කොහොමද යාලුවනේ ! හරි. මේ TV Series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime TV Series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා. ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම…

කොහොමද යාලුවනේ !
හරි. මේ TV Series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime TV Series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා. ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම කලින් එපසොඩ් එකේ ඉඳන් මේ දක්වා කතාව මතක්කරන්නම් ඉචිකා කයිට එයා ආදරයකරනවා කිව්වනේ ඉතින් එතනින් පස්සේ ඒගොල්ලෝ දින ගතකරමින් ආදරයෙන් බැඳෙමින් සාමාන්‍ය විදියට ඉන්නවා.එත් ඒ අතරේ ටෙසුරෝගේ කතාව සම්පුර්ණයෙන්ම අනිත් පැත්තගැහෙනවා.කන්නා ගොඩක් වෙච්ච දේවල් එක්ක ගොඩක් දුකින් නේ ඉන්නේ.ටෙසුරෝ කන්නව බලන්න ගිහින් එද්දී මියෝව හම්බවෙනවා එයත් කන්නව බලන්න යන ගමන් එත් ටෙසුරෝ කන්නා එපා කියපු නිසා මියෝට කන්නා ගේ ගෙදර යන්න දෙන්නේ නැහැ.එකෙන් මේකෙන් කොහොම හරි ටෙසුරෝ ඇත්තම කියනවා එයා වෙනකෙනෙකුට කැමති කියලා.මියෝ එකට මුකුත් කියන්නේ නැහැ. ඊටපස්සේ දවසේ ටෙසුරෝ එයා කැමති කෙනාට එයා කැමති කියලා කියනවා,ඒ කව්ද?ඒ වෙන කව්රුත් නෙවෙයි කන්නා. ඊට පස්සේ දවසේ සේරමලා සාමාන්‍ය විදියට චිත්‍රපටය රුගතකරලා ඉචිකයි කායි ගෙදර යනවා. ගෙදර ගියාම අමුත්තෙක් ඇවිල්ල කව්ද ඒ? ඉචිකගේ අක්කා.
එතන ඉඳන් අද අන්තිම කොටස ඉචිකගේ අක්කා ඉචිකව හොයාගෙන ඇවිල්ලා.ඒ වෙන මොකකටවත් නෙවෙයි ඉචිකව ගෙදර එක්ක යන්න ඒ කියන්නේ ඉචිකගේ මව් ග්‍රහලෝකෙට. ඉචිකා යනවද නැද්ද කියලා බලාගන්න ඒක ඔයාලටම බාරයි.එත් කලින් එපසොඩ් වලදී ඉචිකා ඒක තැනක් හෙව්වනේ එයාගේ හිතේ තියන තැන, මිනිස්සුයි ඒ කියන්නේ පෘතුවි ජීවිනුයි ඉචිකගේ ග්‍රහලෝකේ අයයි අතරේ සම්බන්දයක් තියනවා කියලා එයාල හොයාගන්නවා. ඒක හොයාගත්තොත් විතරයි ඉචිකට පෘතුවියේ ඉන්න ලැබෙන්නේ ඒ අතරේ ඉචිකව බේරගන්න මව්ග්‍රහලොකෙන් තව නියමුවන් රහිත යානා එවනවා. ඉචිකව ආරක්ෂා කරගන්න කායි ඔක්කොම යාළුවොයි උදව් කරනවා.සතොෂි ඒ කියන්නේ ටෙසුරෝගේ අක්ක විවාහ වෙච්ච කෙනා ගේත් විශේෂත්වයක් තියනවා එයාලත් උදව් කරනවා. මේක බලලම හොයාගන්න ඒ කව්ද කියලා.ඒ වගේම ඉචිකට එයාගේ හිතේ තියන තැන හොයාගන්න පුළුවන් වේවි ද?ඉචිකා යයි ද? කායි මොකක් කරයිද? කියලා බලන්න නම් ඔයාලට මේ අන්තිම එපසොඩ් දෙක බලන්නම වෙනවා. කතාවේ අවසානේ ගැන කිව්වොත් ටිකක් දුක හිතෙන අවසානයක් තියෙන්නේ(හරියට Your Name කතාවේ වගේ.) ඉතින් කතාව කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා.
එහෙනම් තවත් උපසිරසියකින් ආයෙත් මුණගැහෙමු (ගොඩක් වෙලාවට ඇනිමේ එකකින්ම වෙන්න පුළුවන්) එතකන් ආයුබෝවන්.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසිය 720p Bd Eng Sub 10bit Hevc පිටපත් සදහා ගැලපේ.
789 downloadsDownload Waiting-in-the-Summer-E11-09-12.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Kaweesha-Kalyana-e1524198651195.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
7 comments
Shiromal
Ishan Madusha
නියමයි සහෝ.බොහොම ස්තූතියි
පුලුවන්නම් ඉදිරියෙදී cowboy bebop anime series එකට සබ් දෙන්න.
ජය වේවා!Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි.....................
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu mikhail
thanks bro..
Pavith Wijesooriya
සම්පූර්ණ කතාවටම සබ් ලබා දුන්නට ගොඩක් ස්තූතියි අයියේ.මේක නම් ගොඩක් ලස්සන ඇනිමේ එකක්...❤️
Advertisement
![Waiting in the Summer [E11 09 & 12] Sinhala Subtitles | යන්න එපා සෙන්පායි! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waiting-in-the-Summer-2012.jpg)


Elama..
Thanks for sub..
Good Luck..
Thawa ekak me gemmatama demu..