Watch Trailer

Ancient Aliens [S07 : E04] Sinhala Subtitles | දෙවියන්ගෙ ධනනිධාන! [සිංහල උපසිරැසි සමග]

හත්වෙනි කතාමාලාවේ හතරවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ ලෝකයේ සෑම දෙසකින්ම වාර්තා වෙන නිධාන පිළිබඳවයි මේ කොටසෙන් මොවුන් මලමුහුදේ ලියැවිල්ල තුල සඳහන් වෙන නිධන් සිතියම ගැනත් ඇස්ටෙක් වරුන්ගේ මහා නිධානයක් ගැනත් මිසරයේ අකනාටන් රජතුමාට අයත් නිධානයක් ගැනත් කතාබහ කරනවා වගේම මේ නිධාන වල ආරක…

හත්වෙනි කතාමාලාවේ හතරවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ ලෝකයේ සෑම දෙසකින්ම වාර්තා වෙන නිධාන පිළිබඳවයි මේ කොටසෙන් මොවුන් මලමුහුදේ ලියැවිල්ල තුල සඳහන් වෙන නිධන් සිතියම ගැනත් ඇස්ටෙක් වරුන්ගේ මහා නිධානයක් ගැනත් මිසරයේ අකනාටන් රජතුමාට අයත් නිධානයක් ගැනත් කතාබහ කරනවා වගේම මේ නිධාන වල ආරක්‍ෂාව සඳහා යොදාගෙන ඇති උපක්‍රම ගැනත් දීර්ඝ වශයෙන් කතාබහ කරමින් ඉන්දියාවේ දෙවොලක් තුල තිබෙන ධනය ආරක්ෂා කිරීම සඳහා යොදාගන්නා අෂ්ඨ නාග බන්ධන නමැති මන්ත්‍රයක් ගැනත් සඳහන් කරනවා

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,244 downloadsDownload Ancient-Alien-S7E4.201807031435.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,244 downloadsDownload Subtitles41 KB

8 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  2. Nirosha Nirosha

    ගොඩාක් මහන්සි වෙලා ..කාලය වෙන් කරගෙන...ලංකාවේ ඉන්න්න Alien රසිකයෝ වෙනුවෙන්.මේ වැඩසටහන් පෙලට නොකඩවා උප සිරසි ලබා දෙනවට ඔයාට ගොඩාක් පිං නිශ්ශංක මල්ලියෝ..බයිස්කෝප් අඩවියටත්...බොහොම ස්තූතියි..

  3. dimal

    thanks bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි

  8. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.