ඉතින් ඩිස්නි හොට්ස්ටාර් වෙතින් නිකුත් කළ ක්‍රිමිනල් ජස්ටිස් කතාමාලාවේ තුන්වන කතාසමය එක්ක තමා දැන් සති කිහිපයක ඉඳන් ඔයාලා එකතු වෙලා ඉන්නේ. සතියට එක කොටස ගානේ මුදාහරින නිසා මේ කතාමාලාව ඉවර වෙන්න තව කිහිප දවසක් යාවි. මේ වෙද්දි 5වෙනි කොටසත් නිකුත් වෙලා තියෙන නිසා, අපි අතිනුත් ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙ…

ඉතින් ඩිස්නි හොට්ස්ටාර් වෙතින් නිකුත් කළ ක්‍රිමිනල් ජස්ටිස් කතාමාලාවේ තුන්වන කතාසමය එක්ක තමා දැන් සති කිහිපයක ඉඳන් ඔයාලා එකතු වෙලා ඉන්නේ. සතියට එක කොටස ගානේ මුදාහරින නිසා මේ කතාමාලාව ඉවර වෙන්න තව කිහිප දවසක් යාවි. මේ වෙද්දි 5වෙනි කොටසත් නිකුත් වෙලා තියෙන නිසා, අපි අතිනුත් ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙන නිසා වැඩිය කතා නොකර කලින් කොටස මතක් කරගෙන ඉමු.

මුකුල්ව අත්අඩංගුවට අරගෙන දැන් රඳවලා තියෙන්නේ බාලවයස්කාර නිවාසයක. එතන ඉන්න මුකුල්ට ඒකෙ රැඳවියන්ගේ තාඩන පීඩන වලට ගොදුරු වෙන්න සිද්ධ වුණා. මේ හින්දා මුකුල්ට ඕන වුණේ කොහොමහරි ගෙදර යාගන්නයි. ඇප අරන් දෙන්නම් කියලා අවන්තිකා මුකුල්ට පොරොන්දු වුණේ මාධව් නීතිඥතුමා ගැන විශ්වාසෙ තියලා. ඒත් ඇප ගන්න බැරි වෙන්න මුකුල්ගෙම පරණ වීඩියෝවක් හේතු වුණා. විරුද්ධ පාර්ශවයේ නීතිඥතුමිය මාධව්ට හිතන්නවත් ඉඩක් නොතියා මුකුල්වආයෙම බාලවයස්කාර නිවාසයේ හිර කරා. ඔය අතර අවන්තිකා නීරජ් අතර තියෙන සම්බන්ධයෙ යම් යම් පළුදුවීම් ටිකක් පෙන්නනවා. සාරාගේ අවමංගල කටයුතුත් සිද්ධ වෙන්න අරන් තිබ්බා. ඒකට මුකුල්ව එලියට ගන්න මාධව්ට පුළුවන් වෙනවා. මාධ්‍ය ඉස්සරහා මුකුල්ගේ හොඳ ප්‍රතිරූපය ගොඩ නගන්න පුළුවන් අවස්ථාවක් විදිහටයි මාධව් මේක දැක්කේ. කොහොමහරි අවමංගල කටයුතු ඉවර වෙලා මුකුල් ආයේ යනවා නිවාසෙට. කලින් කොටස ඉවර වෙන්නේ මුකුල්ට මාරක අනතුරක් සිද්ධ වෙන බවට ඉඟියක් පෙන්නලා.

බලමු අද කොටසත්. ඊළඟ කොටසත් අරන් ඉක්මනට සිසිත ඒවි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,593 downloadsDownload CJ-AS-S03-E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

PHOENIX

Subtitles

2,593 downloadsDownload Subtitles27 KB

12 comments

  1. Anonymous

    Thanks Brother උපසිරැසියට... ජය වේවා...

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Naveen Mbr

    ජයි ෆීනික්ස්!

  4. Anonymous

    Oya deela thynne badu
    Ela ela baiscope

  5. PHONEIX

    maru series ekak thama meka.5tath ikmanin denna bro

  6. Kushan

    Sub akta thanks

  7. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. lakshan

    thanks .................

  11. viraj

    thanks.......

  12. nilanka

    thanks.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.