අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia) කථාව/රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 25 වෙනිදා පහුගිය සීසන් එකේ ශේප්ශිෆ්ටර්ව මතක ඇතිනේ. ඌ ඩීන්ව දැම්මේ කොච්චර අමාරුවකද කියලත් මතක ඇතිනේ. මෙදා පාර කතාවත් ශේප්ශිෆ්ටර් කෙනෙක් ගැනමයි. මෙදා පාරත් ම…

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia)
කථාව/රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 25 වෙනිදා
පහුගිය සීසන් එකේ ශේප්ශිෆ්ටර්ව මතක ඇතිනේ. ඌ ඩීන්ව දැම්මේ කොච්චර අමාරුවකද කියලත් මතක ඇතිනේ. මෙදා පාර කතාවත් ශේප්ශිෆ්ටර් කෙනෙක් ගැනමයි. මෙදා පාරත් මංකොල්ල වගයක් ගැන හොයලා බලන්න යන අයියා මලෝ දෙන්න ශේප්ශිෆ්ටර් නිසා වැටෙන්නේ කලින්ටත් වඩා ලොකු අමාරුවක. ශේප්ශිෆ්ටර්ලා ගැන ඕගොල්ලෝ දන්නා නිසා මං වැඩි විස්තර කියන්න යන්නේ නෑ. කථාව බලලම දැනගමු.
Due to copyright issues, we do not provide any torrent links.
4,751 downloadsDownload Supernatural.S.02E12.zip138 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
33 comments
djnirmal
නිපුන්
Fatta
shani
thanks
digatama sub denna
season 5 download karanna gaththasithum
fatta bro! digatama demu.
Tharindu
Thanx saho
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
MAXX THARU
apita tamil film tikak denna ko.............
Thisara Neo
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)sarath
thanks MDG
Kushen
Niyamay saho....thanx
මලියා
ජය වේවා!!!
Oshan
thanx MDG
වරුණ රංගජිත් (වරූ...)
Thanks very much!.
Ravindu
Thanks wewa sub ekata.....
digatama wade karagena yanna magen suba pathum....Sanjaya
sub ekata thanks.....................
Rashmika
ela ela..thanks lot saho!!!!!!!
Ayesh
thank you
Isuru
nice work...
sasi
patta
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...සහෝ වෙඩි වගේ සබ් එක දෙන නිසා මේක බලනවා.දිගතම දෙමු.ජය! :P :P :P
“චූටී මල්ලි”
MDG තමා MDG
එලස්
සබට තුති
ඔබට ජය.........katha kolla
thanks kollooooooo........ :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Geeth
thanks bro... :) +1
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :D
lakshan
ස්තුතියි සහෝ උපසිරැසියට…
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
Kaazz_bat
ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,...
Rumesh Asanka
thank you
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the god work.
ishara
thanks
Advertisement
Ela ela machann. Onna magen mulunma suba pathum. ikmanta anith tikath danna..