Watch Trailer

Abhay (2019-) [S02 : E03] Sinhala Subtitles | පැය 12ට එක්කෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොච්චර ගැහුවත් හිනහවෙන මිනිහෙක් දැකල තියනවද? ඇඟිලි සලකුණු නැති මිනිහෙක් දැකල තියන්වද? අම්මෙක් තාත්තෙක්, සහෝදරයෙක් සහෝදරියක් නැති, නමක් නැති, කොහෙන්ද ආවෙ කියල හොයාගන්න බැරි, අත්භූත මිනිස්සු ඉන්නව… පසුගිය කොටසෙ ඔයාලට අගක් මුලක් නැති පැහැරගැනීමේ සිද්දියක් ගැන කියනවනෙ කතාවෙන්. ඉතින් ඔන්න මම මුලින්ම කිය…

කොච්චර ගැහුවත් හිනහවෙන මිනිහෙක් දැකල තියනවද?
ඇඟිලි සලකුණු නැති මිනිහෙක් දැකල තියන්වද?
අම්මෙක් තාත්තෙක්, සහෝදරයෙක් සහෝදරියක් නැති,
නමක් නැති, කොහෙන්ද ආවෙ කියල හොයාගන්න බැරි,
අත්භූත මිනිස්සු ඉන්නව…

පසුගිය කොටසෙ ඔයාලට අගක් මුලක් නැති පැහැරගැනීමේ සිද්දියක් ගැන කියනවනෙ කතාවෙන්. ඉතින් ඔන්න මම මුලින්ම කියල ඉන්නම් ඒකට අද ඔයාලට පැහැදිලි උත්තරයක් ලැබෙයි. පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරල හිටියොත්…මිනීමැරුම් කරන්නෙ කෛලාශ් පොද්දර් නැමති දාම ඝාතකය නෙවෙයි ගණිකාවක් විසින් කියල හෙලි කරගන්න අවසානෙ STF එකට හැකියාව ලැබෙනව. ඒ විතරක් නෙවෙයි තවත් මිනීමැරුමක් නවත්තන්නත් කටයුතු කරනව.

මේ කතාංගයේ මම මුලින්ම සඳහන් කරානෙ කතා සමයේ ප්‍රධාන මාතෘකාව පැහැරගැනීමේ සිද්දිය, ඒක ගැන පැහැදිලි අවබෝධයක් අද මේ කොටසින් ලැබෙයි. මුලින්ම පටන්ගන්නෙ අවාසනාවන්ත විදිහට. ඔයාල පසුගිය කොටසෙ අවසානෙ දකින්න ඇති ලමයින්ව පැහැරගත්තු පුද්ගලය තවත් පුද්ගලයෙක්ව පැහැර ගන්නව. ඔන්න අද ඒ පැහැරගන්නා බෑග් එකක් එක්ක ලක්නව් හෙරිටේජ් රෝයල් හෝටලයට එනව. එතනදි පසුගිය කොටසෙ පැහැරගත්තු පුද්ගලයට වෙලා තියන අවාසනාවන්ත සිදුවීම ඔයාලට මෙතනදි බලාගන්න පුලුවන් වෙයි…ඒ වගේම තමයි අද කතාවෙන් ඔයාලව තවත් මේ කතා මාලාව බලන්න උනන්දු කරවයි. තවත් කතාංග දෙකක් ඉතිරි වෙලා තියනව. අවධානයෙන් ඉන්න ඒ දෙකත් හැකො ඉක්මනින් ඔයාලට උපසිරැසි එක්ක බලන්න අවස්ථාව ලැබෙයි. මීළඟ කොටසින් මුනගැහෙමු…

ජය ශ්‍රී!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

5,653 downloadsDownload Abhay-2019-S02-E03.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,653 downloadsDownload Subtitles15 KB

16 comments

  1. Anonymous

    බොහොම ස්තූතී බ්‍රෝ නියමයි දිගටම මේකෙ කොටස් ටිකට සබ් දෙන්න

  2. Prabodha

    Godak sthuthi sahoo...

  3. indika75

    thanks..

  4. DILU

    thanks sub eke ithuru kotas enakam balan inne okkoma download karan .... :)

  5. Chandima Prasad

    Thanks..

  6. Nilush Angana

    Sub ekata thanx

  7. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  8. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. අශාන්

      නියමායි...ගොඩාක් ස්තූතියි

  10. tharidu16

    ikmanin ithuru tikatath oni. thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Chandima Prasad

    ilaga episode ekath ikmanata dennoo..jayawewa

  13. Lahiru Lakshan

    thanks machn....

  14. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  15. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.