ඔයාලට මතකයිනේ පහුගිය කොටසේදී ජි ආ මින් ක්යුගේ කාර් එකේ ඉන්නවා ජි ආ ගේ අයියා දැක්කා. ඉතින් එයා ඒ ගැන මින් ක්යුගෙන් අහපුවහම එයාට කරගන්න දෙයක් නැති වුණා. දැන් ජි ආ ගේ අයියාට සැකයක් ඇති මේ දෙන්නා ආදරේ කරන බවට. ඒත් ඒක එතනින් ඉවර කරන්න සිද්ධ වෙන්නේ කතා කරගත්ත විදිහට ජෝ නාම් ඩු එතනට එන […]

ඔයාලට මතකයිනේ පහුගිය කොටසේදී ජි ආ මින් ක්යුගේ කාර් එකේ ඉන්නවා ජි ආ ගේ අයියා දැක්කා. ඉතින් එයා ඒ ගැන මින් ක්යුගෙන් අහපුවහම එයාට කරගන්න දෙයක් නැති වුණා. දැන් ජි ආ ගේ අයියාට සැකයක් ඇති මේ දෙන්නා ආදරේ කරන බවට. ඒත් ඒක එතනින් ඉවර කරන්න සිද්ධ වෙන්නේ කතා කරගත්ත විදිහට ජෝ නාම් ඩු එතනට එන නිසා. ඉතින් එයාලා ඒ ගැන සාකච්ඡා කරගන්නවා. ඒ අනුව එදා දිනට යෙදී තිබුණේ ආජී 3 නීත්‍යානුකූලව මාටින්ගේ බෝල්ඩ් කම්පැනියට ලබා දෙන ගිවිසුම අත්සන් කිරීම. නමුත් ඔවුන්ට ඒක කරගන්න බැරි වෙන්නේ ඒ වෙලාවේම හ්වන්ග් ඩු වොන් කිම් මින් ක්යුගේ පියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්න නිසයි. ඒ වෙලාවේදී මාටින් ගියත් ඔවුන් පරික්ෂා කරලා බලනවා ආජී 3 හිටපු පෙට්ටිය. නමුත් ආජී 3 ඒක ඇතුලේ නැහැ කියලා දැනගන්නකොට තමයි ඔවුන්ට දවල් තරු පේන්න පටන් ගන්නේ.
ඉතින් ඔන්න ආජී 3 ව ආයෙමත් හම්බුණා. මාටින් ඇරෙන්න එයාගේ සගයෝ ඔක්කොමලාව පොලීසියෙන් අල්ලා ගත්තා. මොකද ඔවුන් ජාත්‍යන්තර පොලීසිය පවා සොයමින් සිටි සැකකරුවන් නිසා. මේ අතර හිරබාරයේ ඉන්න හ්වන්ග් ඩු වොන් ආයෙමත් සැලසුම් කරනවා කොහොමහරි මින් ක්යු ව පරාද කරන්න. ඒ නිසා යී රීගේ තාත්තාට ආයෙමත් සැලසුම් ඉදිරිපත් කරනවා. යේ රීට සමාගමේ බොහෝ කොටස් ලැබෙන ආකාරයට. ඉතින් ඔන්න ආයෙමත් මින් ක්යුට විරුද්ධ පිරිසක් හැදෙන්න ගන්නවා. ඒ අතරේදී ඔයාලට මතකයිනේ පර්යේෂණ කණ්ඩායමේ ඉන්න එකම ගැහැණු කෙනා පායිව? එයා ඩොක්ටර් ග්යොන්ට කැමතියි. නමුත් එයා මීට වඩා විලාසිතා කරන්න ඕනේ කියලා හිතලා තමන්ගේ කොණ්ඩය සුන් හයි කිව්ව විදිහටම ස්ට්‍රේට් කරනවා. ඒක නිසා පායිට මොන වගේ පෙනුමක් ලැබෙයිද?
ඔන්න ඉතින් අපි ටිකෙන් ටික මේ කතාවේ අවසානයට ළඟා වෙමින් තමයි ඉන්නේ. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,952 downloadsDownload Im-Not-a-Robot-E30.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
16 comments
Chami.S
sasala
thanks nangi . suba davasak veva
geeganagamage
බොහොම ස්තුතියි
TharakaWAS
Subata Thanks..
Ravija randinu
Tnx for sub
Chanu94
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො...තව එපි 2යි ඒකත් ඉක්මනින්ම දෙමු..
ishanrandika
Epi 30 ම සබ් එක පාරට ඩව්න්ලෝඩ් කර ගත්තා.තැන්ක්ස් සිස්.
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි ....
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
lushan...thusi
thanx sis
uvi
බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKasun Kalupage
සබ් එකට බොහොම ස්තුතියි...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 30] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


Thanks..
Good Luck..