Classroom of the Elite Season 01 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. ඒ කතාවේ 05 සහ 06 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එ…

Classroom of the Elite Season 01 Sinhala Subtitles

 

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. ඒ කතාවේ 05 සහ 06 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ.

පන්තියේ ලකුණු බිංදුවට වැටුණට පස්සේ, හොරිකිතා සහ අයනොකෝජි පන්තිය ගොඩගන්න ප්ලෑන් එකක් ගහනවා බලාගන්න ලැබුනා. හැබැයි පන්තියේ ඉන්න දඩබ්බරයෙක් වෙන සුදෝ අනිත් පන්තියක් එක්ක රණ්ඩුවකට පැටලෙනවා. මේක නිසා පන්තියට ලකුණු නැති වෙන්න යනකොට, අයනොකෝජි හරිම සූක්ෂ්ම විදිහට සාක්ෂි හදලා සුදෝව බේරගන්න හැටි අපිට බලාගන්න ලැබුනා. පන්තියට එන කරදර එච්චරමද? පන්ති අතර තරඟයේ ඊළඟට වෙන්නෙ මොකක්ද? නරඹන්න මේ කොටස් දෙක.

මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Classroom of the Elite (2017) (Season 1) [1080p Dual Audio HEVC 10 bits DD] (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

Classroom of the Elite Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

312 downloadsDownload Classroom-of-the-Elite-S01-E05-E06-Sinhala-Subtitles.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1Next BT1

 

Subtitles

312 downloadsDownload Subtitles28 KB

2 comments

  1. Pasan

    Site eke sub nadda

    1. Hasaranga Nadeesha

      Sub thamai me dila thiyenne.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.