කට්ටියටම තෑග්ගක් අරගෙන තමයි අද ආවේ. IMDB තුල දැනට 8/10 ක ප්‍රතිචාර ලබා තිබෙන, තවමත් සිනමාහල් තුලවත් නොපෙන්වපු Blue ray එකක් තරම් පැහැදිලි බයිස්කෝප් දෙන්න යනවා කියුවොත් ඒක තැග්ගක් නෙවෙයිද! කතා ඇති චිත්‍රපටියේ නම “Unthinkable “. රංගනය තුලින් දැනට තුන්වෙනි පරම්පරාව තුල වැජබෙන නලුවෙකු ලෙස සඳහන් කල හැකි…

කට්ටියටම තෑග්ගක් අරගෙන තමයි අද ආවේ. IMDB තුල දැනට 8/10 ක ප්‍රතිචාර ලබා තිබෙන, තවමත් සිනමාහල් තුලවත් නොපෙන්වපු Blue ray එකක් තරම් පැහැදිලි බයිස්කෝප් දෙන්න යනවා කියුවොත් ඒක තැග්ගක් නෙවෙයිද! කතා ඇති චිත්‍රපටියේ නම “Unthinkable “. රංගනය තුලින් දැනට තුන්වෙනි පරම්පරාව තුල වැජබෙන නලුවෙකු ලෙස සඳහන් කල හැකි සුපිරි නලු “Samuel L. Jackson ” දායක වෙනවා. ඔහු ගැන මම අටුආටිකා නොකියමි. මන්ද ඔහුව නොදත් චිත්‍රපට රසිකයෙකු සොයාගැනීම අපහසු බැවින්. එමෙන්ම “Carrie-Anne Moss ” ත් මෙහි රංගනයෙන් දායක වෙනවා. මතකනෙ, Metrix. අන්න ඒකෙ ඉන්න නිලිය.
ඇමරිකාව තුල සඟවා ඇති න්‍යෂ්ටික බෝම්බ 3ක් සෙවීම මත පදනම් වූ කතාවක් තමයි මෙහි අඬංගු වෙන්නෙ.මුස්ලිම් ආගම තුල “අල්ලාහ්” දෙවියන්ගේ නාමය පාවා දෙමින් ඇමරිකානු පුරවැසියකු විසින් ඇමරිකාවේ ප්‍රදාන නගර 3 ක තමයි මේ න්‍යෂ්ටික බෝම්බ සවි කරනු ලබන්නෙ. මෙම න්‍යෂ්ටික බෝම්බ ඇටවූ පුද්ගලයාව FBI, සහ CIA මූලිකව අල්ල ගැනීමෙන් පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා H (Samuel L. Jackson) ව ඇමරිකානු රජය විසින් ගෙන්වනු ලබනවා. නමුත් මේ ත්‍රස්තවාදියාගෙන පිලිතුරක් ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් වෙන්නෙ නෑ. මෙම ත්‍රස්තවාදියා සෑම දෙයක්ම සැලසුම් කරමින් තමයි FBI සහ CIA යන සංවිදාන වලින් මොහුට නොයෙක් ආකාර වද දීමෙන් අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්නෙ. මොහුගෙන් පිලිතුරග් ගැනීම කොපමන අමාරුද කියතොත්, H විසින් මෙම ත්‍රස්තවාදියාගෙ සියලු ඇඟිලි පවා කපා දමනවා. මෙම බෝම්බ තියෙන ස්ථාන H හට හඳුනා ගෙන ඇමරිකාව බේරාගැනීමට හැකි වෙයිද, මම හිතන් නෑ බේරා ගන්න පුලුවන් වෙයි කියලා. කොහොම නමුත් කතාවෙ ඉතිරිය දැනගන්න බාගෙන බලන්නම ඕනෙ. 2010 වසරේ මම දකින තාත්විකම සහ විය හැකිම චිත්‍රපටිය ලෙස මම මෙය සඳහන් කරනවා.
මම කියන දේ සැකනම් imdb තුල පාඨක අදහස් දිහා පොඩ්ඩක් බැලුවොත් තේරේවි. කොහොම උනත් බයිස්කෝප් පාඨකයින්ට මෙවැනි සුපිරි චිත්‍රපටයක් උනු උනුවෙම දෙන්න ලැබීම බයිස්කෝප් කන්ඩායමේ අපිට සතුටක්. සතුට වැඩි කරගන්න්නත් එක්ක කට්ටිය කමෙන්ට් දාලා යන්නකො බලන්න එහෙනම්.
ලිපිය – දිනුෂ්ක උදාර ( රොකියා )

87 comments
chamila
durekakarasinghe
niyamai
Anonymous
i'm going to download... thnx
Zome
Ela ah Rockiya Danma bami
Baiscopesinhalen is da best
තුලන ප්‍රනාන්දු
ela ekak wage
samuel l jackson nam patta athi
thanks machoooMPM
Keep it up ppl, keep it up. u guyz 'r rockin!!!
Akila
ela film ekak wage,
thanksෂෙලින්ක - කටාර්
එල...
ඔන්න බාන්ඩ දැම්මා...සහන්
එල මචෝ නියමයි කාලෙකින් කම්මැලි නැතුව බලන්න පුලුවන් බයිස්කෝප් එකක් දාලා...... තැංකූ තැංකූ
sam
uba nam deyyyek machan......... bami. tx
ashan kandy
ela ela saho. menna baawa..
Akiyoshi
menna mamath beewa......balala kiyannam vistara...thanks very much
nishantha
bala balamu .ela athi neda..........
mongiyaa
downloadinh.. pahara
amila
ela.. baami.. patta wage
pora
marune ban.. siraa kathaa walata apith kamathiyy
nakiya
maru wade.. okage agili kapandamay one
dinidu de silva
ala .. patta movie ekak.. dwnloading
පොඩි මෑන්
මමත් බාන්න ලිස්ට් එකට දාගත්තා
බොහොම ස්තූතී...ලක්ෂිත මධුෂංඛ
නියම Film ඒක thank z මචං
Aravinda
ඔන්න මමත් බාන්න දැම්මා....බාලම comment එකක් දන්නම්කෝ...තෑන්කූ torrent එකට.....
අකිල
coool Machan cool :D
Anonymous
Thanx macho onna apith baawa
මංගල
කාලෙකට පස්සේ ඉතාමත් සංවේදී චිත්‍රපටියක් ඔබ තුමාට පිං සිද්ධවෙන්න බැලූවා
ගිශාන්
තැන්කූවේවා දිනුෂ්ක අයියේ,ෆිල්ම් එක බෑමේ ලිස්ට් එකට දාගත්තා,පස්සෙ බලනවා.
අමල් පසාද්
බලමු.. බලමු.. බලනකමි ඉවසිල්ලක් නැහැ.. ෙරාකියා දුන්ෙනාත් ඉතිං ... පටිටම 1ක් ෙවන්න අැති..
mahen
නියමයි තැන්ක්ස් කට්ටිය
Dinushka Udara | රොකියා
කමෙන්ට් කරපු, කමෙන්ට් නොකර බාපු හැම දෙනෙක්ටම ස්තූතියි. රොයිලි සහෝ කියනවා වගේ, අපි සබ් නොදාන හැම චිත්‍රපටියක්ම උනු උනුවෙම අපේ බයිස්කෝප් පාඨකයින්ට ලබා දෙනවා. උපසිරසි දාන චිත්‍රපටි වලට තමයි ටිකක් කල් ගතවෙන්නෙ. හැම දෙනෙක්ම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න.
පසිඳු
තැන්කූවේවා....තැන්කූවේවා....
Tharindudoo
එළ එළ,,ගොඩක් ස්තුතියි!!
korea
ela..ela..tamil film ekak denne nadda lagadi.
සමන් කලුබෝවිල
ela...ela...aniwaa banawaa...thankxx....
විදුර ඉමේෂ්
එල එල, ඔන්න කම්මෑලි නෑතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් තියෙනව.දෑන්මම බානවෝ!!!!!!!බොහොම බොහොම තෑන්කු !!!! :)
rohan
jaya wewa
sub tibbanam elama thama
thank you
:)bandula WIthanage
Thank you very much
Baiscope ekata jayawewachamath.
maru a balalama aith cmentz danmko ok.maxa flm ekka kiyalanam penawa
ela thankz a.aiya thawa horror film tikka dammothnam godak hodai hmRISHI
ela film ekak wage. thanks kattiyatama
කෙමා
api kiyanne nam Grazie mille kiyalai... me tikema daapu film tika niyamai...
ohoma yan... ohoma yan...h
elazzzzzzzzzzzzzzzzz
buddhika
elaaaaaa
සමිපත් මල්ලී
නියම වැඩක්
ගයාත්‍ර
මගෙ චයිනීස් රව්ටරේට හොඳටම උන.. එත් ඉතින් ඩව්න්ලෝඩ් වෙන්න දැම්මා.. ස්තූතියි සහෝදරවරුනි.. :P
සමිපත් මල්ලී
ැක්
රොයිලි
අපරාදේ නේද රොකියො ලංකාවෙ පොලිසියෙන් 2 නෙක් ගියානම් ඕවා සිම්පල් වැඩ වෙන්න ගියා. බෝම්බ 3ට 6ක්ම පෙන්වයි :P
bluebubble
ow ne aayuda pennanna gihin/
nuwantha
patta film ekak wage....
Asitha
@රොයිලි , Aniva ayya...,
Ela ela ... elama film ekak..
thnx DU.buddhika
patta mama hari asai amarikawa watha wena film balanna
kathu
ගින්දර වගේ....!!! Thank you macho..!!
nalcry
onna mamath damma bawenna balamu kohomada kiyala
Thank'SSSS.......//Niki
eeye thamayi balala iwara une. kathawanam maxxa. Rokiyata thanx.
dinidu de silva
magula elaaa
Advertisement
thanks machan ela.......