Watch Trailer

Sleepy Hollow [S02 : E05] | වැළපෙන කාන්තාව. [සිංහල උපසිරැසි සමඟ]

වැඩි කතා ඕන නෑ පරක්කුවෙලා තියෙන එකේ කට්ටියට තරහ ගිහින් තියන මොහොතක කෙලින්ම කතාවට යමු, පහුගිය කොටසේදී ලැන්කැස්ටර් නම් පවුලකට මේ නළා කාරයා කියල අන්වර්ථ නාමයකින් හඳුන්වන ඝාතකයෙකුගෙන් වැදුණ සාපයක් ගැන කතා උනානේ. ළමෙක් පැහැරගැනීමක් ගැන හොයන්න ඇබිගේල් සහ ක්‍රෙන් ඉදිරිපත්වෙනවා. ඒ අතරමගදි මෙයාලට බටනලාවක් හ…

Sleepy Hollow season 2 TV2

වැඩි කතා ඕන නෑ පරක්කුවෙලා තියෙන එකේ කට්ටියට තරහ ගිහින් තියන මොහොතක කෙලින්ම කතාවට යමු, පහුගිය කොටසේදී ලැන්කැස්ටර් නම් පවුලකට මේ නළා කාරයා කියල අන්වර්ථ නාමයකින් හඳුන්වන ඝාතකයෙකුගෙන් වැදුණ සාපයක් ගැන කතා උනානේ. ළමෙක් පැහැරගැනීමක් ගැන හොයන්න ඇබිගේල් සහ ක්‍රෙන් ඉදිරිපත්වෙනවා. ඒ අතරමගදි මෙයාලට බටනලාවක් හම්බෙනවා, ඕක හොයාගෙන කලින් කතාවෙ කාසිය හොරකම් කරපු හෝලිත් එනවා, ජංජාල ගොඩයි, අද හෙන්රි අලුත් උගුලක් අටවනවා, ඉකබොඩ් එයාගේ කාලේදී දැනගෙන හිටිය, එයාට ආදරේ කරපු කෙනෙක්ගේ අවතාරයක් යලි කැඳවල… කට්‍රිනා මෙච්චරකල් සඟවාගෙන හිටපු දෙයක් ඒකෙන් ඉස්මතු වෙනව.. ඒ අතරතුරේ ඇබීටත් ඒ ආත්මයෙන් අනතුරක් වෙනව.. ඊලග කොටස “කිනා” ගෙන්…

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

C0F3644E2D24947F367A7B1B3CB5F259DAB708A9

318 MB කොපිය මෙතනින් බාගන්න

8FB87E62CA4D7E4863314AAD409273A943473BEC

1.33 GB කොපිය මෙතනින් බාගන්න

CB77AF0B4AC991482C6BA7DBCC1DFBCB36140995 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,539 downloadsDownload Sleepy.Hollow.S02E05..baiscopelk.zip76 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Subtitles

2,539 downloadsDownload Subtitles76 KB

28 comments

  1. kushan charith

    එල මචන් ,මේකට sub දානකල් හිටියෙ ,ඉතුරු ටිකත් දාන්ඩ සහෝ..........thanks sub එකට,,ජය.෴෴

  2. ශාන් විමුක්ති [විමා]

    සබ් එකට බොහොම ස්තුතියි අදිත මලේ
    කිනෝ ඉක්මනට දියා.........න්

  3. harsha

    ස්තූතියි සබට මම නම් හිතුවා 'ඔරිජිනල්ස්' කතා මාලාවට වෙලා තියන දේම මේකටත් වලා කියලා. ඔන්න එහෙනම් බාගන්නවා. ජයවේවා

  4. Kulanjana Maduranga

    niyamai…….subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa……………….

  5. Ama

    බොහොම ස්තුතියි!!!!!!

  6. Jamson

    Thanks kollo

  7. #ChalinduDeshan (කිනා)

    ඔය තියෙන්නේ ලස්සනට අන්තිමට මට කෙලලා :D :P
    හොඳා හොඳා.
    සබට තුති.
    ජයමවේවා!

  8. kobin

    digatama sub tika denna bro...

  9. milan

    thnx bro.anik awath ikmanata denna.

  10. Achintha Sameera

    අදිත ප්‍රවීන් තැන්ක්ස් මචෝ සබ් එකට
    අනිත් ටිකත් ඉක්මනට දීලා ඉවර කරමු හොදේ

  11. Sam

    thnkss sahoooo...elzzz

  12. sajeevi

    thanks

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වැඩේ ඉවර කරමු සෙට් වෙලා. ;-)
    ජය වේවා. !

  14. lasantha1983

    thans machan ithiri tikatath ikmanata denna

  15. රවිඳු නිපුන්

    නියමයි මචන්...
    මේක නැතුව හිටියේ...
    තෑන්ක්ස් සබ් එකට!!

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. hasitha

    thnx bro.a nik awath ikmanata denna. man godak asawen blana katawak tamai me. okkoma tika iwaretama denna. jaya wewa!!!!!!!

  18. කල්හාර ප්‍රසාද්

    හම්මේ ඇති යන්තම් මේක දීලා...

  19. “චූටී මල්ලි”

    හ්ම්ම් එල
    සබට තුති
    ඔබට ජය

  20. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  21. sadu

    tnkz saho.me kathamalawatath ikmanatama sub demu api maga balan innawa.anika den anith ewath naththalata niwadu gaththa eke mekawath balanna sub denakam balan innawa saho. b.s

  22. ck

    mala penala thiyenne... ikmanata ona

  23. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  25. nuwan

    thanks machan............... machan ithiri tika koooo

  26. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  27. Chinthaka chathuranga

    thnkss sahoooo…elzzz

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.