Watch Trailer

Gotham [S04 : E06] with Sinhala Subtitles | ප්‍රොෆෙසර් පිග් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන ඔයාලාව බලන්න ආවා. ඔයාලා දන්නවානේ ඉතින් අලුත් කොටස එලියට ආපු දවසේම ඔයාලාට මේක කොටලා දෙන්න තමයි මගේ උපරිම උත්සාහය අරගන්නේ. වෙලාව රෑ 10.30යි. දැන් තමයි සබ් එක කරලා ඉවරකරගන්න පුලුවන් උනේ. අපි එහෙනම් කලින් සතිය ගැන ටිකක් මතක් කරගෙනම අද කතාව ගැන ටිකක් බලමු. ඉතින් ගිය සතිය…

මෙන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන ඔයාලාව බලන්න ආවා. ඔයාලා දන්නවානේ ඉතින් අලුත් කොටස එලියට ආපු දවසේම ඔයාලාට මේක කොටලා දෙන්න තමයි මගේ උපරිම උත්සාහය අරගන්නේ. වෙලාව රෑ 10.30යි. දැන් තමයි සබ් එක කරලා ඉවරකරගන්න පුලුවන් උනේ. අපි එහෙනම් කලින් සතිය ගැන ටිකක් මතක් කරගෙනම අද කතාව ගැන ටිකක් බලමු.

ඉතින් ගිය සතියේ මිලියන දෙකේ පිහිය එක්ක මෙච්චර දවසක් පිල්ලියක් වගේ හිටපු රාස් අල් ගුල් බෘස් අතින් මරණයට පත්වුනා. එයා මෙච්චර මේ පිහිය පස්සෙන් පන්නපු හේතුව ඇත්තටම අදහාගන්න බැරි දෙයක් උනා. බෘස් රාස්ව මුලින් මරන්න කැමති උනේ නැතත් එයාව ඒක කරන තැනට ගේන්න රාස්ට හැකියාව ලැබුනා. ඒ සිදුවීම් පෙල අවසානයක් දකිද්දී ගෝඩ්න්ට වගේම අපිටත් තියන ලොකුම ප්‍රශ්නය, “මොකක්ද මේ සොෆියා කරන්න යන සෙල්ලම ? ” කවුද ඉතින් දන්නේ. පෙන්ගුයින්ට මොනවා කරයිද දන්නේ නෑ ඉතින්. ගෑණු මායම් වලට පෙන්ගුයින් නෙමෙයි ඉතින් කවුරු උනත් අහුවෙනවානේ 😛

මේ සතියේ, පොලිස්කාරයන්ව මරන කෙනෙක් ඔන්න එලියට එනවා. හැබැයි එයා මරන්නේ දූෂිත පොලිස්කාරයන්ව. කොටින්ම කිව්වොත් පෙන්ගුයින්ගේ පඩි පැකට් එක අරගන්න අයව. එයාගේ නම තමයි ප්‍රොෆෙසර් පිග්. එයා පෙන්ගුයින්ට වැඩ කරන පොලිස්කාරයන්ව හතරදෙනෙක්ව මරලා දානවා. ඔය අස්සේ බුලොක්ටත් ලොකු අකරතැබ්බයක් සිද්ධවෙනවා. මේ කොටසේ බෘස්ව නම් පෙන්වන්නේ නෑ. සම්පූර්ණයෙන්ම කතාව දුවන්නේ මේ ඌරු ඔලුව දාගෙන ඉන්න ප්‍රොෆෙසර්ගේ වැඩ එක්ක තමයි. එතනින් ගියාම ඔයාලාට මතක ඇතිනේ සොලමන් ග්‍රන්ඩි. ඒ කියන්නේ බුච් ගිල්සීන්ව. එඩ් එයාගෙන් හොඳට සල්ලි හම්බ කරගන්නවා. එතකොට ලී, එයත් මොකද මේ තැන කරන්නේ කියලා අද ඔයාලාට බලාගන්න පුලුවන්. සොෆියා සහ පෙන්ගුයින් අතර තියන මේ ඇයි හොඳැයියට මොනවා වෙයිද ? අද තව තව දේවල් ඔයාලාට බලාගන්න පුලුවන්. එහෙනම් ලබන සතියේ මුණගැහෙමු.

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,177 downloadsDownload Gotham-S04E06.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

12,177 downloadsDownload Subtitles32 KB

38 comments

  1. asanka

    Elzzzzzz

  2. Kasun Widusha

    Tnx Brooo

  3. Lushan

    Subata thanks...

  4. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  5. James gordan

    Thanx broo

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    එනකම් හිටියේ....

  8. Kalana Wasala

    Thanks bro for sub

  9. KAVINDA GAMAGE

    ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  10. Gayan

    සුපිරි වැඩක්

  11. ලක්මාල්

    එල බ්රෝ. ඊයෙ රෑ ඉදන් සබ් එක දෙනකල් බලන් හිටියෙ.

  12. Eranga Sandaruwan

    එලම
    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා

  13. Udara Cooray

    Thanks

  14. piyumal sanjeewa

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා

  15. සදෙව් බණ්ඩාර

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට හා සිංහල උපසිරසි ලබා දුන්නාට..

  16. Anyone

    ස්තුතියි සහෝ.

  17. Dinesh buddika

    ස්තූතියි.

  18. Sanjaya

    බොහොම ස්තූතියි උපසිරැසියට ☺☺☺
    ජය වේවා..!!

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. ඉසුරු ගමගේ

    බොහොම ඉස්තූතියි සබ් එකට. ජය !!

  21. thisan

    thx brov

  22. මලිත් සංදීප

    සිංහල උපසිරැසියට ස්තූතියි සහො
    ජය

  23. උදාර දිල්ශාන්

    සබට තුති බ්‍රෝ
    එලම

  24. ඩිලාන් හසිත

    නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ඊලග කොටසෙන් හමු වෙමු

  25. Sachintha

    Thanks For Sub

  26. රයන් ද සිල්වා

    තෑන්ක්ස් සහෝ

  27. malindu

    Thanks

  28. D.Chamara

    niyami sahooo niyamai degatam kargena yamooo jaya...

  29. Prasad

    thanx sub ekta

  30. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  31. nirosha

    meeka pat pat gala denawata thanks

  32. Ravindu Rukshan

    Thx

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. ලක්මාල්

    කෝ 7වෙනි එකේ සබ් එක තවම නෑනේ? සීරිස් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන් ඉන්නව සබ් එක දෙනකල්

  35. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  36. pubba

    sub ekata thanx bro

  37. chanaka_naveen

    බොහොම ස්තුතියි සහෝ :D

  38. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.