Watch Trailer

Space Force [S02 : E06] Sinhala Subtitles | නායකත්වයේ වෙනසක්ද? බෙදීමක්ද ? [සිංහල උපසිරසි]

Space Force [S02 : E04] Sinhala Subtitles පුරුදු විදිහටම Space Force Season 02 කතා මාලාවෙ Episode 06 වෙනි එකටත් සබ් එක අරගෙන, පහුගිය කොටසෙදි ඔයාලට මතක ඇති බලකායෙ අයවැය කප්පාදුව නිසා මෙ‍ෙහයුම් සිදු කිරීමට අවශ්‍යය අරමුදල් ලබා ගැනීම සඳහා ටෝනි විසින් Mad Buff නම් බීම සමාගමක් එකතු කරගෙන ඔවුන්ගෙ අනුග්‍රහ…

Space Force Sinhala Subtitles

පුරුදු විදිහටම Space Force Season 02 කතා මාලාවෙ Episode 06 වෙනි එකටත් සබ් එක අරගෙන,

පහුගිය කොටසෙදි ඔයාලට මතක ඇති බලකායෙ අයවැය කප්පාදුව නිසා මෙ‍ෙහයුම් සිදු කිරීමට අවශ්‍යය අරමුදල් ලබා ගැනීම සඳහා ටෝනි විසින් Mad Buff නම් බීම සමාගමක් එකතු කරගෙන ඔවුන්ගෙ අනුග්‍රහයෙන් රොබෝ සටන් තරඟාවලියක් පවත්වන්නට වුනා.ඒ තරඟාවලිය ඔස්සේ ඒ සමාගම විසින් නිර්මාණය කරන ලද පූර්ව ප්‍රචාරක පටයේ ජෙනරාල් නයාර්ඩ්ගෙ චරිතයට ගෞරවයක් ලබා නොදී තිබීම හෙයින් එම අනුග්‍රහකයාව ප්‍රතික්ෂේප කරවරලා දැම්මා.

එතනින් ඉවර වුන කතාවේ අද කොටසට ආවොත්,

ආචාර්ය චෑන් සහ ආචාර්ය මැලෝරි සඳහා වෙනත් සමාගමක් විසින් ඔවුන් සමග එකතු වීම සඳහා අවස්ථාවක් ලබා දෙනවා.මේ අවස්ථාව හැබැයි දෙන්නටමද කියන එක නම් මං කියන්න යන් නෑ,ඒ වගේම තමයි අපෙ කතා නායකයා වෙන ජෙනරාල් නයාර්ඩ්ට සනීප වෙන් නැති කොන්ද කැක්කුමක් නිසා වෛද්‍යය හමුවකට යන්න වෙනවා.ඒ ගියාම දැනගන්න වෙන්නෙ නම් හොඳ දෙයක් නෙවේ.

මේ කතාවෙදි අපි ජීවත් වෙන ලෝකෙ වටිනාකම හරියටම දැනෙන්නෙ කාටද කොහොමද කියන එක ලස්සනට පෙන්නලා දීලා තියෙනවා.

මීට අමතරව ටෝනි සහ ඇන්ජෙලා දෙන්නත් යනවා විශේෂ හමුවකට

මීට අමතරව බලකායෙ වෙනසකුත් ඇතිවෙයිද නැද්ද ?

එහෙනම් අන්තිම එපියටත් ඉක්මනට සබ් එක අරන් එනකම් අදට මම ගියා..

ජයවේවා !

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

268 downloadsDownload Space-Force-S02-E06-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1Next BT1

Subtitles

268 downloadsDownload Subtitles25 KB

1 comment

  1. Sahan Gayantha

    thanks a lot brother sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.