Watch Trailer

Gotham [S01- E03] | බැලුන් කාරයා…[සිංහල උපසිරැසි සමඟ]

අද නම් ටිකක් ප්‍රමාද වෙන්න උනා. හිතනවා අමනාපයක් නැතුව ඇති කියලා. එහෙනම් අපි සුපුරුදු පරිදි කතාව දෙසට හැරෙමු. ගිය කොටස මඟින් කියවුනේ කැට්වුමන් සම්බන්ධ කතාවක්. ඊට අමතරව අපේ ප්‍රධාන මාතෘකාව හෝඩුවාවන් ඔස්සේ ඉදිරියට ගමන් කරනවා. ඒ තමයි බෘස් වෙයින්ගේ දෙමව්පියන්ගේ ඝාතනය. තවම නිසි හෝඩුවාවක් නැහැ කවුද ඒක කලේ…

Gotham TV1

අද නම් ටිකක් ප්‍රමාද වෙන්න උනා.  හිතනවා අමනාපයක් නැතුව ඇති කියලා. එහෙනම් අපි සුපුරුදු පරිදි කතාව දෙසට හැරෙමු. ගිය කොටස මඟින් කියවුනේ කැට්වුමන් සම්බන්ධ කතාවක්. ඊට අමතරව අපේ ප්‍රධාන මාතෘකාව හෝඩුවාවන් ඔස්සේ ඉදිරියට ගමන් කරනවා. ඒ තමයි බෘස් වෙයින්ගේ දෙමව්පියන්ගේ ඝාතනය. තවම නිසි හෝඩුවාවක් නැහැ කවුද ඒක කලේ කියලා. එත් අන්තිමෙදේ සෙලිනා කයිල් හෙවත් තරුණ කැට්වුමන් හෝඩුවාවක් දෙන්න පොරොන්දු වෙනවා. එත් ජිම් ගෝර්ඩන් හට ඒ වෙනුවෙන් යමක් කරන්න සිදු වේවි. මොකද ගෝතම් කියන නගරයේ ඉන්න කිරි බොන වයසේ ඉන්න පොඩි එකාගේ සිට හැරමිටියෙන් යන නාකි මිනිහා දක්වාම දූෂණය හොරකම වගේ එකී මෙකි නොකී සෑම නරක චේතනාවන් වලින් හිත වසාගෙන තියෙන්නේ. හැමෝම බලන්නේ කොහෙන්ද වාසියක් ගන්නේ කාටද වලක් කපන්නේ වගේ දුෂ්ඨ චේතනාවන් වලින්.  ඒ වගේම පෙන්ගුයින්ට ආයේ එන්න එපා කිව්වට නැවත ගෝතම් වලට එනවා. 

අද කොටසේදී එයා නගරයේ ඉන්න තවත් බලවතෙක්ට මුක්කු ගහන්න සූදානම් වෙනවා. ඒ වගේම සෙලිනා එනවා ගෝර්ඩන්ට එයා දැකපු දෙයක් ගැන කියන්න. ඒ වගේම අද කතාවේ සිරස්තලය වෙන්නේ කාළගුණ බැලුම් වලින් මිනිස්සු මරණ බැලුන් කාරයෙක් ගැනයි. එහෙනම් ඔන්න  ඔන්න හැමෝටම බාරයි අද කොටස රස විඳින්න. ලබන සතියෙ හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

7,421 downloadsDownload Gotham-S01E03.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                              All Episodes                                  Next Episode>>     

Subtitles

7,421 downloadsDownload Subtitles97 KB

56 comments

  1. Era

    Thanx machan...

  2. Nuwan

    බොහොම ස්තුතියි

  3. Kushen

    Thanks saho...anith tikath me wage ikmanatama demu ;)

  4. charith

    Download කරගෙන හිටියෙ.
    su දෙනකන්.

  5. යශෝධ

    බොහෝම අමාරුවෙන් බලන් නැතිව හිටියා. සබ ඉක්මනින් දෙන බව දන්න නිසාම... මෙන්න බානවා.. බොහෝම ස්තූතියි උපසිරසට... ජයම වේවා...! එලස්ස්ස්........

  6. kosala

    niyamai macho

  7. Sam

    thnks sahoo..dwn kran hitiyee sub denakan..elzz..jaya wewaa..

  8. Kobin

    thnxxxxxx...

  9. HASITHADN

    THNKZZ.............

  10. HASITHADN

    thankz..........

  11. bhanusha

    sub ekata tnx.digatama sub demu jaya wewa.

  12. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa.....

  13. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍මා...........‍යි.
    ‍සබ්‍ ‍දෙ‍න‍වා ‍කි‍ය‍ලා ‍නම්‍ ‍දන්‍‍න‍වා.
    ‍අ‍වු‍ලක්‍ ‍නෑ ‍ද‍ව‍සක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා‍ට.
    ‍එ‍ල‍ම ‍ත‍මා.

  14. නලින්

    ස්තුතියි හසන්ත අයියා !

    ජය වේවා.

  15. viraj udayanga

    thanks saho...saba denakam hitiye^-^

  16. harsha

    ස්තූතියි සහෝ මෙන්න ගත්තා

  17. Jamson

    This is getting better and better.. Looking forward for next sub.. Thanks mate

  18. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. Mahesh

    sub ekata thanx aaaaaa

  21. Hunga

    ගින්දර කතාව...එල කොල්ලෝ

  22. Hunga

    සුපිරි

  23. hashan

    hello Tx ,oyada the flash aka sub danaaa

  24. Lakshan

    thnx bro

  25. pasindu

    enkan idiye saho&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;tnx honde&gt;&gt;&gt;&gt;&gt;

  26. Tharindu Perera

    elazzz ahhhh...
    thanks sahoo sub ekatahhh......

  27. De Mobile Zone

    තෑන්ක්ස් අහ් sub එකට

  28. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  29. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි හසෝ..
    වැඩේ කියන්නේ අදනම් බලන්න වෙන්නේ නැහැ..
    හෙට බලනවා..
    දැනුයි ගෙදෙට්ට ආවේ ගමනක් ගිහින්..
    මහන්සියි අප්පා..
    හෙටම බලනවා..
    ජය වේවා!!

  30. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  31. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    අනිවා ඔයාගේ සබ බලන්න ඉන්නවා.

  32. dev

    bohoma stuti saho....... .

  33. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි හසන්ත මලේ උපසිරසට
    පමා උනාට මක්කයි, මෙන්න දැන් ගන්නවා
    මලේ, ආස ඇති නේ :lol:

  34. ඉසු ඩිපි (Isu DP)

    නියමයි හසන්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  35. sajeevi

    thanks

  36. MENAKA RAJAPAKSHA

    NIYAMAI MACHO, DIGATAMA DEMU

  37. MENAKA RAJAPAKSHA

    MACHO " ARROW SEASON 03 EKAI FLASH SEASON 1 " PATAN GATTA

  38. “චූටී මල්ලි”

    දිගටම දෙමු එල
    සබට තුති
    ඔබට ජය.............

  39. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ එල සුපිරි වැඩක් ...
    සුභපැතුම්..
    දිගටමකරගෙනයමු.
    ජයවේවා...!

  40. MENAKA RAJAPAKSHA

    puluwannam ” Once Upon a Time ” tv series eke Season 4 eke sub denna puluwanda ?

  41. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  42. kesara

    thank you bro !.......................... :D :D :D great work !............ :P :P :P

  43. SHADOW

    සබ් එකටනම් ගොඩක් තුත.............ඉක්මනටම e04 එකත් දෙන්න........

  44. Nalaka Lakmal

    thx soooooooooooooo mch.............

  45. Roshan

    සහෝ ඉක්මනට ඉතුරැ ටිකත් දෙන්ඩෝ........

  46. sachith

    e04 donnakoooo.......

  47. Chinthaka chathuranga

    thankz……….

  48. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  49. maduka

    උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
    ඔබට ජය

  50. Sanath Perera

    thanks for sub bro....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.