Watch Trailer

The Mandalorian [S03 : E02] Sinhala Subtitles | මැන්ඩලෝරියාවේ පතල්. [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම ? හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ දෙවැනි එපිසෝඩ් එක. දහවල් දවසේ වැඩත් එක්ක සබ් එක කරන්න ගන්නකොට රෑ වෙනවා ඉතිං. කතාව මතක් කරගෙන ඉමු. 🙂 කතාවේ පැරණි මතකයන් ඒ යන අතරමග අපේ මැන්ඩො සහ බේබි යෝඩා පරණ යාලුවෝ දෙන්නෙක් මුණගැහෙන්න නෙවාරෝ යනව ම…

කොහොමද හැමෝටම ? හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ දෙවැනි එපිසෝඩ් එක. දහවල් දවසේ වැඩත් එක්ක සබ් එක කරන්න ගන්නකොට රෑ වෙනවා ඉතිං. කතාව මතක් කරගෙන ඉමු. 🙂

කතාවේ පැරණි මතකයන්

ඒ යන අතරමග අපේ මැන්ඩො සහ බේබි යෝඩා පරණ යාලුවෝ දෙන්නෙක් මුණගැහෙන්න නෙවාරෝ යනව මතක ඇතිනේ. එහෙදි මැන්ඩෝට අනාගත කරදරයක් වැටෙනවා විතරක් නෙමෙයි, පරණ ප්‍රභල හතුරෙකුත් නැවත ඉදිරියේදී මුණගැහෙන්න නියමිත බව දැක්වෙනව. ඒ වගේම මැරුණයි කියල හිතන් හිටිය කෙනෙක් තවම ජිවතුන් අතර කියල අපේ මැන්ඩො දැනගන්නවා. ඒත් එක්කම අන්තිම කොටසට පෙර කතාංගය අන්තර්ජාලය කළඹවන්න සමත් වුණා. ඒ අහ්ශෝකා ටානා සහ මේ වෙනකම් අපි වැරදියට තේරුම් අරගෙන හිටිය චරිතය බේබි යෝඩා නොවන බවත්, එයාගේ නම ග්‍රෝගු කියලත් හෙළිදරව් වුණා. අහ්ශෝකා ටානාගේ උපදෙස් මත මැන්ඩෝ සහ ග්‍රෝගු පැරණි ජෙඩායි පුජනීය ස්ථානයක් හොයාගෙන පිටත් වෙනවා. එහෙදි වෙච්ච දේවල් අන්තිම කොටසට කලින් කොටසින් දකින්න ලැබුනා මතක ඇතිනේ. ඉතිං මේ වෙනකොට ග්‍රෝගු ඉන්නෙ නැවතත් මොෆ් ගිඩියන් භාරයේ. ඒ වගේම මැන්ඩෝ ගියේ තනියම නෙමෙයි. ඉතිං ඒ දේවල් වලින් පස්සෙ මැන්ඩෝ ඔහුගේ සටන් සඟයින් සමග මොෆ් ගිඩියන් හොයාගෙන යාම අරඹනවා. ඒ යන්නෙ ග්‍රෝගුව බේරගන්න. ඒ සඳහා තව කෙනෙක්ව හවුල් කරගන්න මැන්ඩො, මාෂල් ඩුන්ව හොයාගෙන ගියා මතක ඇතිනේ? 

අද කතාංගයෙන්

හැබැයි මේ වෙනකොට තත්වේ මැන්ඩෝ තමන්ගේ හිස් ආවරණය ගැලවීම. මැන්ඩෝ අයත් වෙන ආගම දැඩි මතධාරී ආගමක්. නිසි වයස එළඹුණාට පස්සේ පළඳවන හිස් ආවරණය කිසිම වෙලාවක ගලවන්න බැහැ ඒ ආගමට අනුව. ඒ ආගම අනුව ඒක තමයි විධිය. දිස් ඊස් ද වේ කියල කියන එකට හරිම තේරුමක් දෙන්නත් බැහැ. ඒ නිසා ඒක පොඩ්ඩක් තේරෙනවා ඇති කියල හිතනවා කතාව බලන අයට.

ඉතිං මැන්ඩෝගේ එකම අරමුණ වෙන්නේ දැන් ඒ වැරැද්දට කමා කරගන්න එක. ඒක ලෙහෙසි නැහැ. ඒ විධිය ගැන අපි ගිය සුමානේ දැක්ක. අද අපි දකිනවා මැන්ඩලෝරියන් ග්‍රහලෝකයේ තත්වය. එහෙනම් කතාව බලන්නකෝ. ලබන සුමානේ ආයේ හමුවෙමු. 

The Mines of Mandalore

Director: Rick Famuyiwa

Writers: Jon Favreau, George Lucas

IMDB Ratings : 8.8

Air Date: 08 March 2023

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,509 downloadsDownload The.Mandalorian.S03E02.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

3,509 downloadsDownload Subtitles15 KB

16 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  3. Nuwa

    Thank yu sub ekata
    AOT sinhalath one

  4. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  5. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  6. Nuwan

    Walking dead eke sub ektha denna puluwannam

  7. Nuwan

    Sub ekata thanks

    1. Nuwan

      Walking dead ekath karanna

  8. Thusitha nishan

    ස්තූතියි සහෝ...
    lost in space-s03එකටත් සබ් දෙන්න බැරිද...

    1. විමා

      දීල තියෙන්නෙ සහෝ.

    2. Thusitha nishan

      එපි ටික ඩව්න්ලෝඩ් කරන්න බෑනේ lost in space S03 එකේ පොඩ්ඩක් බලනවද

  9. Shanuka Rathnayake

    thanks

  10. Kitana

    Episode 3 nadda thama ?

  11. gihan

    3 epiya nadda thawama

  12. Dewadithya

    Thanks for sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.