Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E12] with Sinhala Subtitles | ඇතුලේ මිනිහා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් සුපුරුදු විදියටම කතා මාලාවෙන් හමුවෙන්නයි සූදානම්. අද කතාව බලන්න ගොඩක් දෙනා පුන පුනා බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා. ඉක්මනට දෙන්න ඕනේ නිසා ලිපිය ලියන්න වැඩි කාලයක් මිඩංගු කරන්නේ නෑ. ඒ වගේම ගොඩක් දෙනා ලිපිය කියවන්නේ නෑනේ. පසුගිය සතිය ගැන කතා කලොත්, සමයේ මැද ආරම්භයත් එක්ක වෝර්ඩ්‘ගේ ඇඟට…

Agents of S.H.I.E.L.D TV S3P1

ඔන්න එහෙනම් අදත් සුපුරුදු විදියටම කතා මාලාවෙන් හමුවෙන්නයි සූදානම්. අද කතාව බලන්න ගොඩක් දෙනා පුන පුනා බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා. ඉක්මනට දෙන්න ඕනේ නිසා ලිපිය ලියන්න වැඩි කාලයක් මිඩංගු කරන්නේ නෑ. ඒ වගේම ගොඩක් දෙනා ලිපිය කියවන්නේ නෑනේ.

පසුගිය සතිය ගැන කතා කලොත්, සමයේ මැද ආරම්භයත් එක්ක වෝර්ඩ්‘ගේ ඇඟට ධාරක කරගෙන ඉන්න ඉන්හියුමන් තමයි හයිඩ්‍රා සංවිධානය මෙතෙක් කාලයක් පවත්වාගෙන යන්න හේතුව. ඒ කියන්නේ එයා තමයි හයිඩ්‍රා වල ප්‍රධානියා. කෝල්සන් මෙයාව මැරුවට පස්සේ මාවෙත් වල ඉඳන් පොර්ට්ල් එක හරහා පැනගත්තු බව තාම කවුරුවත් දන්නේ නෑ. කොහොම නමුත් වසර ගානක් හරි විදියට ආහාරයක් නැතුව, මොනලිත් එක හරහා හයිඩ්‍රා වලින් යවපු මිනිස්සු කිහිප දෙනාගෙන් යැපුනු මේ ඉන්හියුමන් පොලවට ඇවිල්ලා බොහෝම දුර්වලා වෙලා ඉන්නේ. අපි දැනට පුුරුදු විදියට වෝර්ඩ් කියලා කියමුකෝ. ඉතිං මේ වෝර්ඩ් ශරීර ශක්තිය ලබාගෙන ප්‍රකෘතිමත් තත්වයට එනකං, මැලික් විසින් ඉන්හියුමන්ලා එකතු කරනවා වෝර්ඩ් වෙනුවෙන් හමුදාවක් නිර්මාණය කරන්න. ඒ පැත්තේ ඉන්හියුමන්ලා එකතු කරද්දී, ශීල්ඩ් එකෙනුත් බල ගැන්වුනු නියෝජිතයෝ විදියට ඉන්හියුමන්ලා පුහුණු කරනවා කියලා ඔයාලා දන්නවා ඇති. ඒ වගේම තමයි දැනට ශීල්ඩ් වල ඉන්හියුමන්ලා අතරින් ඉන්හියුමන් කණ්ඩායම බාරව ඉන්නේ ඩේසි. කෝල්සන්ගේ අදහස තමයි ඩේස් ප්‍රධානව ශීල්ඩ් වලට පරිපූර්ණ ඉන්හියුමන් කණ්ඩායමක් නිර්මාණය කරන එක.

ඉතිං මේ විදියට ඉදිරි බලාපොරොත්තු තියාගෙන ඉන්න අතරේ, අතරින් පතරින් වැටෙන කරදර, බාධක වලට මුහුණ දීගෙන තමයි මේ හැම කටයුත්තක්ම කරන්න වෙන්නේ. අද දවසේ ATCU එකට අලුතෙන් පත්වුනු ප්‍රධානියා එක්ක කෝල්සන් මෙහෙයුමකට යනවා. (ගිය සතියේ පෙන්නුවනේ කවුද කියලා) ජෙනරාල් ටැල්බට් එක්ක තමයි දැන් කෝල්සන්ට වැඩ කරන්න වෙන්නේ. කලින් සීසන් වල කොටස් මතක ඇති අය දන්නවා ටැල්බට් කවුද කියලා. කෝල්සන් එක්ක හිත නොහොඳ වුනත්, කතාවේදී අපිට නියම විනෝදයක් ලැබුණා ඒ කොටස් වලදී නම්. අද කොටසේදී කෝල්සන්ට ටැල්බට් එක්ක තායිවානයේ සම්මන්ත්‍රණයකට යන්න වෙනවා. මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ රජයන් කිහිපයක නියෝජිතයන් කිහිපදෙනෙක් අතර. මේ සම්මන්ත්‍රණයට පාදක වෙන්නේ ලෝකය පුරාම ඉන්න ඉන්හියුමන්ලා වෙනුවෙන් රජයන් වශයෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන.

මේ අතරතුරේ මොනවායින් මොනවා වේවි ද? සම්මන්ත්‍රණය අතරේ මොන වගේ සිදුවීම් වේවි ද? වෝඩ්ර් සම්බන්ධයෙන් මොනවගේ අලුත් දේවල් පෙන්නාවි ද? මේ හැම දෙයක්ම දැනගන්න කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නම්.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

185 MB (480p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

D9021DBCBBAE106B2052FA5D6DD7A732BD05CFA7

292 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

AAA7B290A29F842BEA6A7C56C0E002C6E3093BC3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

4,220 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E12.baiscopelk.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles

4,220 downloadsDownload Subtitles85 KB

27 comments

  1. Mahima Induwara

    ස්තුති සහෝ :)

  2. Gathsara Umesh Kumara

    thanx bro...........................

  3. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට දැනුයි බාගත්තෙ

  4. Janeera

    sub එකට බොහොම ස්තුතියි .
    ඔහොම යමු දිගටම !

  5. Sajeevi

    Thanks

  6. S.K.Ruchiranga

    elma thz machoo sub ekta

  7. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. සුරේෂ් ජයතිලක

    එලමා බ්‍රෝ !

  9. asantha

    ela bro thanks

  10. Janith

    Thanks. Better Call Saul Season 2 please.

  11. sakun pinto

    thanks

  12. ays

    boooma thanxxx sahoooooo

  13. D Chamara

    boooma thanxxx sahoooooo

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. Ravin

    Thanks

  16. kavinda

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  17. me

    Thanks

  18. Thevindu Kumarage

    Thanx Bro!

  19. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. නලින් පෙරේරා

    ස්තූතියි වේවා ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  21. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  22. supun madusanka

    thnkz bro,,,ela kathawa,

  23. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  24. Udara Damith B/K

    thanks....

  25. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි.........................

  26. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  27. Pramukmili

    thanxx bro............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.