Watch Trailer

Ancient Aliens [S09 : E03] Sinhala Subtitles | පිටසක්වලයන් අපි අතර [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබ…

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ පෞරාණික වගේම ඓතිහාසික ලියැවිලි, පර්යේෂණ, ගවේෂණ, පුරාවිද්‍යා සහ පුරාවෘත්ත වලින් ඉදිරිපත් කරන සාක්‍ෂි වලින් අතීතයේ සිටි මිනිස්සු පිටසක්වලයන් සමග සබඳතා පවත්වන්න ඇති කියන අනුමානයන් සහ යෝජනායි.

තාක්ෂණයේ විශ්මිත දියුණුව මුළුමනින්ම අප විසින් අත්පත් කරගත් දෙයක් නොවන බව විශ්වාස කරන සමහර පිරිස් ඉන්නවා . ඉනොක්ගේ පොත තුල මුරකරුවන් නමින් හැඳින්නු දිව්‍යමය සත්වයින් පිරිසක් මිනිස් වර්ගයාව නිරීක්ෂණය කරමින් තාක්ෂනික දියුණුව වර්ධනය කරගැනීමට උදව් කිරීමට පෘථිවියට ගොඩබැස්ස බව විස්තර කරනවා.ඉන්කා පුරාවෘත්ත වලින් කියැවෙන්නේ වීරකෝච දෙවියන් පොලවට බැසවිත් මිනිසුන්ව මවමින් ඔවුන්ට තාරකා ශාස්ත්‍රයයත්, කෘෂිකර්මාන්තය සහ වෙනත් දියුණු කලාත් ඉගැන්නු බවයි. මායා ශිෂ්ටාචාරය විශ්වාස කරන්නේ ඔවුන්ගේ කුකුල්කාන් දෙවියන් ගණිතය, ලේඛන කලාව,සහ විද්‍යාව ඉගැන්නු බවයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

1,252 downloadsDownload Ancient-Aliens-S09-E03.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,252 downloadsDownload Subtitles38 KB

8 comments

  1. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ :)

  2. Rumesh Asanka

    thank you

  3. Anonymous

    අඩේ හෙන පිං බං උබට මේක ඉවර වෙනකන් සේරම දාපන් මච්ං

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    thanks bro

  6. priyankara

    thanks bro

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Nirosha Nirosha

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.