Watch Trailer

Secret Door [E18] with Sinhala Subtitles| හඹා යා නොහැකි සිහිනය. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසෙ පාලක ජැන්ගෙ ගෙ සහෝදරයා විභාග වංචාවකට අහු වෙලා හිර ගත වෙලා හිටිය කියලා මතක ඇතිනේ. ඉතිං කුමාරයා ඒකෙන් ජැන් දොන්කිව ගලව ගත්තා විභාගය සුදුසුකම් පුලුල් කරලා. ඉතිං ඒකට රජතුමාට හොඳටම තරහා ගියානේ. රජාතුමාගෙ අදහස ඒකෙන් සමාජ පදනම බිඳ වැටෙනවා කියලනේ. ඒ වගේම පැරණි අධ්‍යන අංශයෙ අදහසත් ඒකයි. ඉතිං රජ…

Secret Door TV NEW

පහුගිය කොටසෙ පාලක ජැන්ගෙ ගෙ සහෝදරයා විභාග වංචාවකට අහු වෙලා හිර ගත වෙලා හිටිය කියලා මතක ඇතිනේ. ඉතිං කුමාරයා ඒකෙන් ජැන් දොන්කිව ගලව ගත්තා විභාගය සුදුසුකම් පුලුල් කරලා. ඉතිං ඒකට රජතුමාට හොඳටම තරහා ගියානේ. රජාතුමාගෙ අදහස ඒකෙන් සමාජ පදනම බිඳ වැටෙනවා කියලනේ. ඒ වගේම පැරණි අධ්‍යන අංශයෙ අදහසත් ඒකයි. ඉතිං රජතුමා ඒකට විරුද්ධ වුණත් චාරිත්‍ර ධර්ම සම්බන්ධ අමාත්‍ය තුමාගෙ උදව්වෙන් සහ වෙළඳ නායක නාගේ උපකාරයෙන් කුමාරයා සාමාන්‍ය වැසියන්ට රාජ්‍ය පරීක්ශණයට පෙනී ඉන්ඩ අවස්ථාව සලස්වන්ඩ කුමාරයා කටයුතු යොදනව. ඉතිං එයාලට පරීක්ශණය සමත් වෙලා නිලධාරීන් වෙන්න රජතුමා ඉඩ දේවිද?

Secret Door on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

0.99 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න

9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

240 downloadsDownload Secret-Door-E18.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

240 downloadsDownload Subtitles30 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Sajeevi

    Thanks

  4. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සුධාරා සිංහල උපසිරැසියට. ජය වේවා෴

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.