The Vampire Diaries S01 Sinhala Subtitles හොදයි එහෙනම් කලින් කොටසේ මතක ඇති නේද මොනවද වුනේ කියලා.අවාසනාවකට විකී මැරෙනවා,මැරෙනවා කියන්නේ එයාව ස්ටෙෆන් මරනවා,මොකද එයා එලීනා සහ ජෙරම්ව හැලොවින් සාදයේදී මරන්න හදනවා කියලා, කොහොම වුනත් අවාසනාවකට වගේ හැමදාම කොහෙන් ගියත් වැරදි වෙන්නේ ඩේමන්,එලිනා ඩේමන්ට බනිනවා…

හොදයි එහෙනම් කලින් කොටසේ මතක ඇති නේද මොනවද වුනේ කියලා.අවාසනාවකට විකී මැරෙනවා,මැරෙනවා කියන්නේ එයාව ස්ටෙෆන් මරනවා,මොකද එයා එලීනා සහ ජෙරම්ව හැලොවින් සාදයේදී මරන්න හදනවා කියලා,
කොහොම වුනත් අවාසනාවකට වගේ හැමදාම කොහෙන් ගියත් වැරදි වෙන්නේ ඩේමන්,එලිනා ඩේමන්ට බනිනවා මේ හැමදේම ඔයාගේ වැරදි කියලා,ඔයා නිසා තමයි විකී මරුනේ කියලා,මොකද ඩේමන් තමයි
විකිව වැම්පයර් කෙනෙක් විදියට හැරෙව්වේ.කොහොමවුනත් අවසානයේදී ජෙරමි මේක දකිනවා,විකි වැම්පයර් කෙනෙක් කියලා සහ එයා මැරුණා කියලා.ඊට පස්සේ එලිනා ඩේමන්ට කියනවා එයාගේ ඒ මතකය විතරක් අමතක කරන්න කියලා,
ඊට පස්සේ ජෙරමිට කියන්න කියනවා විකි ගමට ගියා,එයා ගියේ එයාගේ යහපතට කියලා හිතන්න කියලා, ඒ අතරේ කතාවේ මායාකාරිය බොනී එක එක දේවල් පෙන්න ගන්නවා,ඇත්තෙන්ම කිව්වොත් එයා මායාකාර පවුලකින් එන කෙනෙක්,
එයාගේ ග්‍රෑම්(ආච්චි) එයත් මායාකාරියක්.අපි බලමු බෝනි බෙනට් මායාකාරියක් වෙයිද කියලා.
අද කොටස ගැන කියනවනම් අද කොටස ස්ටෙෆන්ගේ උපන්දිනේ ගැන තමයි කතාව යන්නේ එයාගේ පරණම යාලුවෙක් එයාගේ උපන්දිනේට එනවා ඒ තමයි ලෙක්සි,එයා හැබැයි ස්ටෙෆන්ට වඩා ගොඩක් කල් ජිවත් වෙලා තියෙනවා කියලා කියන්න පුලුවන්,
මොකද අද කොටසේදී ඔයාලට දකින්න පුලුවන් වෙයි,වෙනදා වගේ ඩේමන් ස්ටෙෆන්ගේ යාළුවාව විහිලුවට ලක් කරනකොට ලෙක්සි එයාව මෙල්ල කරන විදිය,අද කොටස හොදට බලන්න එතකොට ලෙක්සි දෙයක් කියනවා ඩේමන්ට
” මම ඔයාට වඩා වයසින් වැඩි ඒක නිසා ඔයාට වඩා ශක්තියක් මට තියෙනවා ” කියලා,මේ කතාව පුරා ඔය දේ මතක තියාගන්න එක වැදගත් වෙනවා.මොකද හැමදාම වැඩිමල් කෙනෙක් අලුතින් වැම්පයර් කෙනෙක්ට වඩා ශක්තියෙන් වැඩි කියන එක.
එහෙනම් අද කොටස මොනවා වෙයිද කියල ඔයාලම බලන්න,එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
532 downloadsDownload Vampire-Diaries-S01E08-Sinhala-Subtitles.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Vampire Diaries S01 Sinhala Subtitles
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S01 Sinhala Sub
- #The Vampire Diaries S01 Sinhala Subtitles
- #The Vampire Diaries Season 1 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රෂීන් මන්සිල්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


