කොහොමද ඉතින්, ඔන්න මම හතරවෙනි එපියත් අරගෙන ආවා. මේකේ නම් තියෙන්නේ මිනිස්සුන්ව අල්ලගන්න ආපු ගෙවල රාක්ෂයෙක් ගැන. අපි කලින් එපියේ මොකද උනේ කියලා මතක් කර ගමු. පසුගිය කොටසින් …. කලින් කොටසේදී අපි දැක්කා මෝල්ඩර් ඒ කාලේ ගහපු මිසන් එකක්. කොහොම හරි ඒ හුටපටයටත් කෙල්ලෙක් සම්බන්ද උනා. සුසාන් න්ලොදෙස්කි කියන ඒ…

කොහොමද ඉතින්, ඔන්න මම හතරවෙනි එපියත් අරගෙන ආවා. මේකේ නම් තියෙන්නේ මිනිස්සුන්ව අල්ලගන්න ආපු ගෙවල රාක්ෂයෙක් ගැන. අපි කලින් එපියේ මොකද උනේ කියලා මතක් කර ගමු.
පසුගිය කොටසින් ….
කලින් කොටසේදී අපි දැක්කා මෝල්ඩර් ඒ කාලේ ගහපු මිසන් එකක්. කොහොම හරි ඒ හුටපටයටත් කෙල්ලෙක් සම්බන්ද උනා. සුසාන් න්ලොදෙස්කි කියන ඒ කාන්තාව රජය මිනිසුන්ව යොදාගෙන කරන්න හදන නීතිවිරෝදී ජාවාරමක් අල්ලලා දෙන්න හදනවා. කොහොමෙන් කොහොම හරි මෝල්ඩර්ටත් විෂබීජයක් බෝ වෙනවා. ඒ උනත් අර මිනිස්සුන්ට මෝල්ඩර් ගැන දුක හිතිලා එයාව සනීප කරනවා. කොහොමහරි අන්තිමට සුසාන් රජයේ නිලදාරීන්ගේ අතටම අහු වෙනවා.අන්තිම වෙනකොට මෝල්ඩර්ටත් කිසිම දෙයක් මතක නැති වෙනවා.
අද කොටසින් ….
කට්ටියම ගිය කතාවේ ස්කලී නැතුව පාලුවෙන්නේ ඉන්න ඇත්තේ. ඔන්න මේ කතාවේ ස්කලී ඉන්නවා.අද කතාව පටන් ගන්නේ මෙහෙමයි.මෝල්ඩර් ස්කලී එක්ක තව යාළුවො ටිකක් හබවෙන්න යනවා. යන්නේ තව කයිවාරු කාරයෝ දෙන්නෙක් එක්ක.මෝල්ඩර්ට ඉතින් එපා වෙලා ඉන්නේ. ඔයා අතර මගදී මිනින්දෝරුවෝ දෙන්නෙක් යනවා කැලෑවට. කැලේ මනින්න. ඔයා අතරමගදී යකෙක් ඔතනට පාත් වෙලා උන් දෙන්නව උස්සගෙන යනවා. ඊට පස්සේ තාත්තා කෙනෙක් එනවා පුතාට වෙඩි තියන්න උගන්නන්න. කොහොම හරි මේ යකා තාත්තවත් උස්සනවා. හැබැයි පොඩි එකා බේරෙනවා. පොඩි එකා මුළු ගමම ගිනි තියනවා. පොලිසියත් එතනට එනවා. පාර බ්ලොක් වෙනවා ගොඩක් මිනිස්සු එන නිසා.ඔතනදි තමයි මෝල්ඩර් වැඩේට සෙට් වෙන්නේ. මෝල්ඩර් දෙයියන්ට ස්තුති කරනවා මේ කේස් එක එයාට සෙට් කරපු එක ගැන.අපි බලමු මෝල්ඩර් සහ ස්කලී යකාව අල්ලගනිද නැත්නම් යකා මේ ධෙන්නවම උස්සගෙන යයිද කියලා.
මෝල්ඩර් අයියාගේ සහ ස්කලී අක්කගේ තවත් වික්‍රමයකින් නැවත හමුවෙමු.
ජය…✌👌👌👌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,346 downloadsDownload The.X-Files.S05E04.Baiscopelk.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
12 comments
madhu bhagya
Pramukmili
thanxxx bro....
Ishan Madusha
බොහොම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයravin rishmantha
adooo thanx bokka
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...
සුපිරි වැඩක්...suranuwan
thanks..
Kulanjana Maduranga
subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mtckmadu
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
මගේ ප්‍රියතම කතා මාලාවක්,
ජයවේවා...!eranda weerasinghe
niyamai, jawawewa
Gethmini Priyanvada Welikala
මමත් කැමතියි Episode කීපයකට Sub දෙන්න.
Advertisement



tnz sub ekt☺