“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. නමුත් පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්…

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා..

මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි…

පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර…

ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි…

සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්..

නමුත්

පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය..

කුමක් හෝ හේතුවකට…

මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන විලාසයක් ‌‌‌ලෙසයි…

එකම ලිපියකින් මේ උපසිරසි ටික අපි අරගෙන ආවෙ ඔයාලටම මේ කතාව මොන වගේද කියලා හිතාගන්න ඉඩ දෙන්නයි. ඉතින් අද අවසානයට ඇවිත් තියෙනවා. කතාව ගැන දැනුන දේ පුළුවන්නම් මේ අවසාන කොටස් දෙකත් නැරඹුවට පස්සෙ දැනුවත් කරන්න. 

බැරිවෙලාවත් කාටහරි ඕන වුනොත් කියලා පහළ ලයිස්තුවක් දාලා තියෙනවා මේ ඇනිමේ එකේ අන්තර්ගත වුන සින්දු ටික. මේ ඇනිමෙ එක ගොඩක් ජනප්‍රිය වෙන්න මේකෙ අන්තර්ගත සින්දු ලොකු දායකත්වයක් දීලා තියෙනවා. මේකෙ රසවත්ම දේ තමයි ආරම්භක ගීතය ඇර අනෙක් සියළුම ගීත ගායනා කරලා තියෙන්නෙ ගෑණු ළමයින්ට කටහඬ ලබාදෙන නිළියන් විසින් වීම. ඔයාලට ඒ ගීත වලින් අනිවාරෙන්ම සීරෝ ටූගේ කටහඬ වෙන්වෙලා ඇහෙන්නත් ඇති සමහරවිට. ඇනිමෙ එක වෙනුවෙන් XX:me කියලා ගෑණු ළමයින්ට හඬදායකත්වය ලබාදෙන නිළියන්ගෙ එකතුවෙන් ඒකකයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අය විසින් තමයි පහළ ගීත සේරම ගායනා කරලා තියෙන්නෙ. (ආරම්භක ගීතය හැර)

ආරම්භක ගීතය –

     “Kiss of Death”  by Mika Nakashima x Hyde)

අවසාන ගීත –

    “Torikago (Bird Cage)”   by XX:me

    “Beautiful World”   by XX:me

    “Hitori (Alone)”   by XX:me

    “Escape”  by XX:me

    “Manatsu no Setsuna (Midsummer Momment)”   by XX:me

    “Darling”  by XX:me

    එහෙනම් තවත් ඇනිමෙ සීරීස් එකකින් මුණ ගැහෙනකන් සමුගමු. ස්තූතියි.

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

3,086 downloadsDownload Darling-in-the-FranXX-E23-E24.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

 

 

Subtitles

3,086 downloadsDownload Subtitles28 KB

21 comments

  1. Sachintha Sudaraka

    kathawa balalama coment ekkak dannam bohoma sthuthi sub eka ikmanatama dunnata

  2. Navodani Thilini Sasanika

    <color="green">බොහොම ස්තූතියි මල්ලි, මං ආසාවෙන්ම බලපු ඇනිමෙ එකක්. මේක ඉක්මණට ඉවර කරන්න ඔයා ලොකු උදව්වක් දුන්නෙ. තවත් ඔයාගෙන් අළුත් ඇනිමෙ එකකට අපි උපසිරසි බලාපොරොත්තු වෙනවා. දිගටම ඇනිමෙ උපසිරසි දෙමු. </color>

  3. Chanu mikhail

    ස්තූතියි දෙන්නටම
    දිගටම මේවගේ ලස්සන ඇනිමේ ගෙමු,
    ජයවේවා ..

  4. Stranger

    thanks.

  5. Virajcom

    Godak thanxx bro sub ekata

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

  7. 1997lakmallakmal

    lassana kathawak.bohma sthuthi......

  8. sasanka5

    jaya veva malli lassana anime ekk oya vage digatama anime series genna jaya

  9. Bhagyasingh

    harima lassanai, sub ekata thanks

  10. w.Pasindu kalhara

    Thanks bn

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Bimsara_Yashan

    TNX SAHO SUB EKATA

  13. Sandanuwan

    sub ekata thanks. last episode 2 marama dukai

  14. Pavith Wijesooriya

    මම බලපු ලස්සනම කතාවක් මේක.කතා දෙකක් නෑ මේක සුපිරියක්.ඉතින් බොහෝම ස්තූතියි අයියේ මේකේ අන්තිම එපි 12 ටත් සබ් දුන්නට.දිගටම ඇනිමේ වලට සබ් දෙන්න...

  15. sathnuka

    bohoma sthuthi . godak pin

  16. Tharindu Dilshan

    sub eka superb ....digatama anime walata sub ona ....good luck bro

  17. Rashu Fernando

    thans for the sub..
    super story &lt;3

  18. Minindu Tharushapriya

    Thanks sub ekata

  19. Yasindu Kalana

    Thank You!

  20. Tharuka Fernando

    Godak sthuthi mithraya.. Hodata sinhalen sub tika supiriytama dila thiyenwa kathawe rasayata badawak nathuwa blnna asa hithena widiyta sub tika okkoma dunnata godak thanks.. Thwa thwa sub hdnna shakthiya dairya labewa kiyala pthnwa.. Lassna anime ekak duka ekka sathuta mix unu

  21. Pasindu Adhithya

    thank you sub ekata. mara asawen balapu anime ekak. digatama anime walata sub denna. jaya

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.