Watch Trailer

Ancient Aliens [S09 : E04] Sinhala Subtitles | බුද්ධිප්‍රභා සාධකය [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබ…

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ පෞරාණික වගේම ඓතිහාසික ලියැවිලි, පර්යේෂණ, ගවේෂණ, පුරාවිද්‍යා සහ පුරාවෘත්ත වලින් ඉදිරිපත් කරන සාක්‍ෂි වලින් අතීතයේ සිටි මිනිස්සු පිටසක්වලයන් සමග සබඳතා පවත්වන්න ඇති කියන අනුමානයන් සහ යෝජනායි.

ඉතිහාසය මුළුල්ලේම, ලෝකයේ ශ්‍රේෂ්ඨ චින්තකයන් බොහෝමයක් ඔවුන්ගේ අසාමාන්‍යය හැකියාවන්ගෙන් සහ ගැඹුරු බුද්ධියෙන් ශිෂ්ටාචාරය ඉදිරියට රැගෙන යෑමට උදව් කෙරුවා . නමුත් මේ මහාමොලකරුවන්ගෙන් බොහෝදෙනෙක් පැවසුවේ එවැනි දක්‍ෂතාවක් ඔවුන්ට පැමිණියේ නොසිතු වෙලාවක නොදන්නා ස්ථානයක ඉඳන් කියලයි.බුද්ධිමතුන් නිතරම පැවසුවේ ඔවුන්ගේ හොඳම අදහස් ලැබුනේ සිහින,දර්ශන සහ අදෘශමාන කටහඬවල් වලින් කියලයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

1,359 downloadsDownload Ancient-Aliens-S09-E04.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,359 downloadsDownload Subtitles40 KB

6 comments

  1. Rumesh Asanka

    thank you

  2. Amil Gamage

    පට්ට . කාලෙකට පස්සේ සබ් එකක් ඇවිල්ලා.
    ස්තුතියි

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) මේ සැරේ නම් මේක ඉවරයක් වෙනකන් නවත්තන්න එපා බ්‍රෝ සුපිරි මේක අනික ගොඩක් ආස කරන මාතෘකාවක් :)

  4. Anonymous

    අඩෝ පින් සිද්ද වෙනවා බ්ං උබට.. මේක ඉවර වෙනකන්ම දාපං කොල්ලෝ

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Nirosha Nirosha

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.