The Vampire Diaries S02 Sinhala Subtitles මේ අරගෙන ආවේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හත්වන කොටසයි. අද කතාවේදී කැතරින් කැරොලින්ගේ අතේ පණිවිඩයක් යවනවා ස්ටෙෆන්ට සහ ඩේමන්ට කෝලම් බාල් නැටුමට මූන්ස්ටෝන් එක අරගෙන එන්න කියලා. ඉතින් ස්ටෙෆනුයි ඩේමනුයි හොද සැලැස්මක් ගහනවා එයාව අල්ලගන්න. ඒවගේම කැතරින්ට උදව් කරන්න…

The Vampire Diaries S02 Sinhala Subtitles

මේ අරගෙන ආවේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හත්වන කොටසයි. අද කතාවේදී කැතරින් කැරොලින්ගේ අතේ පණිවිඩයක් යවනවා ස්ටෙෆන්ට සහ ඩේමන්ට කෝලම් බාල් නැටුමට මූන්ස්ටෝන් එක අරගෙන එන්න කියලා. ඉතින් ස්ටෙෆනුයි ඩේමනුයි හොද සැලැස්මක් ගහනවා එයාව අල්ලගන්න. ඒවගේම කැතරින්ට උදව් කරන්න තවත් මායාකාරීයෙක් එනවා. එයා කැතරින්වයි එලේනාවයි බන්ධනය කරනවා. ඒ කියන්නේ කැතරින්ට තුවාලයක් නැත්තම් මොනාහරි වුණොත් ඒක එලේනාටත් බලපානවා. අද කතාවේදීත් ජීවිත හානියකුත් සිද්ද වෙනවා.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

 

 

The Vampire Diaries S02 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

276 downloadsDownload The-Vampire-Diaries-S02E07-Sinhala-Subtitles.zip26 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles

276 downloadsDownload Subtitles26 KB

1 comment

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.