Watch Trailer

Twisted [S01 : E01] | සැගවුන රහසක් [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ අලුතෙන් විකාශය වෙන්න ගත්ත කතාමාලාවක් තමයි ඔයාලට අද මේ දෙන්න පටං ගන්න හදන්නේ. මේ වෙනකොට IMDb වල රේටින්ග්ස් වලින් 7.6ක් අරගෙන තියෙනවා. විනාඩි හැටක් පුරා දිවෙන මේ එක කොටසක් සහ සියලුම කතා මාලාව මිණී මැරැමක් වටේටයි ගෙතිල තියෙන්නේ. සත්‍යයට මිණීමරුවෙක් විය හැක කියන එක මේකෙදි හොඳටම ඉස්මතු කරල…

Twisted 2013මේ අවුරුද්දේ අලුතෙන් විකාශය වෙන්න ගත්ත කතාමාලාවක් තමයි ඔයාලට අද මේ දෙන්න පටං ගන්න හදන්නේ. මේ වෙනකොට IMDb වල රේටින්ග්ස් වලින් 7.6ක් අරගෙන තියෙනවා. විනාඩි හැටක් පුරා දිවෙන මේ එක කොටසක් සහ සියලුම කතා මාලාව මිණී මැරැමක් වටේටයි ගෙතිල තියෙන්නේ. සත්‍යයට මිණීමරුවෙක් විය හැක කියන එක මේකෙදි හොඳටම ඉස්මතු කරල පෙන්නනවා.

2013 ජූනි 18 තමයි මේ කතා මාලව විකාශය වෙන්න ආරම්භ වෙන්නේ ඇමරිකාවේ ABC Family කියන නාලිකාවේ. දැනටමනම් කොටස් පහක් ඇවිත් තියෙන්නේ. ඉක්මනටම මේ දවස් තුන හතර ඇතුලේ ඔයාලට ඉතුරු කොටස් හතර ලබා දෙනව කියල පොරොන්දු වෙනවා. ඒ වගේම අලුත් කොටසක් එන්නේ හැම සතියකම බදාදා දිනේක. මේ ඉතුරු කොටස් හතර දීල ඉවර උනාම ඔයාලට ඊලඟ කොටස ගන්න පුලුවන් වෙන්නේ සෑම බදාදා දිනකම වෙනවා. මේ කතාව Twisted කියන එකට කලින් නම තියල තිබුනේ Socio කියලා. ඒත් කතාවේ තියෙන අපරාදාත්මක කම පිළිබඳව සලකලා මේකට මේ දැං තියෙන Twisted කියන නම යොදල තියෙනවා. කතාව කියන්නම්.

කතාව කෙලින්ම දිව යන්නේ අවුරුදු දාසයක් වයස ඩැනී ඩිසායි එයාගේ නැන්දව මරණවා මෙයා එකොළහ වසරේ ඉද්දී. පුනුරුත්තාපනයේ මෙයා අවුරුදු පහක් ඉදලා නිදහස් වෙලා එයාගේ අම්මත් එක්ක තමන්ගේ සුපුරුදු නගරය වෙතට ආපහු එනවා. මෙයා උත්සාහ කරනවා තමන්ගේ නැතිවුන යහලු මිත්‍රකම් නැවත සකසා ගන්නත්, තමන්ට පුනුරුත්තාපනය නිසා සිඳුවුන අඩුපාඩුකම් සහ අහිමි වුන දේවල් නැවත ගොඩනගා ගැනීමටත්. ඉතිං ඔහොම ඉද්දී ඩැනී පාසලකට යනවා තමන්ගේ නගරයට ඇවිත්. ඉතින් පලවෙනි දවසෙම ඩැනීට පාසලේදී ආරාධනාවක් ලැබෙනවා පාටියකට සහභාගි වෙන්න කියලා. ඉතිං ඔය පාටිය අවසාන වෙලා අනිත් දවසෙ උදේ ටීවි එක බලද්දි මෙන්න මේ පාටිය තිබ්බ කෙනා, රෙයිජි කියන ගෑණු ලමයා සාහසික විදිහට පහර දීලා මරළ දාල කියලා. ඉතිං ඩැනීව මේකේ සැකකාරයෙක් බවට පත්වෙනවා.

නගරයේ කිසිම කෙනෙක්ට ඇත්ත දැනගන්න ඕන වෙන්නේ නෑ. එයාලට ඕන ඔහු අපරාධය කරපු හැටි දැනගන්න විතරයි. ඩැනීට සිද්ධ වෙනවා එයාගෙ නමට මේ එකතුවන මේ නරක දේ අයින් කරගන්න. නමුත් එක දෙයක් තියෙනවා තවම කාටවත්ම කියපු නැති. ඒ තමයි එයා තමන්ගේ නැන්දව මරපු හේතුව. මේ හේතුව දන්නවා කියලා පාටිය ඉවර වෙලා රෙයිජි ඩැනීට මැසේජ් එකක් දානවා. අනිත් දවස උදේ බලද්දි තමයි රෙයිජි මැරිල ඉන්නේ. ඒ අස්සේ ඩැනීගේ යාලුවො දෙන්නෙක් ඉන්නවා පොඩි කාලෙ ඉදන්ම. ඒ ජෝ සහ ලීසි. ඉතිං මේ දෙන්නත් අර කියපු පාටියට යනවා. ජෝට එතන ඉන්න අය වැඩිය කැමති නෑ. මොකද ජෝ ටිකක් පිස්සුවෙන් වගේ ඉන්නේ මේ ඩැනීගේ මිණීමැරුම නිසා. ඒ කියන්නේ නැන්දව මරපු එක නිසා. ඉතිං ඩැනී බීල වැඩිවෙලා අමුතු ආතල් එකක් ගන්නවා. ඒ ආතල් එක කියන්න ඕන නෑ බලලම ආතල් එක දැනගන්න ඈ. මේ ආතල් එකේ අනිත් පැත්ත කරන්න ගිහින් ජෝ කෑගහන්න ගන්නවා. ඉතිං ඩැනීට එතනට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. මේ මැදිහත් වීම අතරතුර ඩැනීට කොල්ලෙක් ගහන්න හදනවා. ඩැනී සටන් කරන්නෙ නැතිව ඒ කොල්ලට රහසක් කියනවා. ඒ ගමන්ම කොල්ලා කැත නැතිව භයවෙලා අම්බානෙකට ඉඩදෙනවා මෙයාල දෙන්නට යන්න. ඔන්න ඔය රහසත් ඩැනීව මේ රෙයිජිගේ මිණීමැරුමට සැකකරන්න හේතුවක් වෙනවා. තව දෙයක්. රැයිජිගේ බෙල්ලේ මාල පෙත්තක් තියෙනවා. රෙයිජි ඒ මාල පෙත්ත කවදාවත් ගලවන්නෙ නෑ. හැබැයි මරණයෙන් පස්සේ ඒ මාල පෙත්ත එයාගෙ බෙල්ලෙ තිබුනෙ නෑ. මේ මාල පෙත්ත ගැන පාටියට කලින් ඩැනී අහනවා. එතනත් පොඩි සැකයක් මතුවෙනවා මේ ඩැනී ගැන. අනේ මංද ඉතිං.

කතාව අවුල් කරවන්නේ අවසානෙදි තමයි. රෙයිජිට මොකද උනේ කියලයි, ඒ අස්සේ ඩැනීට මොකද වෙන්නෙ කියල දැනගන්නයි, ඩැනී මේ නැන්දව මැරුවෙ ඇයි කියන රහස හංගගෙන ඉන්නෙ ඇයි කියල දැනගන්නයි, රෙයිජිගේ පාටියේදී ඩැනී අර කොල්ලට මොකද කිව්වේ කියල දැනගන්නයි, මාල පෙත්තට මොකද උනේ, සහ කතාව බලද්දි එන මම නොකියපු ප්‍රශ්ණ සියල්ලටමයි උත්තර දැනගන්න වෙන්නේ මේ කතා මාලව එක්ක දිගටම රැඳී හිටියොත් තමයි.

එහෙනම් ඉක්මනින්ම කතා මාලාවේ දෙවනි කොටසත් එක්ක හම්බවෙමු. හැමෝටම ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

200 MB කොපිය මෙතනින් බාගන්න 40d08f29916580ef5763b9683ccbb0bc254e6776 370 MB කොපිය මෙතනින් බාගන්න 5db13c074ca8a5d004c07d5973e46d8f436e27cd 1.2 GB කොපිය මෙතනින් බාගන්න 3f5d73604270d09796193e46eb7643d5baac7b94 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,764 downloadsDownload Twisted.S01E01.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                                                                      Next Episode >>

Subtitles

2,764 downloadsDownload Subtitles87 KB

62 comments

  1. lakchan

    ELAAAAAAAAAAAAAAAA MACHAN ......................

  2. sameera

    ela

  3. shani

    thanks. me series ekath balamu ehenam.

  4. zumo man

    maxxaa

  5. naleen

    patta kathawak

  6. amilatk

    jayen jaya!!!

  7. lasidu

    බොහොම පින්

  8. geeth

    digatama demu

  9. tharanga

    මැක්සා මචං තවත් පට්ටම එකක් :)

  10. chami

    thnxxxxxxxxxxxxxxxxxxx

  11. ositha

    aniwa meyka pattama akak

  12. upali

    ela ela ela

  13. jeewantha

    maru :)

  14. Gayan

    loweth patta

  15. ganidu

    තැන්ක්ස් වේවා!

  16. ශාන් විමුක්ති [වීමා] 〠

    සමිය එක මිනීමැරුම් මාලාවක් අහවර කලා විතරයි
    කීනා මචං උබ තවත් එකක් පටන් අරගත්තද
    හයියෝ...
    මනස කලම්බවනව බන්...
    දැන් ඉතින් මේකත් බලන්න ගනින්න්කො ;)
    සේරම කියාපු ඉක්මනටම අරන් එන්ඩ ඔදේ
    ජය බන්

  17. vee

    maxxa macahn

  18. kalana

    ela wadak hode

  19. isuru

    niyamama paharak chalidu digatama demu

  20. shann

    එල මචං ඔන්න එහෙනම් ඉතුරුවත් ඉක්මනට දෙන්න

  21. h[A]s

    ජය වේවා චලිදු උබ නම් සිරා පොරක්

  22. ccnp

    Thanks

  23. ranga

    maxxa maxxxxa saho

  24. “චූටී මල්ලි”

    කිනාගෙ වැඩක් නම් එලම තමා
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න කියලා
    ඉල්ලන ගමන්
    පතනවා
    ඔබට ජය ...........

  25. sanju lakshan dharmasena

    thanx

  26. sumudu

    නියම කතාව

  27. kalinga

    එලනේ සහෝ

  28. ns

    thanx....

  29. aruna

    bohoma pin

  30. ishara

    good work bro

  31. venura

    ela tv akak wage balamu

  32. අසංක

    නියමයි අනිවා බලනවා

  33. චින්තකයා

    අලුත් කතාවක්... තෑන්ක්ස් මචං!!

  34. නලින්

    එළ එළ චලියා ..

    හෝම යං ජය වේවා!

  35. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔය් තියෙන්නේ කිනෝ වැඩ...
    පට්ටම වැඩකට අත ගහල තියෙන්නේ..
    දැන් කවුද අප්පා ෆිල්ම් බලන්නේ මේ වගේ එල කතා තියෙද්දී..
    අනිවා දිගටම දෙන්න....මැක්සා කතාවක් වගේ....
    ඔයාගේ 21 and over බැලුවා..
    අප්පේ පට්ටකම නම් කියල නිම කරන්න බැහැ, සබ් එකත් එලට තිබ්බා....
    එහෙනම් දිගටම මේ කතාව මග නොනවත්වා දෙයි කියල සම්පූර්ණ විශ්වාසයක් තියෙනවා...
    ජය වේවා!!!!!

  36. me

    Thanks

  37. jina

    patta digatama denna

  38. Chami

    WoW maxxxxaaaa....

  39. ravi70

    jayen jaya,

  40. sahan

    Thank you. ela wadak.

  41. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න මේක කොහොමද කියලා. ජය෴෴ :P :P

  42. Nilanka

    well done saho. thanks

  43. sarath

    thanka chalindu mekata sub dunnata.

  44. Harsha Lahiru

    ස්තුතියි සහො

  45. යුශාන් පියුමාල්

    නියම වැඩක් ......... එල
    කතාව නම් නියමයි ........දිගටම ..,..,දෙන්න

  46. Shan Gamage

    මමත් මේක බැලුවා.....පළවෙනි එපිසෝඩ් එක හොදයි...බලමු අනිත් කොටසුත් කොහොමද කියලා ඉදිරියට :) උපසිරැසියට ස්තුතියි සහෝ....අනෙක් කොටසත් ලබා දෙන්නේ කියලා ඉල්ලනවා

  47. Thisara NEO

    patta. thanks saho sub ekata

  48. nilanka

    thanks machn
    pattama kathawak wage balanakam iwasumak neeeeeeeee

  49. Nu Sean

    kauru hari mata Twisted.2013.S01E01 eke sub denawada?
    download karanna tiyana eka weda karannehene..

  50. samiddha

    ELA MALLI THANKS A LOT..........

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.