කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. කලින්…

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු.
කලින් කොටස ඉතින් තනිකරම හැංගිමුත්තො සෙල්ලමක් වගේ. ඒ කොහොම උනත් කියන්න ඕනි ලේටන්ගෙ පොඩි ආත්මාර්ථකාමී පැත්තක් මං දකිනව. මොකද සාරාව විල්ෆර්ඩ් හොදට බලාගත්තත් ඕඩ්‍රිට පොඩ්ඩක් බලු සැලකිලිනෙ දුන්නෙ. කොහොමින් හරි මේ එන්ජිමට පොරේ. ඒ කියන්නෙ නායකත්වයට පොරේ. මේ සටන නම් තනිකරම මොලෙන් යන සටනක්. මොකද අපි හැමෝම දන්නව බිග් ඇලිස් එන්ජිම එච්චර පවර්ෆුල් නෑ කියල. ඉතින් ඒක හිමින් යන නිසා ඒකෙ වාසියෙන් තමයි මේ ලේටන් කෝච්චිය අල්ලගන්න හදන්නෙ. ඒ අතරෙ කෙවින් අලුත බැදපු ජෝඩුවටත් ඇණයක් වෙලා නයිට්කාර් එක තනිකරම වදකාගාරයක් කරනව. මේකෙන් ලයිලා විනෝද උනාට ඔස්වයිලර් නම් කොහෙත්ම විනෝද වෙන්නෙ නෑ. කොහොමින් හරි හාවිගෙ උදව්වත් ඇතුව කෝච්චියට රිංගන ලේටන් ඇතුලු පිරිස කෝච්චියෙ පාලනය තමන් නතු කරගන්නව. අන්තිමටම අපි දැක්කෙ ආශා නිව් ඊඩන් වලින් ආව කියල බොරුවක් කෝච්චියට පතුරවල ඡන්දයක් තියන එක. ඒත් ඒකෙ ගොඩක් අය කැමති කෝච්චියෙම ඉන්න. අන්තිමටම ලේටන් තමන්ගෙ හිතු මනාපෙට නිව් ඊඩන් බලා යන්න පටන් ගන්න එක. අද කොටස බලමුකො එහෙනම්.
Episode title:-Bound By One Track
Air Date:-2022 February 14
Director:-Leslie Hope
Imdb:-6.5
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,534 downloadsDownload Snowpiercer-S03-E04.zip1.8 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
5 comments
හිෂාන්
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Prasanga
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


Thank you brother.❤☺
Requests;
Wednesday (2022 ‧ Comedy horror ‧ 1 season)
Genius (2017 ‧ Anthology series ‧ 3 seasons)
Troll (2022 ‧ Fiction/Fantasy ‧ 1h 41m)
Hatching [AKA Pahanhautoja] (2022 ‧ Horror ‧ 1h 31m