Watch Trailer

Ninja Kamui [S01 : E12 & E13] Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරසි]

Ninja Kamui [S01 : E12 & E13] Sinhala Subtitles මාසයක් විතර පරක්කු වුණා මං හිතන්නේ මේ උපසිරසි ගේන්න. ඒකට නම් සමාව ඉල්ලලත් වැඩක් නැති වෙයිද මංද. පරක්කුව නිසාම හුඟක් අය සබ් නැතුව හරි මේ එපි දෙක බලන්න ඇති. උපසිරසිකරුවෙක් විදියට ඒක මගේ අතින් වෙන්න හොඳ නැති දෙයක්. ප්‍රමාදය සාධාරණීකරනය කරන්නත් මට හොඳ හේත…

Ninja Kamui Sinhala Subtitles

මාසයක් විතර පරක්කු වුණා මං හිතන්නේ මේ උපසිරසි ගේන්න. ඒකට නම් සමාව ඉල්ලලත් වැඩක් නැති වෙයිද මංද. පරක්කුව නිසාම හුඟක් අය සබ් නැතුව හරි මේ එපි දෙක බලන්න ඇති. උපසිරසිකරුවෙක් විදියට ඒක මගේ අතින් වෙන්න හොඳ නැති දෙයක්. ප්‍රමාදය සාධාරණීකරනය කරන්නත් මට හොඳ හේතුවක් නෑ. සීරිස් එකේ තිබුණු රසය නැති වෙලා ගියා මට. එහෙම වුණාම සබ් එක කරන්න හිතෙන්නෙත් නෑ. කොහොම නමුත්, වෙච්ච පරක්කුව නිසාම අන්තිම එපිසෝඩ් දෙකේ සබ් එකට ගේන්න හිතුවා.

මේ 12 සහ 13 කොටස් දෙකේ අපට දැකගන්න ලැබෙනවා හැමදෙයක්ම ඉවර වෙන විදිය. සායි එක්ක සටනෙන් හිගාන් දිනුවට පස්සේ, අපි කලින් එපිසෝඩ් එකක දැකපු අර දොස්තර හිගාන්ව මුණගැහෙන්න එනවා. එතනින් පටන් ගන්න සිද්ධි දාමය කෙළවර වෙන්නේ හිගාන් සහ මාස්ටර් යමාජි මුහුණට මුහුණ ගැටීමෙන්. ඉතින් කතාව කොහොම ඉවර වෙයිද කියන එක ඔයාලම බලල හොයාගන්නකෝ.

පීස් ✌️.

Ninja Kamui Sinhala Subtitles

 

Ninja Kamui

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

822 downloadsDownload Ninja-Kamui-S01-E12-E13-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1

 

Ninja Kamui Sinhala Subtitles

Subtitles

822 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.