The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහහතර කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදි දකින්න ඇතිනෙ බොනීව බේරගන්න දරන උත්සාහය. කොහොමහරි මෙයාලගෙ වැඩේ සාර්ථක ලෙස කරගන්න පුළුවන් වෙනවා. බොනී එතනින් බේරෙනවා. ඒවගේම…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” හයවන කතා සමයෙ දහහතර කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් කොටසෙදි දකින්න ඇතිනෙ බොනීව බේරගන්න දරන උත්සාහය. කොහොමහරි මෙයාලගෙ වැඩේ සාර්ථක ලෙස කරගන්න පුළුවන් වෙනවා. බොනී එතනින් බේරෙනවා. ඒවගේම තමයි මෙයාලාට පුළුවන් වෙනවා බොනීට ඉඟියක් ලබාදෙන්න යන්න ඕන තැන ගැන. ඔන්න අද කොටස ගැන කිව්වොත්, පැරණි මතකයන් ටිකක් පෙන්වනවා. ඒ තමයි එලේනාගෙ දෙමව්පියන්ගෙ අනතුරු වෙච්ච එක ගැන. ඇයි මේ සිදුවීම දැන් පෙන්වන්නෙ? මොකද කිව්වොත් ෂෙරිෆ් දැන් හුඟක් අසනීපෙන් ඉන්නෙ. ඒවගේම තමයි මෙයා කොයිවෙලේ මැරෙයිද කියන්න දන්නෙ නැහැ කවුරුත්. ඉතින් මෙයා විසඳපු නැති කේස් වගයක් තියෙනවා. එයින් එකක් තමයි මේක. ඉතින් මෙයා ඩේමන් එක්ක උත්සහ කරනවා මේක විසඳගන්න. ඒවගේම තමයි අද කොටසෙ ගොඩක්ම කතා වෙන්නෙ ජෙරමි ගැන. කලින් කොටසෙදි දකින්න ඇතිනෙ ජෙරමිට කලා පාසලෙන් ඇරයුමක් එනවා. හැබැයි මෙයා ඒකට කැමති නැහැ. මොකද මිස්ටික් ෆෝල් වල සිද්ධ වෙන දේවලුත් එක්ක. ඒවගේම බොනී ජෙරමිට පණිවිඩයක් දෙනවා. ඉතින් මේකෙන් පස්සෙ මෙයා උත්සහ කරන්නෙ මේකට යන්න. තමන්ගෙ ජීවිතය හදාගන්න. ඒවගේම තමයි එන්සෝ, එන්සෝ උත්සහ කරන්නෙ වෙනස්ම දෙයක්. අද ඒ සැලසුමේ පළවෙනි කොටස දියත් කරනවා. අපි බලමුකෝ ඉස්සරහට එකේදී මොකක් සිද්ධ වෙයිද කියලා. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
The Vampire Diaries S06 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
73 downloadsDownload The-Vampire-Diaries-S06E14-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
udith
Advertisement



thank you