මේ ඔයාලා එකතුවෙන්නේ කතාමාලාවේ දසවෙනි කොටසත් සමගයි. ඉක්මනින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. ස්වීඩන් වලට වැඩිදුර අධ්‍යාපනයට ගිය මැරියන්ට ආයෙත් කොල්ලෙක් සෙට් උනා. මේ පාර හමුවුන කෙනත් කලින් කෙනා වගේම කිසිම දේකින් සතුටුවෙන්නේ නැති ජාතියේ කෙනෙක් තමයි. ඒවගේම කොනල් ගෙන් වෙන් උනාට පස්සේ මැරියන්ටත් කිස…

මේ ඔයාලා එකතුවෙන්නේ කතාමාලාවේ දසවෙනි කොටසත් සමගයි. ඉක්මනින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.
ස්වීඩන් වලට වැඩිදුර අධ්‍යාපනයට ගිය මැරියන්ට ආයෙත් කොල්ලෙක් සෙට් උනා. මේ පාර හමුවුන කෙනත් කලින් කෙනා වගේම කිසිම දේකින් සතුටුවෙන්නේ නැති ජාතියේ කෙනෙක් තමයි. ඒවගේම කොනල් ගෙන් වෙන් උනාට පස්සේ මැරියන්ටත් කිසිම අතකින් හිතට සැනසීමක් ලැබෙන විදිහේ සම්බන්ධයක් ගොඩනගාගන්න බැරිවුනා. ඒවගේම අවසානයේදී මැරියන්ගේ අත් බැඳ චායාරුප ලබාගන්න ලූකස් බලකරපු නිසා, තමන්ගේ ඉවසීමේ සීමාව පැනපු මැරියන් ඔහුගෙන් වෙන් වෙලා යනවා. එතන ඉදන් කතාව පොඩ්ඩක් මං කියන්නම්…
අද කොටසේදී කොනල් ලොකු මානසික අවපීඩනයකට ලක්වෙලා තියෙනවා දැකගන්න පුළුවන්, ඒ ඔහුගේ මිත්‍රයෙක් සියදිවි හානිකරගැනීම නිසා. එමනිසා ඔහු ස්ලයිගෝ වෙත යනවා අවමගුලට සහබාගිවිම සඳහා. නමුත් නොසිතු ලෙස එතැනදී මැරියන් ව හමුවෙනවා. ඉතින් එතන ඉඳන් කතාව ඔයාලම බලනවානම් හොඳයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඇත්තටම මේ කොටසේ මේ කොනල්ට රඟපාන තරුණ නළුවාගෙන් ඉතා විශිෂ්ට රංගනයක් දැකගන්න පුළුවන් උනා. විචාරකයින් පවා ඔහුගේ මේ රඟපෑම අගයකරලා තිබුනා, ඒ මානුෂිය හැඟීම් සහ මානසික අවපීඩනය ඉතා විශිෂ්ට අයුරින් රඟදැක්වීම වෙනුවෙන්.
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,451 downloadsDownload Normal-People-2028-S01-E10.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
7 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
thanks. keep it up bro
Suranjan
Thanks....jayawewa....!
Kalkalindu
Please අපිට RIVERDALE Tv Show එකේ Subtitle එක දෙනවද?��˜�
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි