අවසාන කොටසට කලින් කොටසට ආවා. මං දන්නවා හැමෝම දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ කියලා. සේරිට වෙඩි වැදුන සිද්ධිය සැලසුම් කරේ සේහ්යුන්, එයාගෙ බිරිඳ සහ චෝ චෙයෝල් ගන්ග් කියලා සේරිගෙ පවුලෙ අය දැන ගත්තා. ඒ අතරෙ සේහ්යුන්ගෙ බිරිඳ කැප්ටන් රි ගැන දැනගත්තා. එයාගෙ ඔත්තුව පිට පොලිසියයි, NIS එකයි කැප්ටන් රි පස්සෙ පන්න…

අවසාන කොටසට කලින් කොටසට ආවා. මං දන්නවා හැමෝම දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ කියලා.
සේරිට වෙඩි වැදුන සිද්ධිය සැලසුම් කරේ සේහ්යුන්, එයාගෙ බිරිඳ සහ චෝ චෙයෝල් ගන්ග් කියලා සේරිගෙ පවුලෙ අය දැන ගත්තා. ඒ අතරෙ සේහ්යුන්ගෙ බිරිඳ කැප්ටන් රි ගැන දැනගත්තා. එයාගෙ ඔත්තුව පිට පොලිසියයි, NIS එකයි කැප්ටන් රි පස්සෙ පන්නන්න ගත්තා. කැප්ටන් රි ගියේ චෝ චෙයෝල් අල්ලගන්න. ඒත් පොලිසියත් ඒ පස්සෙ ආව නිසා මොකක් සිද්ධ වෙයිද කියලා කුතුහලයක් තියනවා.
කැප්ටන් රි ගේ තාත්තා කොහොම කොහොම හරි එයාගෙ තනතුරයි, පුතායි බේරන් මෙච්චර දවසක් හිටියා. ඒත් ඉස්සරහට එහෙම කරන්න පුලුවන් වෙයිද කියන ප්රශ්නෙ මතු වෙනවා මොකද කැප්ටන් රි ව දැන් දකුණු කොරියානු පොලිසිය අඳුනන නිසා.
මේ අතරේ ඩෑන්ගෙ අම්මා දැන ගත්තා කැප්ටන් රි ට වෙන සම්බන්ධයක් තිබුන බව. ඒවගෙම ඩෑන්, සෙයුන්ග් ජූන් දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා වගේ තමා පේන්න තියෙන්නෙ. ඒත් සෙයුන්ග් ජූන් අල්ල ගන්න කට්ටියක් හදිසියෙම එයා හිටපු ගොඩනැගිල්ලට කඩා පැන්නා. ඊලඟට සෙයුන්ග් ජූන් ට මොකක් වෙයිද, කැප්ටන් රි ට මොකක් වෙයිද, සේරිට මොකක් වෙයිද?? ඉතින් මේ සේරම මේ අවසාන කොටස් දෙකෙන් විසඳයි.
අවසාන කොටස අරන් එන්නම්. අඩන් නැතුව බලන්නකෝ එහෙනම්.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,055 downloadsDownload Crash.Landing.on_.You_.S01E15.Baiscopelk.com_.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
26 comments
Ak presents
Shaan
Thanks akke
nisalasewana
thankz dr..
nisalasewana
Thank you for the sub
Hasi
Thank you sub ekata.lawless lawyer kathaweth sub eka denna puluwan nam hodaii
Pradeep Hashan Kumara
sub ekata thank you akke
Shadow125
Thank you very much for your hard work & commitment.. :) :)
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Krishan NiShalya
heta eka ada daanda baridoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Anonymous
thaks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Chamara Dilhan
Thank you for sub..keep it up..nice work
Anonymous
උපසිරසියට බොහොම ස්තූතියි.
Helili Hemamali
හැමෝටම ස්තූතියි. අද හවස අවසන් කොටස දෙනවා.
Supun sachintha
ජය වේවා!!!!
Tharushi
Thank you..sub ekata..
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ..
ජය!Anonymous
Thanks for the sutitle
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tcnissanka
tnz
Prabuddha Kulatunga
maru kataawa.. iwara wenna lagay neda :/ :D
malith sandeepa
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Nilush Angana
Sub ekata thanx
melinda
thank you sooo much
Advertisement
![Crash Landing on You AKA Sarangeui bulsachak [E15] Sinhala Subtitles | සමරු සයුරකි ආදරේ..! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/cr@h-l@nding-0n-y0u-s1-2.jpg)




Tnx