Watch Trailer

Arrow [S07 : E03] Sinhala Subtitles | සීමාමායිම් බිදලමින්.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ඇරෝ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා ලෝන්ග්බෝ හන්ටර්ස්ලව.. ඉතින් මේ අය බොහොම දරුණු වගේම ඉතාම දියුණු තාක්ෂණයක් භාවිතා කරන සැට් එකක් වගේ තමා පෙනුනේ. අපි දැක්කා මෙයාලා එකතුවෙලා ආර්ගස් එකෙන් බැටරියක් හොරකම් කරලා පස්සේ අවියක් හොරකම් කරන්නත් ගියා. කොහොමහරි ආර්ගස් එකට පුළුවන්කම ලැබුනා ඒ හොරකම නවත්…

ගිය සතියේ ඇරෝ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා ලෝන්ග්බෝ හන්ටර්ස්ලව.. ඉතින් මේ අය බොහොම දරුණු වගේම ඉතාම දියුණු තාක්ෂණයක් භාවිතා කරන සැට් එකක් වගේ තමා පෙනුනේ. අපි දැක්කා මෙයාලා එකතුවෙලා ආර්ගස් එකෙන් බැටරියක් හොරකම් කරලා පස්සේ අවියක් හොරකම් කරන්නත් ගියා. කොහොමහරි ආර්ගස් එකට පුළුවන්කම ලැබුනා ඒ හොරකම නවත්තන්න. හැබැයි ඉතින් මෙතැනදී ඩියෑස් ඇතුළු ලෝන්ග්බෝ හන්ටර්ස්ලා පැනලා යනවා. කොහොමහරි සිද්දවෙන දේවල් නිසා ෆෙලිසිටි ඉන්නෙ ජෝන් එක්ක වගේම ආගස් එකත් එක්ක එච්චරම හිත හොදින් නෙවෙයි කියලා පේනවා.

ඔය අතරේ ඇරෝට හිර ගෙ ඇතුලේ තවතවත් ප්‍රශ්න. ඇරෝට පහරදෙන්න කට්ටියව යෙදෙව්වේ බ්‍රික් කියලා ඔහුට දැනගන්න ලැබෙනවා. ඉතින් ඔලිවර් බ්‍රික් ළගට ගිහිල්ලා ඩියෑස් ගැන විස්තර අහනවා.. හැබැයි බ්‍රික් කියනවා විස්තර කියන්න ඕනනම් ඒ වෙනුවෙන් යම් කාර්යයක් කරන්න කියලා. ඒ තමයි අර ගාඩ් යෝර්ක්ව අයින් කරන එක. බ්‍රික් අයින් කරන්න කියලා කියන්නෙ ඒ මනුස්සයාව මරලා දාන්න කියලා. හැබැයි අපි දැක්කා ඔලිවර් ඊට වඩා හොද ක්‍රමයක් ඒකට හොයාගත්තා කියලා.

ඉතින් ඔන්න අද දවසේ ෆෙලිසිටි සමන්දා වොට්සන් එක්ක එක්කාසු වෙලා ඩියෑස්ව අල්ලගන්න සැලසුම් හදනවා. ඒ අතරේ ඔලිවර් හිර ගෙ ඇතුළට වෙලා ඩියෑස් ගැන හෝඩුවාවක් දැනගන්න විශාල ප්‍රයත්නයක් දරනවා. ඉතින් අපි බලමු අද මොකද වෙන්නෙ කියලා.

ප.ලි- ඒ වගේම කට්ටිය දන්නවත් ඇති DC යුනිවර්ස් එකට අලුත්ම කතාවක් එකතු උනා TITANS කියලා.. නෑ නෑ CW එකක් නෙවේ හොදේ.. ඉතින් ක්‍රියාදාමවලට කැමති ඔබ සැමට ආරාධනා කරනවා ඒ කතාමාලාව සමගත් එකතු වෙන්න කියලා. වගකීමෙන් යුතුව කියනවා ඒකනම් බැලුවට පාඩුවක් වෙන එකක් නෑ කියලා. එහෙනම් මං මෙතනින් නවතිනවා.. ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

14,295 downloadsDownload ARROW-S07E03-HDTV-WEB-1.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

14,295 downloadsDownload Subtitles56 KB

90 comments

  1. Nipuna

    digatama krapan

  2. Sahan Sulakkhana

    upasisrasiyata sthuthiyi saho

  3. Dilshan Sanka

    Thanks bokkah !!!

  4. sashan

    Thanks bro sub ekata
    Jaya weva... ela wela watama denawata.
    Baiscopelk ela

  5. Denis Maneesha

    Thanks bro sub ekata

  6. dil_shan

    tnz sub ekata

  7. Sherlock holmes

    Thanks bro..

  8. RKO

    Thanks bro

  9. 100

    Sub eakata thanx

  10. Uvindu Dilshan

    Sub ekakta thankx bro

  11. Eranda Malith 2.0

    ස්තූතියි සහෝ
    ජයවේවා !

  12. chirangashan

    බොහෝම ස්තුති සහෝ

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. Sanath Indika

    thx brooo

  15. Nilush Angana

    Sub ekata thanx

  16. Tharaka mihiranga

    සබට තැන්ක්ස්.
    ටයිටන්ස් එකත් ඉක්මනට දෙන්න පුලුවන් වේවා

  17. S.K. Ruchiranga

    thzz sub ekta

  18. Gayan_madushanka_

    Thanks bro

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  20. dinu maleesha

    aroow dan enna enna patta

  21. Dasun Chathuranga

    Thanks for sub bro.....

  22. isuruchamath56

    Sub ekata thanks bro..
    Blindspot Season 4 sub tikath katahari danna puluwan nam watinawa...

  23. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  24. nike_11

    Thx bokk

  25. ktu

    Elazzz

  26. Hard Rock

    thanx macho. patta

  27. geeganagamage

    බොහොම ස්තුතියි මේ පාර සීරියස් එක සුපිරි .

  28. Bobby

    Thank you very much

  29. RumalDemintha

    Thanxzzzz bro

  30. Nadeesha rox alahakoon

    Tnx bro dubata. Meka anakan balan hitiye. Titans kathawath ft thama balanna patan gaththe nathi aya akath baluwata padu na

  31. Ayesh Prashan

    Thnak You

  32. YasasPerera

    godak thanks...

  33. dtk

    t f to lot digatama karagena yamu

  34. Kulanjana Maduranga

    subata thanks...

  35. tharidu sagara

    සිංහල උපසිරසියට ස්තුතියි.
    ජය වේවා!!!

  36. ravidu ishan

    Tnx mchn ..sub ekata

  37. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!................

  38. SihanSithara

    thankz broo

  39. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  40. lahiru sadaruvan

    thank you so much brother

  41. Udara Damith Dissanayaka

    ela

  42. Suranjan

    Thanks machan......jayawewa.......!

  43. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............... ජයවේවා.......!!!!!!!!!!!

  44. Tharindu_Maduwantha

    sub 1ta tanks brother.digatama kara gena yamu.

  45. nisala_d

    Thank you bro..!!!

  46. Lakshan

    Thanks Bro.

  47. Tharangani

    thanx

  48. Nuwandika Dil

    Arrow th denawata tnks bro lv u submakers

  49. sulochanalakshan

    flash season 5 episode 4 subtitle dennko........

  50. Luchnik

    ELa bro..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.