Never Have I Ever Sinhala Subtitles S01E03 (පළමු කොටසේ තුන්වන එපිසෝඩය) දේවි පැක්ස්ටන්ගේ අවධානය දිනා ගන්න ටික්ටොක් නැටුමක් කරා යාළුවෝ එක්ක. ගෙදරදි අම්මා එයාට වත්ත පිරිසිදු කරන්න කිව්වා. එතකොට තාත්තගේ මතක ඔක්කොම නැවත මතක් වුණා. ඒ වෙලාවේ එයාට හිවලෙක් පේනවා. දේවි හිතුවා ඒක තාත්තගෙන් ආපු සලකුණක් කියලා.…
Never Have I Ever Sinhala Subtitles
S01E03 (පළමු කොටසේ තුන්වන එපිසෝඩය)
දේවි පැක්ස්ටන්ගේ අවධානය දිනා ගන්න ටික්ටොක් නැටුමක් කරා යාළුවෝ එක්ක. ගෙදරදි අම්මා එයාට වත්ත පිරිසිදු කරන්න කිව්වා. එතකොට තාත්තගේ මතක ඔක්කොම නැවත මතක් වුණා. ඒ වෙලාවේ එයාට හිවලෙක් පේනවා. දේවි හිතුවා ඒක තාත්තගෙන් ආපු සලකුණක් කියලා.
ඉස්කෝලේදි දේවිට වැඩ කරන්න වුණා පැක්ස්ටන් එක්කයි, ට්‍රෙන්ට් එක්කයි. දේවි හිතුවා පැක්ස්ටන්ට තමන් කැමතියි කියලා. ඊටපස්සේ එයා යනවා ට්‍රෙන්ට්ගේ ගෙදර පාටියකට. එතනදි පැක්ස්ටන් වෙන කෙල්ලෙක් එක්ක ඉන්නවා දැකලා දේවි බොනවා. බීලා ඉන්න වෙලාවේ එයා හිවලෙක් දැකලා ඌ තාත්තා කියලා හිතුවා. පැක්ස්ටන් තමයි දේවිව බේරගත්තේ. ඊටපස්සේ ඉස්පිරිතාලෙට අරන් ගියා. ඒ සිද්ධියෙන් පස්සේ ඉස්කෝලේ හැමෝම දේවිට කියන්න ගත්තා “නරි කෙල්ල” කියලා.
ඒ අතරේ ෆැබියෝලා තමන්ට ඊව් කෙරෙහි තියෙන හැඟීම් එක්ක අසරණ වුණා. එයා ගෙදර අයට කියන්න බය වුණා තමන් සමලිංගික කෙනෙක් කියලා. අන්තිමට එයා තමන්ගේ රොබෝවට හැඟීම් කිව්වා, “මම සමලිංගිකයි” කියලා ප්‍රොග්‍රෑම් කරලා.
S01E04 (පළමු කොටසේ හතරවන එපිසෝඩය)ඉන්දියන් උත්සවයක් එක්ක දේවිට තමන්ගේ ඉන්දියානු-ඇමරිකානු අනන්‍යතාවය ගැන ගැටලුවක් මතු වෙනවා. සම්ප්‍රදාය සහ අනිත් අයත් එක්ක ගැළපෙන්න ඕන කියන දෙක අතර කෙල්ල අසරණ වෙනවා. මේකෙදි මෙයාගේ පවුල සහ උරුමය ගැන වැඩි දෙයක් දැන ගන්න ලැබෙනවා. විහිළු තියෙනවා, හිත් ගන්න තැන් තියෙනවා. දේවිගේ චරිතේ ගැන අලුත් දේවල් ගොඩක් අද එළියට එනවා.
Never Have I Ever Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
964 downloadsDownload Never-Have-I-Ever-S01E04.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Never Have I Ever Sinhala Subtitles
Subtitles by
UD Shehan
Subtitles
1 comment
isuru
Advertisement




thanks sub ekata