Mob Psycho 100 Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් mob psycho 100 ඇනිමෙ එකේ අවසාන කතාංග දෙකත් අරගෙන ආවා. කතාව මේ දක්වා උපසිරැසි ගන්වන්න උදව් කරපු හැමෝටම ස්තූතියි! නමය සහ දහය කතා වලින් දකින්න ලැබුනෙ ශැඩෝ ලීඩර් සහ මොබ් රිට්සුව බේරගන්න ක්ලෝ සංවිධානයේ බේස් එකට යනවා. ඉතින් එතනදි වෙච්චි සිදුවීම් ඔයාල…

Mob Psycho 100 Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් mob psycho 100 ඇනිමෙ එකේ අවසාන කතාංග දෙකත් අරගෙන ආවා. කතාව මේ දක්වා උපසිරැසි ගන්වන්න උදව් කරපු හැමෝටම ස්තූතියි!  නමය සහ දහය කතා වලින් දකින්න ලැබුනෙ ශැඩෝ ලීඩර් සහ මොබ් රිට්සුව බේරගන්න ක්ලෝ සංවිධානයේ බේස් එකට යනවා. ඉතින් එතනදි වෙච්චි සිදුවීම් ඔයාලා දකින්න ඇතිනෙ. මොබ් සහ කට්ටිය මේ වෙද්දි හිර කරලයි ඉන්නෙ. හැබැයි මොබ්ගෙ ගුරුවරයා මොබ්ව හොයාගන්න එයාගෙ ෆෝන් එකේ ලොකේෂන් ට්‍රැක් කරලා ඒ පැත්තට එනවා. එහෙනම් අපි බලමු රේගන් ඔය කියන තරම් වැඩ්ඩෙක්ද කියලා. එහෙනම් දෙවනි සීසන් එකත් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ️

ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ ✍️

 

 

Mob Psycho 100 Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

1,249 downloadsDownload Mob-Psycho-100-S01-E11E12-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,249 downloadsDownload Subtitles31 KB

6 comments

  1. Anonymous

    Season 2 ekth ikmnta denna cagoo

  2. Nimashi

    S02th ikmnta oni

  3. Nimashi

    S01 complete sub dunnta thanks
    .S02th ikmnta oni

  4. Anonymous

    Season 2 ekat onee ......

  5. Sasiru

    Season 2 ikmanata dannako....

  6. Sasiru

    Season 2 ikmanata dannako.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.