Never Have I Ever Sinhala Subtitles S04E04 (හතරවන කොටසේ හතරවන එපිසෝඩය) දේවි හිතුවා ඉගෙනීමයි ඊතන් එක්ක යාළුකමයි දෙකම කරගෙන යන්න පුළුවන් කියලා. විශ්වවිද්‍යාල වැඩසටහනකදී කෙල්ල ප්‍රින්ස්ටන් නියෝජිතවරිය එක්ක කතා කරන්න පෝලිම කඩාගෙන යනවා. ඊතන් නියෝජිතවරියගේ පර්ස් එක හොරකම් කරනවා දැකලා දේවි මිනිහා එක්ක සම්…

Never Have I Ever Sinhala Subtitles

S04E04 (හතරවන කොටසේ හතරවන එපිසෝඩය)

දේවි හිතුවා ඉගෙනීමයි ඊතන් එක්ක යාළුකමයි දෙකම කරගෙන යන්න පුළුවන් කියලා. විශ්වවිද්‍යාල වැඩසටහනකදී කෙල්ල ප්‍රින්ස්ටන් නියෝජිතවරිය එක්ක කතා කරන්න පෝලිම කඩාගෙන යනවා. ඊතන් නියෝජිතවරියගේ පර්ස් එක හොරකම් කරනවා දැකලා දේවි මිනිහා එක්ක සම්බන්ධය නවත්තලා පර්ස් එක ආපහු දෙනවා, තමන්ගේ අනාගතය බේරගන්න. බෙන් දේවිගේ ෂර්ට් එකක් අඳිනවා, ඒකෙන් කොලම්බියා විශ්වවිද්‍යාල නියෝජිතවරයා පුදුම කරනවා. පැක්ස්ටන් තමන්ට විහිළු කරන ශිෂ්‍යයෙක්ට කෙළින්ම මුහුණ දීලා තමන්ගේ අහිමි වෙන්න ගිය තත්ත්වය නැවත හදාගත්තා. මේකෙන් මිනිහට තේරුනා ෂර්මන් ඕක්ස් ඉස්කෝලේ වැඩ කරන්න ගත්ත තීරණය හරි කියලා. ෆැබියෝලා ප්‍රින්ස්ටන් එකට අයදුම් කරා, ඒකෙන් දේවි එක්ක තරඟයක් ඇති වෙන්න වුණා. කමලාට සැකයක් ඇතිවුණා ලෙන් නිර්මලාට හොර රහසේ වෙන කෙනෙක් එක්ක ඉන්නවද කියලා.

S04E05 (හතරවන කොටසේ පස්වන එපිසෝඩය)

අද තම තමන්ගේ අනාගත විශ්වවිද්‍යාල බලන්න යන අපූරු ගමනක් තියනවා. මේකෙදි හිත් බිදෙන, නොහිතන දේවල් වලට ගොඩ දෙනෙකුට මුහුණ දෙන්න වෙනවා. තමන් දැකපු ලෝකය නෙමෙයිද ඇත්තටම මේක කියලා දේවිට හිතෙනවා.

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

393 downloadsDownload Never-Have-I-Ever-S04E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

393 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.