හොදයි, mid season finale එකටත් ආව. පහුගිය එපිසෝඩ් එකක හැනා තමන්ගේ ශරීරෙ ඇත්ත අයිතිකාරයට බාර දීලා යන්න ගියාට පස්සේ කැස්ටත් ජිමි නොවැක්ව මතක් වුනානේ. කැස් යනවා නොවැක්ගේ දුවව හොයාගෙන. ගිහින් බැලුවම කැස් කරපු වැඩේ නිසා එයාගේ ජීවිතේ එහෙම පිටින්ම අවුල් වෙලා. මේ අතරේ ඩීන්මන් කතාව තවම ඉවර නැති බවත් හිතා ගන…

හොදයි, mid season finale එකටත් ආව.
පහුගිය එපිසෝඩ් එකක හැනා තමන්ගේ ශරීරෙ ඇත්ත අයිතිකාරයට බාර දීලා යන්න ගියාට පස්සේ කැස්ටත් ජිමි නොවැක්ව මතක් වුනානේ. කැස් යනවා නොවැක්ගේ දුවව හොයාගෙන. ගිහින් බැලුවම කැස් කරපු වැඩේ නිසා එයාගේ ජීවිතේ එහෙම පිටින්ම අවුල් වෙලා.
මේ අතරේ ඩීන්මන් කතාව තවම ඉවර නැති බවත් හිතා ගන්න පුළුවන්නේ. ඒ ගැනත් යමක් අද එළිවෙනවා. ඒ අතරේ ක්‍රව්ලියි රොවීනායි අතරේ ගනුදෙනුවත් කොයි අතටද යන්නේ කියලා අද ඉගියක් ලැබෙයි. විස්තර බලලම දැනගමු.
——-
අධ්‍යක්ෂණය :ගයි නෝමන් බී (Guy Norman Bee)
ලිව්වේ: ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb)
විකාශනය වුනේ : 2014 දෙසැම්බර් 09
මීලග කොටසෙන්:
season break එකෙන් පස්සේ ආපහු එන දිනය තවම නිල වශයෙන් එළිදක්වල නැති වුනත් ඊලග එපිසෝඩ් එක ජනවාරි 20 විතර එයි වගෙයි පේන්නේ.
049d922373d19185e27e1ca57dfb879e03acb46d 93635b4dfd2adbc51d9a78e24b6c8cc4867c70ab ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,231 downloadsDownload Supernatural-.-S10E09.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
20 comments
kushan charith
supun
e 7 dipankoooooooooooooooooooo bn ekmanata
Asel
Niyami MAchan
Winter break 1 s07 s08 s09 puluwanam dila iwara karamu
Thax
Jaya Wewa !!!oshan
ane 7 dendooo hamadama balanawa deelada kiyala plz
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa.....
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............srkpoorna
episode 10 awoooooooooooooo..........
srkpoorna
supernatural season 11 wenakan renew kala.... niyamai...
prabhath
thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා
Kushen
Thanks for the sub macho (y)
Kushen
Thanks for the sub macho
chamini
thanks bro
Sahan
thankz a lot saho sub ekata.. :D
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ.
Advertisement

thanks bro.I`m frist................well done........