Watch Trailer

Carrie [S01 : E07] Sinhala Subtitles | අලුත් බලාපොරොත්තුවක්… [සිංහල උපසිරැසි සමඟ]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

හැමෝටම ආයුබෝවන්! ඔන්න අද අරගෙන ආවේ Carrie කතාමාලාවේ හත්වැනි කොටසට සිංහල උපසිරැසි.

පහුගිය සිදුවීම්වලින් පස්සේ පාසලේ හැමෝම ආයෙත් සාමාන්‍ය ජීවිතයට හැඩගැහෙන්න උත්සාහ කරනවා. කැරීටත් කාලෙකට පස්සේ ටිකක් නිදහසේ හුස්ම ගන්න ඉඩ ලැබිලා. යාළුවෝ එක්ක කතාබහ කරන්න, තමන්ටත් අනිත් අය වගේ ඉන්න පුළුවන් කියලා හිතන්න දැන් ඇයට අවස්ථාවක් ලැබෙනවා.

මේ අතරේ පාසලේ ප්‍රොම් පාටි එක ගැනත් කතාබහ ඇරඹෙනවා. හැබැයි කලින් ඇතිවුණු ප්‍රශ්න නිසා ඒක පවත්වන එකත් තවම අවිනිශ්චිතයි. කැරීගේ ජීවිතේ දේවල් හොඳ පැත්තකට හැරෙනවා වගේ පෙනුණත්, අම්මාගේ හිතේ තියෙන බය නම් තවම පහවෙලා නැහැ.

ඉතින් කැරීට මේ සැනසීම දිගටම ලැබෙයිද? මොනවා වෙයිද? ඔයාලටම බාරයි ,එහෙනම් අන්තිම එපියෙන් හමුවෙමු 

ජය වේවා!

                         Next BT1

Subtitles by

Amila Sashen

Rank: BronzeBronze

Hail Megatron!!

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

11 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.