Watch Trailer

Normal People (2020) [S01 : E06] Sinhala Subtitles | ආදරයේ අවසානයද [සිංහල උපසිරැසි] [18+]

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ හයවෙනි කොටසත් එක්කයි. මං හිතනවා කතාව හෙමින් ගලාගෙන ගියත් ඔයාලගේ හිත ගන්න ඇති කියල. මොකද අපේ රටේ මෙහෙම සංස්කෘතියක් නැති උනත්, ඒ රවවල ඉන්න මිනිස්සු ඉතා විනෝදයෙන් තමන්ගේ පාසල් කාලේ ගෙවන විදිහ දැක්කම මටත් ටිකක් ඊරිසියා හිතුනා. මොකද අපේ ඉස්කෝලේ කාලේ කෙල්ලෙක් දිහා බැලුවත් වටේ උ…

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ හයවෙනි කොටසත් එක්කයි. මං හිතනවා කතාව හෙමින් ගලාගෙන ගියත් ඔයාලගේ හිත ගන්න ඇති කියල. මොකද අපේ රටේ මෙහෙම සංස්කෘතියක් නැති උනත්, ඒ රවවල ඉන්න මිනිස්සු ඉතා විනෝදයෙන් තමන්ගේ පාසල් කාලේ ගෙවන විදිහ දැක්කම මටත් ටිකක් ඊරිසියා හිතුනා. මොකද අපේ ඉස්කෝලේ කාලේ කෙල්ලෙක් දිහා බැලුවත් වටේ උන්න යාළුවො ටික විහිලු කරන්න කට හදාගෙනනේ ඉන්නේ. එහෙනම් වැඩි කතා නැතුව කලින් කොටස පොඩ්ඩක් මතක් කරගමු.

මැරියන් සහ කොනල්ගේ ආදර කතාව ඉවරයි කියල ඒ දෙන්න හිතාගෙන ඉන්නව, නමුත් එයාලටත් හොරෙන් ආයෙත් එයාලගේ හිත එකිනෙකා කෙරෙහි ආරක්ෂණය උනා.ඒවගේම ඉතා අමිහිරි සම්බන්ධයක් උණු මැරියන් සහ ගැරත් අතර සම්බන්ධයටත් මැරියන් තිත තබනවා. නමුත් තෙරේසා කොනල්ට ඇහැ දාගෙන ඉන්න එක මැරියන්ට ඉවසගෙන ඉන්න බැරි පාටයි. කොහොම උනත් අවසානයේදී හැම දෙකින්ම පස්සේ දෙන්නා ආපහු එකතුවුනා අපිට දකින්න ලැබුන. ඒවගේම වෙන කොල්ලෙකුත් මැරියන්ට ඇහැ දාගෙන ඉන්නේ කියල කලින් කොටසින් පොඩි ඉඟියක් ලැබුනා.

අද කතාව කෙටියෙන්: මැරියන් රෑ කෑමක් සඳහා තමන්ගේ පවුලේ අය හමුවෙන්න යනවා. නමුත් එතැනදී එයාගේ සහෝදරයාගේ නොමනා කතා විලාශය නිසා ආපහු එන්න වෙන්නේ හිත රිදීමක් සමගයි. ඒවගේම කොනල්ට හදිසියේම තමන්ගේ රැකියාව අහිමිවෙනවා. ඒකනිසා ආපහු ස්ලයිගෝ වලට යන්න තමයි කොනල් හිතාගෙන ඉන්නේ. නමුත් නයිල් කියනවා මැරියන් සමග ඉන්න අහන්න කියල. කොනල් ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. ඉතින් දෙන්නා දෙපැත්තකට යන නිසා මොනවා වෙයිද? ඒ දේවල් ඉතින් ඔයාලා අද කොටස බලලම තීරණය කරගන්න. එහෙනම් අනිත් අයටත් බලන්න ෂෙයාර් කරන්න කියල කියන ගමන් මං මෙතනින් නවතිනවා.

ඊළඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,186 downloadsDownload Normal-People-2024-S01-E06.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,186 downloadsDownload Subtitles18 KB

5 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Suranjan

    Thanks.....jayawewa....!

  4. Nilush Angana

    Sub ekata thanx

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.