Watch Trailer

The 100 [S05 : E09] Sinhala Subtitles | පාලනයේ වෙනසක්ද? [සිංහල උපසිරැසි සමඟ]

හොදා එහෙමනම් මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සෙ නොවෑ.. කලින් කොටස ඉවරයක් වෙච්ච දවසේ ඉදලම කට්ටිය නොඉවසිල්ලෙන් තමයි ඉන්න ඇත්තේ.. හැබැයි ආයෙනම් එහෙම මග බලාගෙන ඉන්න ඕන වෙන එකක් නෑ.. මොකද ඉස්සරහට සතියෙන් සතිය එකදිගට කොටස් ටික විකාශය වෙන බවක් තමයි CW උන්දලා කියලා තියෙන්නෙ.. හරි එහෙමනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ…

හොදා එහෙමනම් මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සෙ නොවෑ.. කලින් කොටස ඉවරයක් වෙච්ච දවසේ ඉදලම කට්ටිය නොඉවසිල්ලෙන් තමයි ඉන්න ඇත්තේ.. හැබැයි ආයෙනම් එහෙම මග බලාගෙන ඉන්න ඕන වෙන එකක් නෑ.. මොකද ඉස්සරහට සතියෙන් සතිය එකදිගට කොටස් ටික විකාශය වෙන බවක් තමයි CW උන්දලා කියලා තියෙන්නෙ.. හරි එහෙමනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා..

කලින් සතියේ කොටස ඉවරයක් උනේ අපි හිතුවෙවත් නැති ආකාරයකට කිව්වොත් නිවැරදියි.. මොකද තමන්ගේ නංගිට පණ වගේ ආදරේ කෙරුව බෙලමි අවසානයේ තීරණය කළා ඔක්ටේවියාට වස දෙන්න.. ඇත්තටම බැලුවොත් ඉතින් ඔක්ටේවියාගේ ක්‍රියා කලාපයත් එක්ක බෙලමි ගත්ත තීරණය සාධාරණයි..ඒ වගේම ඩියෝසා මැක්‍රරි වෙනුවට රේවන්ව හුවමාරු කරගන්න මර්ෆි කෙරුව යෝජනාවට එකහෙළාම විරුද්ධ වීමත් කතාවේ ගමන්මග සම්පූර්ණ වෙනස් කරන්න හේතුවුනු තීරණයක් උනා.. මොකද මැක්‍රරි මර්ෆි එක්ක සැලසුමක් ඇතුවයි ආපහු එන්නේ.. ඒ වගේම අපි දැක්කා ඇබිටත් පුළුවන් උනා හිරකාරයන්ගේ ලෙඩේට අතිසාර්ථක ලෙස ප්‍රතිකාරයක් හොයාගන්න.

ඉතින් ඔන්න අද කොටසින් දැකබලාගන්න පුළුවන් බ්ලඩ්රෙයිනාව ලෙඩ ඇදට තල්ලු කරලා ඉන්ද්‍රායි බෙලමියි කරන්න යන දේ. ඉන්ද්‍රා හදන්නේ පාලනය අතට ගන්න. හැබැයි මිලර් එතනට මැද්දෙන් පැනලා වැඩේ සපුරාම අවුල් කළා. මේ නිසා බෙලමිට සිද්දවෙනවා වෙනත් සැලසුමක් ගැන හිතන්න. ඉතින් බෙලමිගේ අදහස වෙන්නේ මැඩිව කමාන්ඩර් කරන එක. හැබැයි ක්ලාක්නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. ඔය අතරේ ඩියෝසාගේ කදවුරේ සීතල යුද්ධයක් වගේ තමයි තියෙන්නේ. හැබැයි ඉතින් කට්ට කෛරාටික ජෝන් මර්ෆි මේ තත්වය යුද්ධයක් බවට හරවනවා.. ඉතින් ඩියෝසාගේ පිළ සහ මැක්‍රරිගෙ පිළ අද එකිනෙකා සටන් වදිනවා..

එහෙමනම් මම මෙච්චරයි කියන්නේ. කට්ටිය ඉතුරු ටික බලලම දැනගන්න. එහෙමනම් හෙට ශුටර් සමගින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

30,223 downloadsDownload The-100-S05-E09.zip51 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

30,223 downloadsDownload Subtitles51 KB

106 comments

  1. ගෝස්ට් පන්ක්

    ElaZ =D

  2. Kasun4u

    Thankzzzx brother . .....

  3. Tharindu Katuwawala

    Thanks saho sub ekata.. jaya wewa..

  4. Hard Rock

    THANKS MACHAN

  5. Thilina Chamara

    thank you machan

  6. kodagoda

    tnx sahoo

  7. harshahjk

    බුදු අම්මෝ දීලා නේද කරුමෙ කියනේ ගෙදර යනකල් ඉන්නවෙනවා බලන්න බොහෝම ස්තූතියි. ජයවේවා

  8. Thisal

    ස්තූතියි.

  9. dsdkavishka

    Thenks bro

  10. Warunajeewantha

    තැන්ක්ස් සහෝ සබ් එකට ජය වේවා!!!!!!!!

  11. MalindaCT

    බොහොම ස්තූතියි සහෝදරයා සබ් එකට.
    ජය වේවා!!!

  12. Wsntnlmini

    Thx brooo.......................

  13. thilan

    සිංහල උපසිරට ස්තුති.... මේ එපියත් පට්ට

  14. භාෂිත් උඩවත්ත

    thx

  15. Lahiru444

    thnkz sub ekta broo

  16. Kawi Jayasinghe

    Tnx sahooo

  17. mtbchathuranga

    tnx :D

  18. praneeth01

    ela ela ikamanta dunna. thank you

  19. arum zoysa

    Thanks sub. Ekata bro...jaya wewa...!

  20. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දැන් ඉදන්වත් සතිය සතිය යනවනම් හොදයි...

  21. kasunlakshitha

    ela bro

  22. Milind@

    Thanks saho....

  23. umesh@55

    thanks sub ekata, hithuwata wada godak ikman. jaya wewa ...

  24. Chathukandy

    Thanks bro.

  25. ThusharaIndunilRathnayaka

    sub ekata thanks......!

  26. Sanath Indika

    thx

  27. Charith Pramodya

    Niyamai bro.. Thanks

  28. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

    1. naveenlankesha

      Mchn sub eka mail krhnko

  29. Dineth Sachiranga

    උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!
    Animal Kingdom tv seraris ekata sub dennako

  30. dilshan1234@

    neyamayi saho

  31. milindasl

    සබ් එකට ස්තූතියි අයියේ

  32. shehan weerasinghe

    Thankuuuuuuuuu saho...jaya wewa !

  33. Shashmithakausith

    Ftta wadak sahodaraya. Tnx very much 4 the sub.

  34. Randi

    බොහොම ස්තූතියි !

  35. Ayesh Prashan

    Thank You

  36. SupunTharaka

    Thanks

  37. gayan215

    bohoma sthuthi saho...

  38. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  39. Jana

    Thank you for sub ❤

  40. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. Anujaya chathuranga

    thank u

  42. Kavinda Athukorala

    a bro thanks a
    balan hitiye

  43. chathura layantha

    Thanks

  44. asanka_mapa

    Thanks bro..... පටිටටම පටිට කතාව bro... ඔය සෙටිඑක නැත්නමි කතාව වැඩක් නැ.... සිංහල සබ නිසා තමයි බැලුාවි.. හිතට වැදුන සුපිරිම සුරිම Tv season eka..... ස්තුතියි.... සිංහල වදන් වලට.... ජය bro....... මග බලාගෙන ඉන්නේ.....

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. s.s.m

    Tz sub ekata... Jayawewa!!!

  47. Suranjan

    Thank you bro......jayawewa.....!

  48. Akesh

    patta

  49. Eranga Sandaruwan

    එල එල.
    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  50. Buddhi Tharuka

    Thank you සහෝදරයා.....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.