Watch Trailer

The Gifted [S01 : E10] Sinhala Subtitles | අනුන්ගේ පහනෙන් එලිය බැලීම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ දහවන කොටසයි. පසුගිය සතියෙන්… ඔටෝ ස්ට්‍රකර්ගෙන් තොරතුරු දැනගැනීමෙන්ගේ අනතුරුව රීඩ් හා කේට් කල්පනා කරනවා තම දරුවනටත් හැකියාවන් පිහිටා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණය කරන්න.ඇන්ඩි හා ලොරන් දෙදෙනාගේ කැමැත්ත ඇතිව පරීක්ෂණය කරන අතර ඔවුනටද ඒ ත්‍යා…

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ දහවන කොටසයි.

පසුගිය සතියෙන්…

ඔටෝ ස්ට්‍රකර්ගෙන් තොරතුරු දැනගැනීමෙන්ගේ අනතුරුව රීඩ් හා කේට් කල්පනා කරනවා තම දරුවනටත් හැකියාවන් පිහිටා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණය කරන්න.ඇන්ඩි හා ලොරන් දෙදෙනාගේ කැමැත්ත ඇතිව පරීක්ෂණය කරන අතර ඔවුනටද ඒ ත්‍යාගය ලැබී ඇතිබව එහිදී තහවුරු කර ගන්නවා.මේ අතර වාරයේ එස්මේගේපවුලේ අය හා අනෙකුත් විපරීතයන් ට්‍රාස්ක් එකෙන් බේරාගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළා.සැලැස්ම වුනේ පිරිසක් විදුලි සැපයුමට පහර දීම හා අනිත් පිරිස ට්‍රාස්ක් එකට පහර දීමයි.මේ පිළිබඳව ඉව වැටෙන සෙන්ටිනල් සේවාව ඒ පිළිබඳව සොයා බලනවා.විපරීතයන් ප්‍රහාරයක් දියත් කිරීමට සැරසෙන සැනෙන් කඩා වදින සෙන්ටිනල් සේවා නිලධාරින් ක්ලැරිස්,සොන්යා,ඇන්ඩි හා ලොරන් යන විදුලි සැපයුම් මධ්‍යස්ථානයට ගිය පිරිස අල්ලා ගැනීමට සමත් වෙනවා.ඒ සැනින් ට්‍රාස්ක් වෙත ගිය අනිත් පිරිස පලා ගොස් දිවි ගලවා ගන්නවා.

මේ සතියෙන්…

දිවි ගලවා ගත් පිරිස අසු වූ පිරිස බේරාගැනීම උදෙසා සැලසුමක් සුදානම් කරනවා.හැබැයි එස්මේ කියන්නේ ගොඩක් ආත්මාර්ථකාමී කෙනෙක් කියලා අද පැහැදිලිවම දකින්න ලැබේවි.තමන්ගේ අභිප්‍රාය වෙනුවෙන් මහා ලේ වැගිරීමක් සිද්ධ කිරීමට ඇය පෙළඹෙනවා.ඒ වගේම රීඩ් හා කේට් සෙන්ටිනල් සේවාව වෙත අද පැමිණෙනවා.(කෙනෙක්ගේ ගෙදරකට).වාද විවාද අස්සේ තමා පිරිස සැලසුම සුදානම් කරන්නේ.එසේනම් සැලසුම කුමක් වේවිද?රීඩ් හට උදව් කරන සෙන්ටිනල් සේවා නිලධාරියා කවුද?හසු වූ පිරිසට අද කුමක් වේවිද?එස්මේ කියන්නේ කවුද?මේ හැම දෙයකටම පිළිතුරු අද කොටසේ අන්තර්ගතයි.

ඇත්තටම මේ කතාවේ කොටස් කියද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.මුලින් හිතුවේ අටක් කියලා.පසුව ඒක කොටස් දහයක් දක්වා දික් වුනා.ඒ වගේම නැවත කොටස් 13 දක්වා දික්විමක් වෙලා තියෙනවා.නිවැරදි තොරතුරක් කිසිම තැනක දැක ගන්න ලැබුනේ නෑ.කෙසේ වෙතත් නැවත කතාව විකාශය වෙන්නේ 2018 ජනවාරි 01 වන දා.දැනට වාර්තා වන අන්දමට 12 හා 13 කොටස් එකම දවසේ විකාශය වන බවයි දැනගන්නට ලැබෙන්නේ.ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරලා කිමටනම් අපහසුයි.කෙසේ වෙතත්,කොටස් කියක් ගියත් උපසිරස ලබා දීමට මම සුදානම් කියන එකත් මතක් කරමින් 2018 නව වසරේ මුණ ගැසෙන තුරු හැමෝටම ජය ශ්‍රී.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,479 downloadsDownload The-Gifted-S01E10.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

5,479 downloadsDownload Subtitles33 KB

66 comments

  1. Kawi Jayasinghe

    Tnx sahoo iwasillak nethuwa hitiyee

  2. udara damith

    මේවා තමයි නත්තල් thaගී කියන්නේ
    අද ලෝඩ්
    උන
    ටීවී සීරියස් තියෙනවා
    අම්බානෙකට
    බලන්ඩ ..
    හෙට ඒ මදිවට exam එකකුත් මන කරන්ඩ කියලා හිතාගන්ඩ බෑ
    මොන කරන්ඩද (Udara Damith B/K)

  3. udara damith

    අමතක උනා
    ටීවී සීරියස් ඉතිරෙන
    ෆිල්ම් පිරෙන
    සුබම සුබ අලුත් අවුරුද්දකින්
    නැවත සෙට් වෙමු

  4. Thisal

    thanks mcn

  5. darshana

    tanks brother

  6. R.O.S.H.A.N

    Thanks. (Profile Ek Test Karannath Ekka)

  7. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  8. buddhika

    tnks saho sub ekt

  9. KAVINDA GAMAGE

    නියමයි පට්ට මේ පාර නත්තලට ටීවී සීරියස් ඉතිරෙන්න තියෙනවා .බොහෝම ස්තුතියි සුබ නත්තලක් වේවා .

  10. anjula

    thanks

  11. Thusitha Suminda

    බොහෝම ස්තූතියි බලාගෙන හිටියා එනකම්

  12. සමිත හිරුෂාන්

    Thnkz bro

  13. supun madushanka

    Thanks bro..godak dawas balan idiya meka balanna..

  14. Viraj Harsha

    Thanks..elama..

  15. Buddi

    Thanks.....

  16. sanath indika

    thx broo

  17. Isuru

    සබට බොහොම ස්තුතියි. දිගටම කරගෙන යමු සහෝ .ජය වේවා !

  18. D.Chamara

    bohoma sthuthi sahooo jaya..

  19. Naveen_Sampath

    Patta

  20. Nadun

    ekenma godak isthuti.....
    aye enakan maga balan hitiye...
    kauru monawa kiuwath api adarei Baiscope ekata ...
    Jayawen Jaya ehenammm....

  21. thanula

    sub ekata thnks,digatama demu.jayawewa

  22. Chamil Mihiran

    Sub eka dunnata thanx saho

  23. pramod

    Thanks..

  24. Prasad randunu

    Niyamai. Tnk u Sahoooo

  25. Harinu Subasinghe

    එලම මචන්..
    web එකට register වෙන්ඩ බැනෙ බන්. mail එකකුත් එව්වා.

  26. Harinu Subasinghe

    TWD 8×8 episode එක නැද්ද බන්??

  27. Sanjaya Gunawardhana

    Thanx for the sub Liyo...

  28. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  29. yumal

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  30. Ravin

    Thanks for the sub

  31. Lushan

    ඉදලා ඉදලා හොදම නත්තල් තෑග්ග විදිහට සබ් දුන්නට තෑන්ක්ස් බ්‍රෝ...

  32. කැලුම් ගුණසේකර

    Thanks sub ekata.

  33. dgtd97

    Thanks machan

  34. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

  35. එල්.සී. දමැල්

    ස්තුතියි සබ් එකට...

  36. Tharaka lahiru

    Tnx

  37. podda

    "කෙසේ වෙතත්,කොටස් කියක් ගියත් උපසිරස ලබා දීමට මම සුදානම් " ammoo wena monada ithin. Thanks bro

  38. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  39. Dilshan_Sampath

    fatta.. thanks

  40. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  41. Udayanga Sampath

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  42. Ruwan Udaya Shantha

    thanx saho..... budu saranai....

  43. hashan fdo

    Thanks for sub.....ජය වේවා

  44. virangasud

    thank u ayya!!!

  45. Tharindushehan

    thanks sub eka dunnata

  46. sankavimu89

    thnx bro

  47. waindika

    thanks

  48. Thilan Durage

    Go on... We are with you...

  49. sankha4024

    thanks

  50. sanjeewakbg

    thanks brother ..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.