පෙර කොටසින් කලින් කොටසෙදි මතක ඇති සම්පූර්ණයෙන් හිතාගෙන හිටපු දේවල් කණපිට ගැහුනා. එරින්ගේ මිනීමැරුමට වගකිව යුතු පුද්ගලයා කවුද කියලා පොඩි පොඩි ඉඟි අපිට දීලා කතාව ඉවර වෙන්නේ ඒ ජෝන්ගේ මල්ලි බිලී තමා මිනීමරුවා කියලා අපිට පෙන්නලා. මතක ඇති බිලීගේ ඇඟ පුරා ලේ තියෙද්දි රෑ යාමේ ගෙදර ආවම එයාගේ තාත්තා ඒ ගැන දකි…

පෙර කොටසින්
කලින් කොටසෙදි මතක ඇති සම්පූර්ණයෙන් හිතාගෙන හිටපු දේවල් කණපිට ගැහුනා. එරින්ගේ මිනීමැරුමට වගකිව යුතු පුද්ගලයා කවුද කියලා පොඩි පොඩි ඉඟි අපිට දීලා කතාව ඉවර වෙන්නේ ඒ ජෝන්ගේ මල්ලි බිලී තමා මිනීමරුවා කියලා අපිට පෙන්නලා. මතක ඇති බිලීගේ ඇඟ පුරා ලේ තියෙද්දි රෑ යාමේ ගෙදර ආවම එයාගේ තාත්තා ඒ ගැන දකිනවා, ඒ වගේම බිලී කියනවා ජෝන්ට මම පාපොච්ඡාරණය කරන්න ලෑස්තියි කියලා. ඉතින් ඔක්කම සාක්ෂි විරුද්ධව මේ වෙනකොට තියෙන්නේ බිලීගේ එහෙම නැත්තම් ජෝන්ගේ මල්ලිගේ එරින්ගේ මාමාගෙ පැත්තට. ඒත් ඒ ගැන මේයර් ලෝරිගෙන් දැනගන්නකොටත් ජෝන් සහ බිලී මාළු අල්ලන්න කැබින් එකකට ගිහින් ඉන්නේ. ඉතින් මේ ගැන මේයර් එයාගේ ප්‍රධානියට දැනුම් දුන්නත් ඒ සමඟම එරින්ගේ යාළුවා ප්‍රධානියා හම්බවෙලා පොටෝ එකක් පෙන්නනවා. ඒත් සමඟම මේයර්ට කෝල් එකක් ගන්න ප්‍රධානියා උත්සහ කරනවා. ඉතින් හයවෙනි කතාංගයේ අවසානය එහෙමයි සිද්ධ වුනේ.
අද කොටසින්
ඉතින් කොහොමහරි එහෙනම් මේ විශිෂ්ඨ කතා මාලාවේ අවසාන කතාංගයට තමා අපි ඇවිත් ඉන්නේ, අපි මේ තාක් දුරට හිතාගෙන හිටිය දේවල් නැවත නැවත දෙපාරක් තුන්පාරක් මේ කතාංගයෙන් ප්ලොට් ට්විස්ට් කරලා නරඹන්නන්ව පුදුම කරවනවා.
ඉතින් එහෙනම් HBO නාලිකාව හරහා නිකුත් වුන IMDb දර්ශකයේ 8.5ක අති දැවැන්ත අගයක් වගේම IMDb දර්ශකයේ හොඳම කතා මාලා 250 අතරින් #201 වෙනි ස්ථානයද තමා සතු කරගන්නට සමත් වෙමින් Kate Winslet, Guy Pearce වැනි ලෙජන්ඩරි ගණයේ නළුවන් නිලියන් සම්බන්ධ කරගෙන නිම වූ මේ වසරේ නිකුත් වූ මේ සුවිශේෂි සහ විශිෂ්ඨ මිනි සීරිස් එකෙහි අවසානය නරඹන්න කියලා ආරාධනා කරනවා.
__ __
අද කතාවේ නම : Sacrament
අධ්‍යක්ෂණය : Craig Zobel
ලිව්වේ : Brad Ingelsby
විකාශය වුනේ : 2021 මැයි 30

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,000 downloadsDownload Mare-of-Easttown-2023-S01-E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
14 comments
Kushan
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Kavindu
පට්ටම සීරීස් එකක්
තව මෙවැනි ත්‍රිලර් සීරීස් දෙන්න
උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියිsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
ඉන්දියන් කතාමාලාවක් දෙද්දි ඒවට අපහාස කර කර
කමෙන්ට් කරන අයටත් අපහාස කර කර උපසිරසි දෙන අයවත් අපහසුතාවයට පත්කරනෝ,
මේ වගේ ඉංග්‍රිසී සුපිරි කතාමාලා දෙද්දි අඩුතරමේ තෑන්ක්ස් කියලවත් කියන්නේ නෑ.....???උපසිරසි දීපු ඔක්කොටම ගොඩක් ස්තුතියි!
දිගටම කතාමාලා දෙමුKalkalindu
Please අපිට RIVERDALE Tv Show එකේ Subtitle එක දෙනවද?��˜�
Chandima Prasad
මේකනම් සුපිරිම කතාවක්..මුල ඉඳලා කතාවේ අවසානය දක්වාම කුතුහලේ කියන එක උපරිමේටම තිබ්බා..ඇක්ටින් නම් කියලා වැඩක් නෑ..සිද්ධි එකින් එක ගැලපීමත් සුපිරියි..හිතුවේවත් නැති විදියට අවසාන කරා කතාව..නියමයි..නොබලපු කෙනෙක් ඉන්නවා නම් හිත හිත ඉන්න එපා බලන්න..
මේ සුපිරි කතාව අපිට බලන්න පුළුවන් උනේ බයිස්කෝප් ටීම් එක හිංදා..ඉතිං ගොඩක් ස්තීතියි එපිසෝඩ් 7ටම සබ් කරපු කවිශල් ඇතුළු සෙට් එකටම..ජයවේවා.....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
Udara Damith
elaaaa
Dewadithya
Thanks for Sub!
Dineth Kanishka
සබ් දිපු ඔක්කොටම ස්තුතියි.
Sandaru Nimsara
සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි❤️
Advertisement


Sub akta thanks