Watch Trailer

Mr. Robot [S02 : E11] with Sinhala Subtitles | ඇමරිකාවට චීනයෙන් ඩොලර් ට්‍රිලියන දෙකක්.. [සිංහල උපසිරසි සමඟ]

එදා ඩිපීරෝ කෑමත් අරගෙන ඇන්ජෙලා හම්බෙන්න ඇවිත් යද්දී කිව්වනේ “ඊලග පාර එන කෙනා ඔයාට කෑම අරගෙන එන එකක් නැහැ. ඔයාව කුදලගෙන ගිහින් අදුරු කුටියක දාලා තියාවි කියලා.” අන්න ඒක ඇත්තක් වෙන පෙර නිමිති කලින් කොටසේ දකින්න ඇතිනේ. එලියට් ඇන්ජෙලාව දාලා කෝච්චියෙන් බැස්සම කවුදෝ මන්දා ගෑණු කෙනෙක් හා පිරිමි කෙනෙක් ඇවිල…

Mr-Robot-S02-01

එදා ඩිපීරෝ කෑමත් අරගෙන ඇන්ජෙලා හම්බෙන්න ඇවිත් යද්දී කිව්වනේ “ඊලග පාර එන කෙනා ඔයාට කෑම අරගෙන එන එකක් නැහැ. ඔයාව කුදලගෙන ගිහින් අදුරු කුටියක දාලා තියාවි කියලා.” අන්න ඒක ඇත්තක් වෙන පෙර නිමිති කලින් කොටසේ දකින්න ඇතිනේ. එලියට් ඇන්ජෙලාව දාලා කෝච්චියෙන් බැස්සම කවුදෝ මන්දා ගෑණු කෙනෙක් හා පිරිමි කෙනෙක් ඇවිල්ලා ඇන්ජෙලා ලග හිටගත්තා. ඒකම ඇතිනේ හොද දෙයක් නෙවෙයි කියලා කියන්න. කිව්වත් වගේ එයාව කුදලගෙන ගිහින් කාමරයකට දාලා අමුතු පරීක්ෂණ වගයක් කරනවා. මේ අතරේ එලියට්ගේ තාත්තා එදා ෂොප් එකේදී ගියා ගියාමයි ආවේ නැහැ. ටයිරෙල් ඉන්න තැනක් හොයාගත්තට, මොනා උනාද කියලා පෙන්නුවෙත් නැහැ. එලියට් හෙව්වෙත් නැහැ. කතාව අවසානයේ එලියට්ගේ තාත්තා ආපහු ඇවිල්ලා කේතාංකණය කල පණිවිඩ වගයක් විසදලා ඒවා වලින් ඉලක්කම් වගයක් ගලපලා ආපහු වතාවක් ඒ ඉලක්කම් වලින් දුරකථන අංකයක් හදලා ටයිරෙල්ව හමුවෙන්න. ටයිරෙල්ව හමුවෙයිද? එතකොට මැරිලා නැද්ද? බලලම ඉන්නකෝ එහෙනම්.

හිතුවේවත් නැති විදිහට ඔන්න අවසන් එපිය විකාශය වෙන දවසේ රෑ පරණ කොටස් ඔක්කොම ටික ඉවරයක් කරගන්න පුලුවන් වුණා. ඒ කියන්නේ මේ එපිය කෙටුවේ බදාදා රෑ. අද රෑ තමයි එතකොට අවසන් කොටස යන්නේ. උපසිරසිය කරලා හෙට දෙන්න වෙන එකක්නම් නැහැ. මොකද මේ ටිකේ ඩේටා හිගකමක් තියෙනවා. නයිට් ටයිම් එකෙන් තමයි ඇදගෙන යන්නේ. අනික ඉතින් සමහරක් දෙනාට කතාව එපා වෙලා. ඒ ගැන හොද ප්‍රතිචාරයක් පහුගිය කොටසෙත් තිබුණා. එහෙම වෙද්දී මට එපා වෙන එක අහන්නත් දෙයක්ද?! ගිහින් එන්නම්. ජය.

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mr.Robot.S02E11.PROPER.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

782 downloadsDownload Mr.RobotS02-E11.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                 All Episodes                       Next Episode >>

Subtitles

782 downloadsDownload Subtitles25 KB

18 comments

  1. CHANDIKA

    ala ala mchn...

    1. CHANDIKA

      pissu katha nokara antima 1th diyan bn.. api balanawa

  2. Chamara Asanka

    සබ් එකට ස්තුතිය මගෙ සහො

  3. Dimuthu

    Thank you!

  4. Asanka

    Epa wela thiyenne kiuwata tharaha ganna epa saho. mama aththamai kiuwe. godak series wala 1st season eka witharai supiri thiyenne. puluwan nan Breaking Bad, The Mentalist wage supiri series ekak dennako. series eka kohoma unath sub karanna oya mahansi wenawane.thank you bro!

    1. Asanka

      Man dekama balala thiyenawa. man kiuwe a wage wena series denna kiyala

  5. Soori

    බොහෝම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට...
    අන්තිම කොටසත් දෙනකල් බලා ඉන්නවා.....!

  6. Kasun

    බොහෝම ස්තූතියි සහෝ

  7. මිතුල් ලක්ශිත

    ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

  8. ඩිලාන් හසිත

    තෑන්ක්ස් සහෝ
    12 ත් හැකි ඉක්මනට දාමු

  9. කවීන් ලහිරු

    නියමයි.. නියමයි..
    සබ් එකට ස්තූතියි..
    **ජය**
    තව එකායි....

  10. පැතුම් අතුකෝරල

    සිංහල උපසිරැසියට බෝහෝම ස්තූතියි
    12 ත් ඉක්මනට දාන්න සහෝ

  11. රයන් ද සිල්වා

    බොහෝම ස්තූතියි සහෝ
    අන්තිම එපියෙන් හමු වෙමු

  12. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. ගිහාන්

    මේක සුපිරි කතාවක්නෙ.
    දිගටම sub දෙන්න සහෝ.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.