වැඩිහිටියෝ කියනවා, පාසල කියන්නෙ හරිම සාමකාමි තැනක්ලු. එතනට ප්‍රචණ්ඩත්වය ගේන්නෙ පිටස්තර ලෝකයෙන්ලු. ඒක ඇත්තක්ද? කියන්න අමතක වුනානේ. ආයුබෝවන්, මම නැනෝ. අද තමයි මම මේ ඉස්කෝලෙට ආව පළවෙනි දවස. මං හරිම අවාසනාවන්ත ළමයෙක්. ඉස්කෝලෙට ආව මුල්ම දවසේ මෙහෙම වුනානේ..! අදත් අලුත් පාසලක්, අලුත් පිරිසක් එක්ක සුපුරුදු…

වැඩිහිටියෝ කියනවා, පාසල කියන්නෙ හරිම සාමකාමි තැනක්ලු.
එතනට ප්‍රචණ්ඩත්වය ගේන්නෙ පිටස්තර ලෝකයෙන්ලු.
ඒක ඇත්තක්ද?
කියන්න අමතක වුනානේ.
ආයුබෝවන්, මම නැනෝ.
අද තමයි මම මේ ඉස්කෝලෙට ආව පළවෙනි දවස.
මං හරිම අවාසනාවන්ත ළමයෙක්.
ඉස්කෝලෙට ආව මුල්ම දවසේ මෙහෙම වුනානේ..!
අදත් අලුත් පාසලක්, අලුත් පිරිසක් එක්ක සුපුරුදු යස්ස කෙල්ල නැනෝ. මතක තියාගන්න, නැනෝ කාටවත් මොකුත් කරන්නෙ නෑ. සිද්ධ වෙන හැමදේම වෙන්නෙ තමන්ගේ තීරණ වලින්, තමන් කරන කියන දේවල් වලින්. ඒවා දැක්කම නැනෝට සතුටු හිතෙනෙක වෙනම කතාවක්. මොකද ඇය ඇත්තටම යස්ස කෙල්ලෙක්!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,451 downloadsDownload GFN-S01E09.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
6 comments
chanu mikhail
Suranjan
Thanks jayawewa.....,!
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Ishan Madusha
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Advertisement



thank u