ඔන්න යහළුවනේ සුපුරුදු විදිහටම කතාවේ මීළඟ කොටස ඒ කියන්නේ අටවන කොටසත් අරගෙන තමා මම අද ආවේ. මම හිතනවා හැමෝම බලන්න ඇති කියලා මෙතෙක් සෑම එපියක්ම. මොකද ඒක ඒ තරම්ම අවසානය තෙක් ඉවසන් ඉන්නට බැරි කුතුහලයෙන් පිරුණු කතාවක්. ඉතින් එහෙනම් පසුගිය කොටසින් දකින්න ඇතිනේ ග්ලෝරියා එක්ක ෂෙරිෆ් කතාකරන්න දුන්න ගේම. ඒ වගේ…

ඔන්න යහළුවනේ සුපුරුදු විදිහටම කතාවේ මීළඟ කොටස ඒ කියන්නේ අටවන කොටසත් අරගෙන තමා මම අද ආවේ. මම හිතනවා හැමෝම බලන්න ඇති කියලා මෙතෙක් සෑම එපියක්ම. මොකද ඒක ඒ තරම්ම අවසානය තෙක් ඉවසන් ඉන්නට බැරි කුතුහලයෙන් පිරුණු කතාවක්.

ඉතින් එහෙනම් පසුගිය කොටසින් දකින්න ඇතිනේ ග්ලෝරියා එක්ක ෂෙරිෆ් කතාකරන්න දුන්න ගේම. ඒ වගේම ගිනිදැල් රකින්නො. ඒ කියන්නේ සත්‍යය සොයාගෙන යන අයගේ සමුහයක්. ඇය ග්ලෝරියාට කතා කරන්න යන හේතුව තමා ඇයට හම්බවුන පොතේ ඇයගෙ නමත් සඳහන් වෙනවා. එපිය අවසානේ අපි දැනගන්නවා කළින් ෂෙරිෆ් හොල්ස්ටන් ග්ලෝරියා හිටපු තැනට ඇවිත් හාඩ් ඩ්‍රයිව් එක තියල යනවා. කොහොමහරි ජුලියට් දැනගන්නවා අධිකරණය එයාල දිහා හැමවෙලේම බලන් ඉඳල කියල. කතාව එන්න එන්නම අභිරහස් වලට ටික ටික උත්තර දෙනවා. එත් කවුද මේක පාලනය කරන්නේ.

ඒක දැනගන්නනම් ඔයාලට කතාව ඉවර වෙනකම්ම බලන්න වෙනවා. සෑම එපියකටම සබ් එක අරන් එනවා කියන පොරොන්දුවත් එක්ක අදට සමුගන්නවා. එහෙනම් ඔබ සැමට සුබදායී දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,618 downloadsDownload Silo.S01E08.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,618 downloadsDownload Subtitles25 KB

14 comments

  1. Namal

    Tnxs sub ekata. Digatama denna. Jaya wewa..

  2. Kps

    එල එල

  3. Jeewantha

    Thanks

  4. Dasun Lakruwan

    සුපිරි..ඉතිරි දෙකත් ඉක්මනින් ඕනි

  5. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!
    තව දෙකයි :)

  6. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥්

  7. Akila Dilhara

    Thanks Brother...

  8. Lahiru Lakshan

    thanks machn

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dewadithya

    Thanks for Sub!

  11. Sahan Gayantha

    thanks a lot bro sub ekata

  12. Bhathiya

    Season 2 ekta sub denna..

  13. Kavindu Dilshan

    bohoma stuuthi sahoo sub ekt

  14. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.