Watch Trailer

Flower of Evil [E11] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

10වැනි එපියෙන්, ජි-වොන් පරීක්ෂකවරියගේ ආදරේ වෙනුවෙන් දෝ-හයුන්-සූ තමන්ගේ ජීවිතේ අවධානමක් අරගෙන දෝ-මින්-සොක් ගේ අපරාධ හවුල් කරු හොයාගෙන යන ගමනේ එයා නතරවුණේ මිනිස් ජාවාරම්කරුවෙක් ලඟ. දැන් හයුන්-සූ පොලීසිය එක්ක එකතු වෙලා වැඩ කරන්නයි සූදානම. මේක දැනගෙන ඉන්න ජිවොනා හරිම කැළඹීමෙන් ඉන්නේ. ඒ එක්කම හයේ-සූ අඳු…

10වැනි එපියෙන්, ජි-වොන් පරීක්ෂකවරියගේ ආදරේ වෙනුවෙන් දෝ-හයුන්-සූ තමන්ගේ ජීවිතේ අවධානමක් අරගෙන දෝ-මින්-සොක් ගේ අපරාධ හවුල් කරු හොයාගෙන යන ගමනේ එයා නතරවුණේ මිනිස් ජාවාරම්කරුවෙක් ලඟ. දැන් හයුන්-සූ පොලීසිය එක්ක එකතු වෙලා වැඩ කරන්නයි සූදානම. මේක දැනගෙන ඉන්න ජිවොනා හරිම කැළඹීමෙන් ඉන්නේ.

ඒ එක්කම හයේ-සූ අඳුනා ගන්නවා හවුල්කරුගේ විශේෂ තොරතුරු කීපයක්.. ඇත්තටම මේ හවුල්කරුවා කවුද? මිනිසු ජාවාරම් කරුවෙක් එක්ක හැප්පෙන්න ගිය හයුන්-සූට මොනවා නම් වෙයිද?

ඉතින් බලන්න මේ 11 වෙනි දිගහැරුම…

හයුන්-සූ
කොයි ලෝකෙන්ද ඔයා මේ සේරම දැනගත්තේ?
ඇයි ඔයා මේවා දැනගෙනත් මාව දාලා ගියේ නැත්තෙ? මට තේරෙන්නෙ නැහැ.

ජිවොනා.
ඇත්තටම ඔයාට ඒක තේරෙන්නෙ නැද්ද? දන්නෙ නැද්ද
ඔයාගේ සේරම දැනගෙනත්, ඇයි මම ඔයාව පරිස්සම් කරන්නෙ කියලා?

මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,507 downloadsDownload TFOE-S01-E11.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,507 downloadsDownload Subtitles27 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ❤️❤️❤️

  2. Supun Kaushalya

    තෑන්ක්ස් මල්ෂා

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ❤️❤️

  3. Nilush Angana

    Sub ekata thanx

    1. ශලිනි මල්ෂා

      ❤️❤️❤️

  4. Madu

    Puluwan nam digatama koriyan katha walata sub denna

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ...උපරිම උත්සාහ කරන්නම් ❤️❤️❤️

  5. Rasindu V Perera

    නියමයි... සබ් එකට තැන්ක්ස්....

  6. ශලිනි මල්ෂා

    ස්තූතියි !!!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ශලිනි මල්ෂා

      ❤❤

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.