Watch Trailer

Scorpion [S03 : E06] with Sinhala Subtitles | වවුලන් සොයා….. [සිංහල උපසිරැසි සමඟ]

දවසක් නෙමේ දවස් දෙකක්ම පරක්කුයි… ඊයේ දවසම ගොඩක් අසනීප වෙලා හිටිය නිසා කරගන්න රැ ඇහැරිලා ඉන්න බැරි උනා. ඉතින් අද දවසේ මේක කරගන්න සැහෙන්න ගේමක් දෙන්න උනා. බුකියේ කීප දෙනෙක්ගේම පැයෙන් පැය ඒ ගැන අහනකොට ටිකක් විතර සතුටකුත් දැනුනා මේක බලන්නම ඉන්න සෙට් එකක් ඉන්න එක ගැන ඇත්තම කිවොත් මම කරපු උපසිරසි වලින් ද…

දවසක් නෙමේ දවස් දෙකක්ම පරක්කුයි… ඊයේ දවසම ගොඩක් අසනීප වෙලා හිටිය නිසා කරගන්න රැ ඇහැරිලා ඉන්න බැරි උනා. ඉතින් අද දවසේ මේක කරගන්න සැහෙන්න ගේමක් දෙන්න උනා. බුකියේ කීප දෙනෙක්ගේම පැයෙන් පැය ඒ ගැන අහනකොට ටිකක් විතර සතුටකුත් දැනුනා මේක බලන්නම ඉන්න සෙට් එකක් ඉන්න එක ගැන ඇත්තම කිවොත් මම කරපු උපසිරසි වලින් දැනට අමාරුම උපසිරසි එක මේක කිවොත් වැරද්දක් නැ.

මොනවා උනත් පරක්කුවෙලත් තියන එක තව මොනවත් කියවන්න යන්න නැ සමහර පොඩි පොඩි අඩු පාඩු ඇති එකට සමාවෙන්න අසනීප වෙලා ඉන්න අතරේ වැඩ ගොඩකට හිර වෙලත් ඉන්න කොට ඒ හැම එකමත් ඉවර කරලා තමා මේක කලේ කතාව ගැන පොඩි දෙයක් විතරක් කියන්නම් අද සෙට් එකම ගුහාවක් ඇතුලේ වවුලෝ බේරගන්න තමා හදන්නේ ඒ අතරේ එක එක දේවල් වෙනවා. ඊලග කොටස පරක්කු නොකර ගෙන්න උත්සහ කරන්නම් එහෙමනම් ජය වේවා.

ජය වේවා!

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E06.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,736 downloadsDownload SCORPION-S03E06.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

8,736 downloadsDownload Subtitles38 KB

50 comments

  1. Yasiru Hasaranga

    උපසිරැසියට ස්තූතිය සහෝ.
    අනිවා මේකේ සබ දෙන්න අමාරුයි තමා. ඒත් අතහරින්න එපා සහෝ.
    ජය වේවා!

  2. tharindu

    Patta machan..#1☺

  3. destiny

    hambee amrila nane mu :D thnx broh

  4. Sanath Indika

    thx brooo

  5. Brother007

    ela tq wewa

  6. Dinhsan Christ

    tnx ban. balagena hitiye. :)

  7. anji

    තෑන්ක්ස් බ්‍රෝ ....ඉක්මන් සුවය පතනවා වැඩි වැඩියෙන් සබ දාන්න ✌

  8. Kaazz_bat

    එලම බ්‍රෝ,. දෙනකම් තමා හිටියෙ,.තැන්කු තැන්කු

  9. Charinda Ruwin

    thanks bro

  10. Damitha Ranasinghe

    TnX Bokka Keep It Up ;)

  11. Anu

    Thanx mchn.

  12. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට ස්තුතියි සහෝ

  13. chamath ranaweera

    ela sahooo...ela....ikmanata sub eka dunnata thanks....

  14. Maduka

    Thanxs Bro. එනකන් බලාගෙන හිටියේ

  15. chalana

    thnk bro...

  16. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... D

  17. chathuranga

    thanx bro...

  18. Udan Paranawithana

    Thanxxxxxxxx bro....... Jaya wewa saho....... :)

  19. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  20. dila

    thanks wewa...

  21. chathuranga madushan

    නියමයි සහෝ...
    ජය වේවා.....
    ඉක්මනට සනීප වෙන්න පතනව!!!

  22. lahiru

    elama tnx

  23. Dilanda Rukshan

    නියමයි සහෝ... සබට ස්තූතියි...

  24. Amila Kaushalya

    bro mona prob thibbath mekanam navaththanna epa week 1k balan inna meka enakan bohoma amaruven thanx bro sub 1tanam

  25. Udara Damith B/K

    මේක ඩව්න්ලෝඩ් කරගෙන හිටියා .
    උපසිරස පරක්කු ඇයිද කියලා හිත හිතා හිටියේ.
    ලෙඩේ ඉක්මනට සනීප වෙන්ඩ කියලා පතනවා .
    උපසිරසට තැන්ක්ස්..

  26. Legolas Greenleaf

    thanks මචන් සබ් එක දෙනකම් බලාගෙන හිටියේ

  27. Pradharaka

    දෙනකම් බලාගෙන හිටියේ
    බොහොම ස්තුතියි...

  28. hashan

    thanks machan hugaak aasawen balana kathawak.......

  29. Gathsara Umesh Kumara

    හමෙදාම කියන්වා වගේ sසහෝ.මේකතාව බාර අරගෙන කත්හව kකරන කම ලොකු dහෙයක.්.ඉතින් කතාව පරක්කු උණාට කිසිම අවුලක් nනෑ...සබට බොහෝම ස්තූතියි සහෝ....

  30. rangana

    elamh thanks parakku unata aulak na

  31. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. Amal

    sub 1ට බොහොම thanks සහෝදරයා,,,මේක එනකන් බලන් හිටියේ

  33. ayesh

    thank you

  34. Lahiru

    උපසිරැසියට ස්තූතිය සහෝ
    ඉක්මන් සුවය පතනවා!!

  35. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ
    ජය වේවා....

  36. Sandaru

    Thnx bro sub ekt

  37. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  38. Rajika

    elama bro...!! thanks

  39. සමරවීර.vai

    ගොඩාක් ස්තුතියි සබ් එකට.සුපිරී වැඩක් මචෝ..කියන්න වචන මදී මේ කරන වැඩේට.ජය වේවා මචො

  40. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Ashan

    thanx bro

  42. Kavindu

    Devaka Sandaruwan sahodaraya karana me wade aththatama hodai..A wunata samahara thanwala podi podi adupadu thiyanawa.Ewa puluwan tharam hadaganna balanna.Scorpion Season 1,2 wala Sherin Samadhi,Praneeth Chinthaka hadapu subtitles wala ehema adupadu thibune nathi tharam..Eng sub 1kai oyage sub 1kai baladdi samaharawita loku wenaskam thiyanawa..A nisa poddak wela giyath kamak na..hariyatama hadanna balanna..

    Thank You!

    1. Devaka Sadaruwan

      5 වෙනි කොටසේ කතාව ගැන කියන කොට මම ඒ ගැන ඇත්තටම කිවා. එහෙම වෙන තැන් නැතිව නෙමේ.... ආයෙත් ඒ දේ මතක් කරපු එක ගැන කවිදු සහෝ තුති... පුළුවන් උපරිමයෙන් බලනවා අඩු පාඩු හදා ගන්න. තවම ආධුනිකයිනේ.... පොඩ්ඩක් තරහ අවසර.
      හිතා මතාම සමහර තැන් වෙනස් කරන තැන් නැතිව නෙමේ ඉංග්‍රීසි පන්තියක් වගේ නෙමේ කතාව පොඩ්ඩක් එතනක කියපු දේ තේරෙන්න සිංහලෙන් කියන්න ඕන කමට. එක අඩු කරගන්න්මකෝ

      ජය හා සතුට

    2. Kavindu

      Ow 100% k nam hariyata karanna ba thamai..anith eka thawa rassawak karana gaman kohomath me wage wadak karana eka amarui...puluwan tharam waradi hadagena idiriyatama yanna balanna.. Thank you!

  43. Lushan Kuruppu

    අපි වෙනුවෙන් සබට කාලය කැප කෙරුවට
    බොහෝම ස්තූතියි යාළුවා... දිගටම දෙමු!

  44. damith

    උප සිරැසියට බොෙහාම ස්තූතියි!!!

  45. Thilan

    Elama

  46. Sajithlakshan

    බොහොම ස්තූතියි සහෝ

  47. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  48. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට........................ජය වේවා.........!!!!!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.