Watch Trailer

X-Men (TV Series 1992–1997) [S03 : E17 & E18 & E19] with Sinhala Subtitles | තවත් තිදෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හතලිස් වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. තුන්වන සීසන් එක කොටස්…

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හතලිස් වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. තුන්වන සීසන් එක කොටස් 19 ක් හින්දා අවසන් කොටස් තුනම එකපාර ගෙන ආවා. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 3 Episode 17

මේ කොටසේ දක්නට ලැබෙන්නේ ජගර්නොට් ගැන. අපි කවුරුත් දන්නවා ඒ එග්සෙවියර්ගේ සහෝදරයා බව. ඉතින් ඔහුගේ බලය නැතිවීමත් නැවත බලය ලැබීමත් ඊට කණ්ඩායම මැදිහත් වීමත් තමා කොටසේ දකින්න තියෙන්නේ.

X-Men Season 3 Episode 18

විපරිතයෙක් වෙන නයිට්ක්ලොරල් ගැන අපි දන්නවනේ. පළමු වතාවට ඔහු දකින්න ලැබෙන්නේ මෙම කොටසේ. වුල්වරින් ගැම්බිට් සහ රෝග් තමා මෙම කොටසේ දකින්න හැකි චරිත.

X-Men Season 3 Episode 19

මෙම කතා මාලාවේ මම කැමති එක් කතාවක් තමා මේ කොටස. වුල්වරින් ගේ අතීතයට සම්බන්ද කතාවක්. වෙපන් එක්ස් සම්බන්ද. ඒවගේම වුල්වරින් සහ සෙබර්ටුත් අතර ඇති ගැටුමත් මෙම කොටසේ තියෙනවා.

එහෙනම් තුන්වන සීසන් එකත් අවසන් වෙනවා. හතරවන සීසන් එක සමග ඉක්මනින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

811 downloadsDownload X-Men-Season-3-EP17-18-19.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

811 downloadsDownload Subtitles37 KB

9 comments

  1. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න.

  2. Samod Dissanayaka

    Thnx
    ituru season 2th denno

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  4. sameera de silva

    thanks . ilaga season 2 th dennako ikmanata

  5. Heshara

    මේකේ තව සීසන් දෙකක් තියෙනවානේද. අනේ ඒ දෙකත් දෙන්නකෝ

  6. LK LK

    Season 4, 5 th one....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Anonymous

    Ithuru Season 2th ikmanata denna brother

  9. heshara divyanjana

    KIND REMINDER. ප්ලීස් ආසාවෙන් බලාගෙන ආවෙ ඔයාලා හින්දා. අනේ පුලුවන්නම් ඉතුරු ටිකටත් සබ් එක දීලා සම්පූර්න කරමුනේද. ඔයාලට ගොඩක් පිං අපි වෙනුවෙන් කාලය ශ්‍රමය වැයකරගෙන මේ කරන කාර්යට. අපි කවුරුත් හැමදාම ඉන්නෙ නෑනෙ. ඉන්න ටික කාලෙ අපි දුක සැප බෙදාගෙන සතුටින් ඉම්මු. පුලුවන්නම් ඉතුරු ටිකත් කරලා දෙන්න. මැරෙන්න කලින් මේ ටික බලාගන්න ආසයි. ආයෙ කවදා කොහේදී මේ කතා අපිට බලන්න ලැබෙයිද දන්නෙ නෑනේ. ප්ලීස් ගොඩක් පිං ඔයාලා හැමෝටම

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.