ඩිස්නි හොට්ස්ටාර් වෙතින් මුදාහැරිය කවුරුත් දන්න කියන වෙබ් කතාමාලාවක් වෙන Criminal Justice හි තෙවන දිගහැරුම Adhura Sach නොහොත් අසම්පූර්ණ සත්‍යයේ තුන්වෙනි කොටස තමා මේ අරන් එන්නේ. පුද්ගලික වැඩ රාජකාරි සහ ආසියානු කුසලානයත් නිසා මේ කොටසට උපසිරැසිය ගේන්න ටිකක් පරක්කු වුණා. ඒකට සමාව දෙයි කියලා හිතනවා. ඉති…

ඩිස්නි හොට්ස්ටාර් වෙතින් මුදාහැරිය කවුරුත් දන්න කියන වෙබ් කතාමාලාවක් වෙන Criminal Justice හි තෙවන දිගහැරුම Adhura Sach නොහොත් අසම්පූර්ණ සත්‍යයේ තුන්වෙනි කොටස තමා මේ අරන් එන්නේ. පුද්ගලික වැඩ රාජකාරි සහ ආසියානු කුසලානයත් නිසා මේ කොටසට උපසිරැසිය ගේන්න ටිකක් පරක්කු වුණා. ඒකට සමාව දෙයි කියලා හිතනවා. ඉතින් හැරෙමු කතාව පැත්තට..

ජනප්‍රිය ටෙලිවිෂන් ළමා තරුව සාරා රෑ නිදිපැදුරෙන්ම අතුරුදහන් වෙලා තිබ්බා. අවට හැමතැනම හෙව්වත් සාරාගේ සලකුණක්වත් හොයාගන්න තිබ්බේ නැහැ. අන්තිමට සාරාගේ සලකුණක් මතුවුණේ කොහෙන්ද කියලා දැන් ඔයාලා දන්නවා. ඒ මහ මුහුදෙන්, සාරාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර. ඉතින් වෙච්ච හැමදේම කිරලා මැනලා බැලුවට පස්සෙ හැම සැකයක්ම එල්ල වුණේ සාරාගේම සහෝදරයා දිහාවට. ඔය අතරෙදි සාරාගේ අම්මා එයාගෙ ඇත්තම අම්මා නොවෙන බවත් අයියත් එයාගෙම නොවෙන බවත් දැනගත්තනේ.

ඉතින් දැන් හැමෝගෙම වෛරයට පාත්‍ර වෙලා ඉන්න මුකුල්ගේ පිහිටට හිටියේ එයාගෙ අම්මා සහ තාත්තා විතරමයි. තාත්තා කිව්වෙ නීරජ් නම් නෙමේ, මුකුල්ගේ හැබෑම තාත්තා. නීරජ් මුකුල් වෙනුවෙන් මුකුත් නොකර පැත්තකට වෙලා ඉන්නයි හිතාගෙන හිටියේ. මොකද මරලා දාලා තියෙන්නේ තමන්ගෙම දුව නිසා. හරි, ඔය අතරෙදි තමා මාධව් මිශ්‍රා කතාවට එකතු වෙන්නේ. බලමු මේ සැරේ මාධව්ට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද කියලා.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,434 downloadsDownload CJ-AS-S03-E03.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,434 downloadsDownload Subtitles25 KB

19 comments

  1. Kushan

    Sub akta thanks

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Asia cup එකනම් පකිස්ලට ගිහින් ඉවරයි දැනුත් බ්‍රෝ
    Anyway තෑන්ක්ස් සබට
    ඉතුරු ටිකත් දුන්නම එකටම බලනෝ

    1. සිසිත සමරතුංග (සිසියා)

      හහ් හහ් හා

  4. Anonymous

    sub tika hariyata time ekata dipan. bari nam nikan hitpan

  5. Anonymous

    Thanks for sub

  6. CHANDANA

    ELA BRO.

  7. Nadun Piyumantha

    ස්තූතියි සහෝ සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න බලන්න.<3

  8. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. luck

    Thanks mcn

  10. Dinushka Udara

    4වෙනි එපියටත් සිංහල දෙන්නකො සහො

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  13. Anonymous

    ටෑන්ක්ස්

  14. mindika

    Thanks !!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. lakshan

    thanks ...............

  17. viraj

    thanks.........

  18. nilanka

    thanks......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.