Watch Trailer

Frequency [S01 : E13] with Sinhala Subtitles | සැබෑ මිනීමරුවා නිදැල්ලේ… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕන පොඩි අමතකවීමක් නිසා මට ගිය සතියේ ලිපියේ සඳහන් කරන්න බැරි උනා මේ සතියේ එන්නේ අවසාන කොටස කියලා. සමහර අයනම් දැනටමත් දන්නවා ඇති. දන්නේම නැතුව සීසන් එකේ අවසානයටත් ඇවිත් එහෙනම්. දෙවෙනි සීසන් එකක් එනවාද කියලා නම් තවම සඳහනක් කරලා නෑ. ඉතින් කවුරුවත් හිතුවේ නැති විදියට ඩීකන් ජෝ පොලිසියට නික…

Frequency S1-2

මුලින්ම කියන්න ඕන පොඩි අමතකවීමක් නිසා මට ගිය සතියේ ලිපියේ සඳහන් කරන්න බැරි උනා මේ සතියේ එන්නේ අවසාන කොටස කියලා. සමහර අයනම් දැනටමත් දන්නවා ඇති. දන්නේම නැතුව සීසන් එකේ අවසානයටත් ඇවිත් එහෙනම්. දෙවෙනි සීසන් එකක් එනවාද කියලා නම් තවම සඳහනක් කරලා නෑ. ඉතින් කවුරුවත් හිතුවේ නැති විදියට ඩීකන් ජෝ පොලිසියට නිකන්ම අහුවුනා. එයා ඇයි එහෙම නිකන්ම අහුවුනේ ? එතනත් පොඩි ප්‍රශ්නයක් තිබුනා. ඒ ප්‍රශ්නයට මේ කොටසෙන් උත්තර ලැබෙයි. රේමි ෆ්රැන්ක් එක්ක එකතුවෙලා කොහොමහරි එයාගේ අම්මාව බේරගත්තා. ඩීකන් ජෝ නයිටින්ගේල් මිනීමැරුම් වලට අවුරුදු 20ක් හිරේට යනවා. ඊට පස්සේ කිසිම නයිටින්ගේල් මරණයක් සිද්ධවෙන්නේ නෑ. රේමි හිතපු විදියටම හැමදේම සිද්ධවුනා, එයාගේ අම්මා, එයාගේ පෙම්වතා දැන් එයාගේ ලඟ කලින් විදියටම ඉන්නවා. ඒත් ෆ්රැන්ක් නෑ, මොකද අවුරුදු 5කට කලින් කාර් අනතුරකින් එයා මැරෙන නිසා. ඒත් කවුරුවත් හිතපු නැති විදියේ දෙයක් තමයි ඊලඟට වෙන්නේ. ඩීකන් ජෝ මිනීමැරුවාට එයා මැරුවේ එයාගේ බිරිඳව විතරයි. අනික් ගෑණු අයව මැරුවේ එයා නෙමෙයි. කවුද එතකොට එයාලාව මැරුවේ ? එතකොට කවුද නයිටින්ගේල් ? ඒ තමයි රොබී. මෙතනින් එහාට කතාව ගැන මුකුත් නොකියා ඔයාලාට බලන්න බාර කරන්නම්. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ තමයි මේ වැඩේට අත තිබ්බේ. අතර මැද්දේ එකක් දෙකක් අරගෙන එන්න නම් බැරි උනා. ඒ වෙලාවේ මගේ පිහිටට හිටපු චාමර සම්පත් සහෝට සමන් ප්‍රසාද් සහෝට ගොඩාක් ස්තූතියි. සීසන් එකත් ඉවරයි එහෙනම්. තව සීසන් එකක් ආවොත් ඔයාලාට අනිවාරෙන්ම අරගෙන එන්නම්. මාත් එක්ක දිගටම හිටපු අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි. මේ කොටසටත් ඔයාලාගේ අදහස් යටින් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.හැමෝටම ජය!!!

Frequency (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Frequency.S01E13.HDTV.x264-KILLERS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

551 downloadsDownload Frequency.S01E13.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                          2nd Season>>

Subtitles

551 downloadsDownload Subtitles30 KB

17 comments

  1. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  2. Isuru

    Thanks for sub thawa mewage hoda series ekak hambaunoth denna jaya wewa

  3. Prasad Randunu

    බොහෝම ස්තූතියි මේ කරන කැපකිරීමට සහෝදරයා...

    ඔයාලා මේ කරන දේ ඇත්තටම වටිනවා. අපි වෙනුවෙන් අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය කැපකිරීම සම්බන්දයෙන් හදවතින්ම සුභ පතනවා.

    උපසිරසියට පිං. නැවත හමුවෙමු. සදා ජය සහෝ...

    බුදු සරණයි...!

    Thawath Sub ekakin Hamu Wemu Sahoooo...
    C u soon Bro...

  4. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි
    දිගටම මේකේ උපසිරස දුන්නට
    සීසන් දෙකක් ආවොත් එකත් පුළුවන් විදිහට දෙන්ඩ

  5. Udara Damith B/K

    වෙලාවක් එහෙම තියෙනවනම් කොලනි එකේ සීසන් දෙකට පුළුවන් වෙලාවකට උපසිරස දෙන්ඩ
    ............

  6. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. chandima

    thaz bro..

  9. yumal

    thankZZZZZZZ bro!!!!!!!!!

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ
    එකදිගටම කතාවේ උපසිරසි ලබාදුන්නට..
    මැද්දෙන් කොටසක් දෙකක් දීපු සාමරටත් තැන්කු ඈ..
    ඉක්මනින් අලුත් කතාමාලාවකින් හම්බවෙමු එහෙනම්..

  12. Ashan

    thnx bro...

  13. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  14. Eranga Sandaruwan

    උප සිරැසි වලට බෝම ස්තූතී සහෝ.
    ජය වේවා.

    ඉ‍යේ තමා කතාව බලන්න ගත්තේ. මුල් 7 ඩවුන්ලෝඩ් කරන් තියන් හිටියා. කතාව සෙට් උනා. අද ඉතුරු ටික ඔක්කොම ගත්තා...

  15. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.... ජය....

  16. Tharindu

    thank

  17. lrlakmal

    Tnx for sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.