Watch Trailer

Teen Wolf [S05 : E15] with Sinhala Subtitles |ප්‍රිසන් බ්‍රේක්.. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 15වන කොටසයි. පසුගිය කොටස ගැන නැවත මතක් කර ගන්නවානම් පසු ගිය කොටසේ දී ලීඩියාට තමන්ගේ බලය පාවිච්චි කරන හැටි උගන්වන විදියත්, ඒ වගේම මලියා කාන්තාර වෘකයා මරන්න බ්‍රිඩන් හා තියෝ එක්ක ගියත් තියෝගේ කපටිකම නිසා වැඩේ ගැස්සුනා විතරක් නෙවෙයි තව පොඩ්ඩෙන් මැරෙන්නත් ව…

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 15වන කොටසයි. පසුගිය කොටස ගැන නැවත මතක් කර ගන්නවානම් පසු ගිය කොටසේ දී ලීඩියාට තමන්ගේ බලය පාවිච්චි කරන හැටි උගන්වන විදියත්, ඒ වගේම මලියා කාන්තාර වෘකයා මරන්න බ්‍රිඩන් හා තියෝ එක්ක ගියත් තියෝගේ කපටිකම නිසා වැඩේ ගැස්සුනා විතරක් නෙවෙයි තව පොඩ්ඩෙන් මැරෙන්නත් වෙනවා. හැබැයි තියෝටනම් තමන්ගේ කොටස ලැබුනා. ඊට අමතරව ස්කොට් හා ලියාම් බිත්තියේ තියෙන රුපය පිළිබඳව විස්තර ආජන්ට්ලගෙන් දෑන ගන්නවා. අවසාන වශයෙන් කට්ටියම දැන් සැලසුම් කරන්නේ ඉතුරු වෙලා ඉන්න තමන්ගේ යාලුවා, ලිඩියාවත් බේරාගෙන තමන්ගේ රංචුව සම්පුර්ණ කර ගන්නයි.

අද කොටස දිවෙන්නේ ලීඩියා බේරාගැනීම වටා. ලීඩියා බෙර ගන්න ග්‍රෑන්ඩ් ප්ලෑන් එකක් ගහනවා වගේම ඒක ක්‍රියාත්මක කරනවා. ඇත්තටම සැලැස්ම සාර්ථක වේවිද? කාන්තාර වෘකයගෙන් තියෝට ලැබුන දේ තියෙන විශේෂත්වය මොකක්ද? යෝධ විරූපී මිනිස් වෘකයා හා හෙල්හවූන්ඩ් අතර අද පොඩි වලියකුත් යනවා.ඒකෙන් කව්රු දිනාවිද? මේ හැමදේටම පිළිතුරු වගේම පසුගිය කොටස තිබුන කොටසකුත් මෙහි අන්තර් ගත වෙනවා. ඒ නිසාම අද කොටම ගැන කෙටියෙන්ම කියනවනම් “අද කොටස පට්ට”. ඉතින් මේ පට්ට කොටස රස විඳින ගමන්ම අඩු පාඩු එහෙම තියේනම් පෙන්වලා දෙන්න කියන ගමන් අදට සමු ගන්නවා, හැමෝටම බුදු සරණයි. ජය…

Teen Wolf (2011) on IMDb

 

 

247 MB කොපිය මෙතනින් බාගන්න

A081D60CD26612BED40C0EAE0CA1880A1EBE4588

347 MB කොපිය මෙතනින් බාගන්න

65B78EC48EF177A9C57266BCE5AEFEBE8A0D8F6B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,761 downloadsDownload Teen-Wolf-S05E15-baiscoplek.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles

8,761 downloadsDownload Subtitles41 KB

28 comments

  1. eshan

    thanks ban

    1. sanjaya

      meke anthima tika nene.lidiyava beraganna eka nee.

  2. ays

    thanx mcnnnn. eye edan balan hitiyeee... egawa ekath ekmanata denadooo

  3. lakmal

    parkkku unath thanks niyamayi bro b.s

  4. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  5. binal perera

    thanks bro

  6. Madushan

    Ela bro... keep it up

  7. Sajeevi

    Thanks

  8. S.K.Ruchiranga

    thz machoo sub ekata

  9. Nicol Vishan

    මේක බාගෙන බලාගෙන උන්නේ සිංහල සබ් එක දෙනකන්. කොහොම හරි කමක් නැහැ පුළුවන් ඉකමනට දුන්න එක ගැන සතුටුයි.. දිගටම පුළුවන් ඉක්මනට සබ් දෙන්න. ඔන්න එහෙනම් සබ් එක බාගත්තා.... ජය වේවා....

  10. LEO

    black sails season 3 ekatath sub dennakooo

  11. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි...සබ එනකම් මග බලාන උන්නේ..
    ඊලග සතියෙත් මේ වගේ ඉක්මනට දෙමු.. ඔබට ජය.

  12. ගත්සර උමේෂ් කුමාර ...

    අයියේ උපසිරැසියට බොහෝම තූතියි.මෙහෙම කියන එක හරිද දන්නෑ අයියේ.ඒත මම මේකත් එක්ක ගොඩක් කාලයක් හිටපු කෙනෙක්.මෙහෙම ප්‍රතිචාර චුට්ටක් අඩුවෙන එකට මගේ නම කිසිම කැමැත්තක් නෑ.මොකද මම ඒතරමටම බයිස් කෝපයට කැමතියි.අයියල අයියලගෙ නින්ද/ෆ්රීටයිම් එක..ඔක්කෝම කැපකරල තමයි මේ දේවල් දෙන්නේ.ඒත අයියේ අපුගමන් දුන්නොත් අයියට ඉස්සෙල්ල වගේගේම පෙඅතිචාර ලැබෙයි.(මම දැන ඩුයි කියල එහෙම නෙවෙයි කියන්නේ අයියා)මම දන්නෑ අයිය මේක මොන විදිහට බාර ගනියි ද කියල ඒත් අයියේ අපේ කස්ටිය දන්නවනේ එපිය ආපුගමන් සින්හල සබ දෙන එකෙන් අරගෙන බලනවා.ඒක ඉතින් පේ හැටියක්නේ.මේක ගැන වරදව හිතන්න එපා.එහෙනම් මේක මගේ පුන්චි අදහසක්.එහෙනම් ඊලග එපිය ඉස් ඉස්සෙල්ලාම අයියගෙන ගන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.අයියට ජය..........

  13. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Kps

    එල එල නියමයි ස්තූතියි...

  15. Dasun

    Pattah

  16. ෆියූරියා

    thnxz bro anikath apu gman puluwn thrm ikmanata denna.!

  17. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. pramuk

    thanx bro..........

  19. devinda

    S5:E16 dipan machooo api agili ganaga inneeeee...............meke all episode wala 14 walin passe pennanne naa.....anika search kalath pennanne naaaa....poddak balahan ai a kiyala.....

  20. danushka

    Niyamai mchn fatta... 16 ekath dendoooooooo

  21. baiscope

    16 awa bro . tama nadda??

  22. nadil

    s5 e17 dnnako adama

  23. LAKSHAN

    උපසිරසියට ස්තුතියි…

  24. Prasa

    elwwwwwwwwwwwwwwwwwwwwwww

  25. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  26. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  27. samujitha

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.