17වෙනි කොටස ගෙනාව එහෙනම්. ටික ටික කතා මාලවේ අවසානයට ලං වෙනවා. ඒත් කුතුහලය නම් පටන් ගත්තා වගේ තාම තියනවා..එහෙනම් පහුගිය කොටස ගැන කතා කරලා ඉමුකෝ…ලේඩි ලක්….ලේඩි ලක් කියන්නේ තමන්ගේ සැමියගෙ සූදූවට ඇබ්බැහි වීම නිසා ජීවිතයේ අවාසනාවන්ත සීදුවීමකට මුහුණ දුන්න කෙනෙක්. පුංචි වාසනාවකුත් උදා උනා තමා..ඒත් ඇය ඒක ප…

17වෙනි කොටස ගෙනාව එහෙනම්. ටික ටික කතා මාලවේ අවසානයට ලං වෙනවා. ඒත් කුතුහලය නම් පටන් ගත්තා වගේ තාම තියනවා..එහෙනම් පහුගිය කොටස ගැන කතා කරලා ඉමුකෝ…ලේඩි ලක්….ලේඩි ලක් කියන්නේ තමන්ගේ සැමියගෙ සූදූවට ඇබ්බැහි වීම නිසා ජීවිතයේ අවාසනාවන්ත සීදුවීමකට මුහුණ දුන්න කෙනෙක්. පුංචි වාසනාවකුත් උදා උනා තමා..ඒත් ඇය ඒක පාවිච්චි කරේ සූදුවට ඇබ්බැහි උන අය විනාශ කරලා දාන්න. සූදූව කියන එක කොයි තරම් නරක් දෙයක්ද කියල අපි හැමෝම දන්නවනේ.කොහොම උනත් කතාවේ මුල ඉදලම මූලික දේ උනේ ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන. ලේඩි ලක් මේකට සම්බන්ධ උනේ නැති උනත් ඒක ගැන යමක් දන්නව කියල හිතන කෙනෙක් ලේඩි ලක්ගේ ගොදුර බවට පත් වෙනවා..එයාව බේරගන්න ඕන නිසා තමා රෙඩින්ටන් මේ කේස් එක කාර්ය බලකායට දෙන්නෙ. කොහොමහරි අන්තිමට ඒ දේ සිද්ද උනා..අන්තිමට රෙඩින්ටන්ගේ සගයව බේරගෙන එයාගෙන් ප්‍රශ්න කරනවා. එතකොට තමා අපිට මේ තර්ඩ් එස්ටේට් ගැන අහන්න ලැබෙන්නේ. මේ ඔක්කොම අස්සේ රෙඩින්ටන් තමාට ද්‍රොහි උන කෙනා ගැන හොයාගෙන යනවා..තමන්ට ද්‍රෝහි උන අයව මරලා දානව..අනිත් අයට උදාහරනයක් දෙන්න…එලිසෙබෙත් තමා රෙඩින්ටන්ව අල්ලල දුන්නේ කියල ඩෙම්බේ දන්නවා..එත් රෙඩින්ටන්ට කියන්නේ නෑ..එ වගේම ඩොනල්ඩ් රෙස්ලර්ත් දෙයක් හොයනවා..ඒ තමයි කවුද මේ ඇත්තටම රෙඩින්ටන් කියන්නේ කියල. මතකනෙ කතාව පටන් ගත්තේ රෙඩින්ටන් කියන්නේ ඇත්ත කෙනා නෙමෙයි කියන එකෙන්නේ…
හරි එහෙනම් අද කතාව අර කලින් කියපු තර්ඩ් එස්ටේට් ගැන. තර්ඩ් එස්ටේට් කියන්නෙ ඇත්තටම කවුද? කලින් කොටසේ නම් කියවුනේ 99% කියල..ඒත් කවුද මේක පාලනය කරන්නේ. මේකෙන් මොකක්ද වෙන්නෙ කියන එක කවුරුත් දන්නේ නෑ..දන්න එකම දේ තමා ඔලිවියා ඕල්සන් ගේ කේස් එකේදි ඇනා මැක්මහන් මේ තර්ඩ් එස්ටේට් ගැන ලිපිගොනු යට ගහනවා..ඒක නිසා ඇය හා ඇගේ කුමන්ත්‍රණයට මේ තර්ඩ් එස්ටේට් සම්බන්ධයි කියලා තමා හැමෝම හිතන්නේ…ඉතින් ඒක නිසා තමා මේක පස්සේ රෙඩින්ටන් හා කාර්ය බලකාය පන්නන්නේ…අනිත් එක තමා රෙස්ලර් තාමත් රෙඩින්ටන් ඇත්තටම කවුද කියන එක ගැන හොයන එක තාම අතහැරියේ නෑ…ලිස් ඒක දන්නෙත් නෑ…අද කොටසින් ඒක ගැනත් බලා ගන්න පුලුවන්.ඒ වගේම රෙඩින්ටන් එයාට ද්‍රොහි වුන කෙනා හොයගත්තෙත් නෑ…හොයාගන්නකම් නතර වෙන්නෙත් නෑ..රෙඩින්ටන්ගේ හැටි එහෙමනේ…හරි එහෙනම් අද කොටස බලලම ඉන්නකෝ…ඊලග එකෙන් හම්බෙනකන් ඔක්කොටම ජයවේවා කිව්වා….
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,071 downloadsDownload The-Blacklist-S06-E17.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මංජුල සදරුවන් ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මංජුල සදරුවන්
Subtitles
16 comments
sachintha
podda
thanks saho!!!!
dx12
Thanks bro
Godk pin bro
Bro the boys tv series ekta sub dennako
Good luckRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....AKR Prabath
thx bro sub ekata
kasunchamu
thank you for the sub
kavith_98
Thanks...ithuru tikath dennna!!! ❤️❤️❤️❤️❤️
suranuwan
thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
akalankagayan
Thnx.........
s.s.m
tz sub ekata......
Rasitha Illangasinghe
Thanks sub ekata..
thathsaragayan
thank mcn sub akata..
Prihan
thanx machoo
Sajithlakshan
thanks ...............
Anonymous
Thnx for sub ...
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ