Lazarus Season 01 Sinhala Subtitles ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Laza…
Lazarus Season 01 Sinhala Subtitles
ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Lazarus ඇනිමෙ කතා මාලාවේ 10 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
කණ්ඩායමේ ක්‍රිස්ව බේරගන්න රුසියානුවන් පිරිසක් එක්ක හැප්පුනු ලාසරස් කණ්ඩායම ඇති කරපු සිදුවීම ජාත්‍යන්තර අවධානය ලක් වෙලා තිබුනා. ඒ වගේම තමයි ඊට කලින් ආචාර්ය ස්කිනර්ව හොයන්න දියත් කරපු මෙහෙයුම් වලදි සිද්ධ වුනු ආපදාත් මේ ප්‍රශ්න කිරීම් වලට ලක් උනා. කණ්ඩායමේ ලේලන්ඩ් සිද්ධ උනු හැම දෙයක්ම විමර්ශන මණ්ඩලය ඉස්සරහ කිව්වත් ඒ වෙද්දි ආයෙත් වතාවක් ස්කිනර් සමාජයට මුදා හැරපු වීඩියෝවක් නිසා ආයෙත් ලෝකයේම මරණ බිය වර්ධනය උනා. ඒ නිසා ලාසරස් කණ්ඩායම විසුරුවා හරිනවා වෙනුවට දිගටම ස්කිනර්ව හොයන්න හාෂ් ඇතුළු ලාසරස් කණ්ඩායමට පැවරුනා.
ඒ අතරෙදි තවත් තැනක එක්තරා කුලී ඝාතයෙක්ට කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා. ඉලක්කය තමයි ලාසරස් කණ්ඩායමේ ඇක්සෙල් ගිල්බර්ටො. ඇක්සෙල් ඇයි ඝාතන ඉලක්කයක් වෙන්නෙ? ඇක්සෙල් කියන්නෙ කවුද? මේ කොන්ත්‍රාත්තුව දෙන්නෙ කවුද? කුලී ඝාතකයා කවුද? ඒ අතරේ ස්කිනර් ගැන හෝවුවාවක් මතු වෙනවා. ඊළඟට වෙන්නෙ මොකක්ද? මේ ඇති වෙන කලබලයන් නිසාවෙන් කණ්ඩායමට මීළඟට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ මොන විදිහෙ දේකටද? නරඹන්න එහෙනම් මේ කොටස. එහෙනම් නරඹන්න මේ Lazarus ත්‍රාසජනක විනෝදබර ක්‍රියාදාමය. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
- Episode Name : I Can’t Tell You Why
- Released Date : 2025.06.07
- IMDB Rating : 7.5
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
259 downloadsDownload Lazarus.S01E10.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lazarus Season 01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Lazarus [S01 : E10] Sinhala Subtitles | පැහැදිලි සාක්ෂියක් පසුපස… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/04/lazarus-S01-1.jpg)



