ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ “Sex Education” තෙවන කතාමාලවෙ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන හතරවෙනි කතාමාලවක් සඳහා තවම දීර්ඝ කිරීමක් වෙලා නැහැ. හැබැයි ඉතින් ඒක වෙයි කියලා අනුමාන කරන්න පුලුවන්. ඒක බොහෝවිට 2023 දී වගේ බලාගන්න හැකිවෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඉස්කෝලේ නට…

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ “Sex Education” තෙවන කතාමාලවෙ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන හතරවෙනි කතාමාලවක් සඳහා තවම දීර්ඝ කිරීමක් වෙලා නැහැ. හැබැයි ඉතින් ඒක වෙයි කියලා අනුමාන කරන්න පුලුවන්. ඒක බොහෝවිට 2023 දී වගේ බලාගන්න හැකිවෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඉස්කෝලේ නටපු විදිය ගැන. ඒකෙන් මේකෙන් වෙන්නෙ කට්ටිය ලොකු අමාරුවක වැටෙන එක. ඒ මොකද කියනවා නම් දැන් පාසලට අරමුදලක් ලැබෙන එක නැති වීම නිසා විකුනන්න සිද්ධ වෙනවා. එයාලා කරපු වැඩේ එයාලටම පත්තු උනා. ඒවගේම තමයි ඕටිස් අන්තිම මොහොතේ තමන්ගෙ අම්ම එක්ක වාද කරනවා. පස්සේ අම්මට එකපාර අසනීප වෙනවා. ඉතින් අද කොටසේදී දැකගන්න ලැබෙයි ඔටිස් කොච්චර දුකකින්ද ඉන්නෙ කියලා. මොකද එයාට ඒ දේවල් නොකියා හිටියා නම් කියලා හිතෙනවා. ඔය අතරේ මේව්ට ඇනා එක්ක ඉන්න ඇරයුමක් ලැබෙනවා. ඔය අතරේදීම තමයි මේව්ගෙ අම්ම නැවත එන්නෙ ඇයව හම්බවෙන්න. මොකද ඇයටත් ඕන කරන්නෙ වැරදි ටික නිවැරදි කරගන්න. ඉතින් ඇය කරන්නෙ ලොකු සල්ලියක් මේව්ගෙ අතට ලබාදෙන ඒකයි. හැබැයි මේව් මෙය අරගන්න හිතක් නැහැ. හැබැයි ඉතින් බල කිරීම නිසා අරගන්න සිද්ධ වෙනවා. ඒ සල්ලි ටිකෙන් මේව්ට ඇමෙරිකාවට යන්න කියනවා. එහෙනම් ඉතින් ඔයාලම බලල දැනගන්නකෝ. ඔටිස්ගෙ අම්මට මොකක්ද වෙන්නෙ? මේව් ඇමෙරිකාවෙ යයිද? ඔටිස් එක්ක මෙච්චර හොඳ සම්බන්ධයක් තියෙද්දී? ඒ හැමදේම එහෙනම් ඔයාලටම බාරයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
27,355 downloadsDownload Sex-Education-S03-E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
50 comments
Anonymous
Sadee0a
Enakn hitiye
Dante
Thank You bro.....ආයෙ බලන්න ඕනෙ සබ් එක්කත්... (අන්තිමට ඕටිස් කාරයට රූබිත් නෑ මේව් ත් නෑ... මේව් නං ඇමරිකාවෙදි තව එකෙක් සෙට් කරගනියි... සීසන් 4 ඇවිත් ආයෙ රූබිත් එක්ක සෙට් උනොත් හොදයි...)
Laka
Thanks for sub keep itup goodwork
Anonymous
රූබි වැඩක් නෑ බ්න් මේව් නෙ ඉස්සර ඉදල අපි සෙට් වෙනකන් හිටියෙ රූබිව මේකෙ හයිලයිට් කරල වැඩී බන්
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
ජයKavinda
Thank you lot bro
ravindu
Thank u saho ikmnta sub okkoma dunna eka gena.... idiri wda katayuthu sarthka wenna kiyla wish krnw.... good luck
naara
Thank you බයිස්කෝප් team එකටම ඔක්කොම සබ් ඉක්මන්ට ගෙනාවට.ඒ වගේ අර හොරාත් මේකේ දාන සැනින් එතුමාගෙ එකෙත් දාගත්තා සබ් ටික.ලැජ්ජාවක් නැති කම තමයි. anyway බයිස්කෝප් සෙට් එකේම ඉදිරි වැඩ කටයුතු වලට ජය! ❤️
Anonymous
Thanks bro
dinupa
thank u bro sub tika ikmanata dunnata
Nimthaka kumara
Thanks bro
කලු
අඩේ හැමදාමත් ආදරෙයි biscope ekata..
Biscope එකෙන් අපිට ඔක්කොම sub ටික දීලා
Love thnkyou umma.....Lahiru Rashmika
Thank you ikmanatama sub dunnata
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Gihan
සබට තුති සහෝ .....
ජය.....Achi
බොහොම බොහොම ස්තුතියි සහෝ සබ් එකට
Anonymous
Thankyou ikmanata dunnata
Ab
අවසානය මෙලෝ රහක් නෑනේ. Thanx kattiyatama sub eka ikmanatama dunnata..
Achinthaka
මෙච්චර ඉක්මනට සබ් දුන්නට ගොඩක් තෑන්ක්ස් සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Suranjan
Thanks....jayawewa....!
Anonymous
thank you
Mohantha_kumara
tnx machan sub ekata
Danuka
Thank you
tharidu16
THANKS FOR ALL SUB
Nadun Ovitigala
thank you
Anonymous
Pattama season එකක්.ගොඩක් ප්‍රශ්න ඉතුරු කලා. Jean ge DNA test eka,moordale ඉස්කොලේ විකුණන සිද්ධිය, otis-maeve මොකක් වෙයිද........... වගේ ප්‍රශ්න ගොඩක් ඉතුරු උන. Season3 eke adam,michael groff, ruby වගේ චරිත හොඳට define kara. Season 4 එකක් ආවෙ nattam pissu hadei වගේ . Otis-ruby breakup උනා ekane thama දරාගන්න බෑ. බලමු ඊළඟ season eke දෙන්නා එකතු weida කියලා.
මේ වෙබ් series eka ලංකාව වගේ පසුගාමී රටවල්වල දරුවන් ට හරිම වැදගත් series එකක්.ලිංගික අධ්‍යාපනය witarak nevei relationship එකක් තියාගන්න හැටි, අතවරයකට ලක් උනොත් කල යුතු දේ...... වගේ ගොඩක් දේවල් අපිට kiyadenawa. ලංකාවේ අධ්‍යාපනයේ ලොකු හිස්තැනක් පිරවීමට මේ වෙබ් series eka සමත් උනා කියල mn හිතනවා.
කෙසේවෙතත් මේ තරම ඉක්මනට season eke sub eka සම්පූර්ණ කිරීමට baiscope කණ්ඩායම ට බොහොම ස්තුතියි.
නැවැතත් season 4 eken හමුවීමට බලාපොරොත්තු ඇතිව ඉමු....anta
aniwa machn abbhiyak ekanm mara samaja paniwidyak dunne e kathawen
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Lakshan
euphoria series ekata sub oneh brother!
Nipun
Thank You oyala hamootamaa.
Dewadithya
Thanks for Sub!
Anonymous
Thank you for the whole subtitlers for the whole season!
Bhagya
thank you for your subs. its great
Anonymous
Thanks
Hashan Chamara
Thanks
manuwa
thnks brdh sub wlata...abbahi wela wage balapu thwath supirima kathwaka awasanaya..sucai ithin mona krnnda...me kathwe samajayata denne maara paniwidyak.....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Anonymous
Thanks bro....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
lakshan
thanks ....................
Yasindu
Thank You!
Mihiran
Heart touching series. Thanks for subtitles
madushan
Thanks YOu
sahangayantha
Thanks a lot saho sub ekata
dsp
season 4 ekatath ikmanata dento
prasad
season 4 eke sinhala sub eka ikmna denno
hanks for sub
jaya wewaCharith
S 4 sub ekat denno ikmanin
Advertisement


Thank you..
Okkom funna