මේ සුදානම බොහෝ දෙනෙක් එනකම් මග බලාගෙන සිටි THE 100 කතාමාලාවේ හයවැනි කතාසමය ඔබ වෙත ගෙන එන්නයි. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. පසුගිය කතාමාලාව පිලිබදව කෙටියෙන් විමසා බැලීමක් කළොත් ඔබට මතක ඇති ෆ්‍රයම්පායාගෙන් ලෝකය විනාශ වෙන්න යද්දි පෘථිවියේ හිටිය පිරිසක් අභ්‍යවකාශයටත් තවත් පිරිසක් බංකරේ තුළ…

මේ සුදානම බොහෝ දෙනෙක් එනකම් මග බලාගෙන සිටි THE 100 කතාමාලාවේ හයවැනි කතාසමය ඔබ වෙත ගෙන එන්නයි. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
පසුගිය කතාමාලාව පිලිබදව කෙටියෙන් විමසා බැලීමක් කළොත් ඔබට මතක ඇති ෆ්‍රයම්පායාගෙන් ලෝකය විනාශ වෙන්න යද්දි පෘථිවියේ හිටිය පිරිසක් අභ්‍යවකාශයටත් තවත් පිරිසක් බංකරේ තුළටත් ගියා. ක්ලාක්ට විතරක් යන්න බැරි උනා, නමුත් නයිට්බ්ලඩ් රුධිරය නිසා විකිරණවලින් හානියක් නොවී දිවි රැකගන්නට ක්ලාක් සමත් උනා. ඒ වගේම ක්ලාක්ට තවත් නයිට්බ්ලඩ් දරුවෙක් වෙන මැඩිව හම්බවුනා. ඉතින් මේ දෙන්නා විතරක් ඉන්න ලෝකේ ක්ලාක් දවස ගානෙම මග බලාගෙන හිටියේ අභ්‍යවකාශයට ගිය බෙලමි ඇතුළු පිරිස එනකම්. මතක ඇතිනේ ඔහොම බලාන ඉන්න කොට යානයක්නම් ආවා, හැබැයි ඒ බෙලමි ඇතුළු පිරිස නෙවේ කියලා.
මෙහෙම ඇවිත් තිබ්බේ වසර ගානකට පෙර පතල් මෙහෙයුමක් සදහා පෘථිවියෙන් පිටත් කරලා යවපු අපරාධකාරයෝ පිරිසක්. ඉතින් මේ අය ආව වෙලාවේ ඉදලා මේ පිරිසත් බංකරේ ඉදලා එළියට ආවා රතු රැජිණගෙ පිරිසත් අතර නිරන්තර සටන් හටගත්තා මතක ඇති. කෙසේ හෝ ඔක්ටේවියාගෙ කෘරත්වය නිසාම බොහෝ පිරිසක් ඔක්ටේවියා අතහැර දාලා අනිත් පිළට එකතු වීමකුත් දකින්න ලැබුනානෙ. ඒ වගේම තව නයිට් බ්ලඩ් කෙනෙක් සැබෑ නයිට්බ්ලඩ් කෙනෙක් ජීවතුන් අතර සිටීම ඔක්ටේවියාගෙ පදවියට විශාල තර්ජනයක් එල්ල උනා.
කොහොම කොහොම හරි විවිධාකාර මතභේද, ගැටුම්, පිල් මාරු කිරීම් වැනි තත්වයන් හමුවේ අවසානයේ මහා යුද්ධයකට මග පෑදුනා. යුද්ධයෙන් භුමිවාසින්ගේ පිළ ජයග්‍රහණය ලැබුවත් එයට විශාල අහිමිවීම් තොගයක් ඇතුලත් උනා. බොහෝ පිරිසක් මිය ගියා. එසේම නැවත වරක් ලෝකය විනාශ වෙන්නත් මේ මහා යුද්ධේ හේතු උනා මතක ඇති. කොහොමහරි මේ පාරනම් ලෝකේ විනාශ වෙලා තිබ්බේ ආයේ කවදාවත්ම ගොඩ නොඑන ආකාරයටමයි. ඉතින් මේ නිසා අභ්‍යවකාශ ගත වෙච්ච පිරිස අතරේ හිටියේ මොන්ටි හාපර් දෙන්නා කරපු විශාල කැප කිරීම ඔබට මතක ඇති. මොන්ටි සිය ජීවිත කාලය යානය ඇතුලෙම ගෙවා දැම්මේ අනිත් කට්ටියට ඉන්න ලෝකයක් සොයා දෙමින්.
ඉතින් ඔන්න අද හයවැනි කතාමාලාවෙන් ඒ මොන්ටි හොයලා දුන්නු ලෝකයට අලුත් බලාපොරොත්තුද කැටිව, ක්ලාක්, බෙලමි, ෂෝ, මර්ෆි, එමෝරි, ජැක්සන්, මිලර් සහ එකෝ ඇතුළු පිරිස පා තබනවා. ඉතින් අපි බලමු ඔවුන් බලාපොරොත්තු වූ ලෙසම මේ නව ලෝකයේදී ඔවුන්ට ජිවිතයක් ලැබේවිද නැද්ද කියලා. එහෙමනම් මං මෙතකින් සමු ගන්නවා. ලබන සතියේ හමුවෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
36,277 downloadsDownload The-100-S06-E01.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
137 comments
Thilina Jayarathna
Shanilka_Senesh
Ela bn.sub ekata thnx...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහො උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!
gagulinu
Thanks
උදයංග සම්පත් හතරසිංහ
නියමයි නිලා.. ස්තූතියි සබ් එකට.. අපි දන්නවනෙ උඹ මහන්සි වුණු තරම..
NIPUNANUPAMA98
mata the 100 download karan puluwan link ekk dana puluwanda
dsdkavishka
Thenks for sub bro
ලහිරු ප්‍රසාද්
තෑන්ක්ස් නිලා සබට.
chanaka765
hamme...... thz machn
kelumchathuranga
thanks
visalmaxi
thank u soo much sub eka enakan angili gana gana htye
saranga
thank you very much
100
Sub eakata thanks
Pawan Vikasitha
අම්මූහ් අයියේ, තෑන්ක්ස්. අද උදේ ඉඳන් බලන් හිටියේ මේක එනකන්... ආදරෙයි
Prasad Randunu
නියමයි ! එනකන් මල බලන් උන්නේ... thanks හැකි ඉක්මනට පළමු සබ දුන්නට..
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි නිලා අයියේ සබ් එකට. ආපු දවසෙම සට ගාලා සබ් එක දුන්නා එහෙනම් නේ. ජය වේවා එහෙනම්..!!
Chinthaka Supun
ela ela......... thanks
yasith udayanga
elama bro
kavindaru
enkalmai hitiye oii. thanks bn
sahan Tharuka
ELa
Dhoom766
සබ් එකත් දාල යකෝ එල එල ...
තෑන්ක්ස්ස්ස්Dilshan Sanka
Thanks bokkah sub ekta........
Dilshan Awranga
පොඩි ඉල්ලිමක් කරන්නම් පුලුවන් නම් webrip එකට sub එක හදලා දෙන්න... hdtv එකත් එක්කම...ස්තුති...!
Milind@
Thanks saho
kosala1980
thankuuuuu balagenamai hitiye enakan
TThushan00
Upload next episodes quickly....
devil_11
Thx brother
Pasindu16022
Thanks aiye..
slrohan
thanks bro........
Mp_suraj
බොහො ස්තූතියි සබ් එකට ❤️
Hasantha_Sajeewan
Thanks bro
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
kasun tharuka
tnx bro
amilanilu
Supiri... thanks ...
Charith Pramodya
බොහොම ස්තූතියි සහෝ..
ඊලඟ එපියටත් ආපු ගමන්ම සබ් එක දෙමු.
ජයවේවා..!Anujaya chathuranga
thanks bro
Tharaka mihiranga
Game of Thrones nisaa meeka amathaka welaa thibbe.
thankz anywaysuranuwan
thanks bro sub ekata...
Isuru Dilshan
thanks bro
tv malli
tnx bro
Nim
Thankz bro...
madawaththa
Tnx bro..
Tharindu Katuwawala
Thanks aiye..
thanula D
සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.ජයවේවා......!
dinukatharanga3
Thanx bro
hash99
ආදරෙයි යකූ ඉක්මනටම දුන්නට.❤️
ThusharaIndunilRathnayaka
Thanks for sub............! ela......!
wajira
Thanks for sub
harshahjk
බොහෝම ස්තූතියි මධූක සබ අරගත්තා ජයවේවා
Dilshan Awranga
Webrip එකටත් සබ් එක දෙන්න පුලුවන්නම් ලොකු උද්ව්වක් යාලු..ජයවෙවා!
Suranjan
Thanks machan.....ela ela....jayawewa.....!
Rds
බොහොම ස්තුතියි සබ් එකට .ජය වේවා ❤️
sachin a.
Thnkz bro....!
Advertisement
![The 100 [S06 : E01] Sinhala Subtitles | නව ලොවක්, නැවුම් අපේක්ෂාවක්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/100-s6.jpg)


adee menna e assen 100 evilla